වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ………

වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ප්‍රබෝධයෙන් පිරී ඉතිරී යයි. ගස්වැල් පවා වෙනදාට වඩා කොලපැහැ ගතිය ඉස්මතුකර පෙන්වනවාක් වැනිය. නොකඩවා ඇදහැලුනු වැසි නිසා කැදැලි කැදලි වල සිරවී සිටි කුරුල්ලන් හා වන සතුන් පිටතට විත් වෙනදාටවඩා සතුටින් ඔබනොබ සරනු පෙනේ. වස්සානයේ නිමාවත් සමග ආශ්‍රමය කාර්ය බහුල වෙයි. ආගන්තුකයන් පැමිනීම වැඩි වෙයි. දහම් කරුනු හා පැහැදිලි කිරීම් බහුල වන්නට පටන් ගනී. දිගටම වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ……… කියවන්න

තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා

තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා. පාලක පක්ශය විසින් තම ඩොමේයින් නාමයට ඉතා සමාන ඩොමේයින් නාමයක් යොදා ගනිමින් තම අඩවිය වෙත එන්නන් වෙනතකට යොමු කරන බවටයි වැඩි දුරටත් පැවසුනේ. දිගටම තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා කියවන්න

සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක්

ජපනයේ ටොෂිබා ආයතනය ලබන වසරේදී සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක් වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් වන බව පැවසුනා. අඟල් 12 හා 20 ලෙස මාදිලි දෙකකින් මෙවා නිමවීමට නියමිත අතර ඇමරිකන් ඩොලර් 1430 (12″) කට පමන මිළ කිරීමට නිමිත බව පැවසුනා. දිගටම සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක් කියවන්න

සිනා උපදවන කාරනය වන්නේ මෙය හුදෙක් හිතලුවක් නොව වර්ථමානයේ සියුම්ව පැතිරෙමින් තිබෙන පරිගණක ආසාදකයෙකුගේ ගති ලක්ෂන ඇසුරින් ලියන ලද්දක් වීමය

ඉතාම සංයමයෙන් යුතුව එය සැගවසිටී.සමහර විට සතියක් දෙකක් නොව වසරක් උවත්. අනිත් අතින් ඔහු නිර්මානය කර ඇත්තේ අවසාන ඉලක්කයක් සොයා යාම සදහාමය.මීට පෙර නිර්මනය වුනු බොහෝ සගයන් මෙන් අයාලේ පැතිර යාමට නොව පැහැදිලි නිශ්චිත ඉලාක්කය සැමවිටම ඔහුව හසුරවයි.ඔහුව හදුනා ගැනීම ඉතා අපහසු කරනුවස් ඔහුගේ ගැවසීම පවා සීමා කර ඇත.ඔහු මතු පිටට පැමින ආරක්ශක අංශවලට තෙත ගැටීමට ඇති අවස්තා පවා ඉතා දුර්ලභය. පැතිරීමත ඉතාම විනයානු කූලය. … දිගටම සිනා උපදවන කාරනය වන්නේ මෙය හුදෙක් හිතලුවක් නොව වර්ථමානයේ සියුම්ව පැතිරෙමින් තිබෙන පරිගණක ආසාදකයෙකුගේ ගති ලක්ෂන ඇසුරින් ලියන ලද්දක් වීමය කියවන්න

ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට

පසුගියදා වාර්ථා උනා නිව්යෝක් වලදී පුද්ගලයින් 37 පමන දඩුවම් ලැබු බවට, නවතම ට්‍රොජන් වර්ගයේ පරිගනක වෛරසයක් යොදාගෙන අනවසරයෙන් බැංකු ගිනුම් වලින් ඩොලර් මිලියන තුනක් පමන සොරා ගැනීමේ වරදට. මීට සමාන්තරව බ්‍රිතාන්‍යයෙන්ද වාර්ථාඋනා පුද්ගලයින් දසදෙනෙකු පමන ඉහත කී වරදටම වරදකරුවන්වු බවට.තවදුරටත් සදහන් උනා මෙම වසරේ මුල් භාගයේදී බොට් නෙට් වර්ගයේ පහරදීම් සදහාම මෙම වර්ගයේ වෛරසයම යොදා ගෙන ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට පත්කල බව. දිගටම ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට කියවන්න

අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක්………

තවදුරටත් ඔබේ පරිගණකය යනු ඔබේ අත ගැටෙන නෙත ගැටෙන සීමාවතුල සිරවී පවතින උපකරනයන් නොවී අවසානය. මැතකදී රුපවහිනී වැඩසටහනකට සහභාගීවූ විද්වතෙකු පැවසුවේ අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක් බවයි. සියලුම ආයතන අලුතින් එලිදක්වන මෘදුකාංග වල කිසියම් කොටසක්වත් ක්ලවුඩ් තාක්ශනය වැනි භෞතික පරිගණකයේ සීමා මයිම් ඉක්මවයා යන දීශානතියකට යොමුවී තම හැකියා වපසරියට අලුත් මානයක් එක් කරගෙන තිබෙනු දැකිය හැකිය. දිගටම අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක්……… කියවන්න

“නිල් චිත්‍රපට” සහිත වෙබ් අඩවි

එක් ද්සාවකින් සදාචාරාත්මක හේතූන් මත “නිල් චිත්‍රපට” සහිත වෙබ් අඩවි තහනම් වෙද්දී තවත් දිසාවකින් නීති විරෝදී ලෙස නිල් චිත්‍රපට බෙදා හැරීම හා ඒවා අඩංගු වෙබ් අඩවි නීති විරෝදී ලෙස පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමක් පිලිබද පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුනා. දිගටම “නිල් චිත්‍රපට” සහිත වෙබ් අඩවි කියවන්න

පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට…

තප්පර දෙකක් හෝ තුනක් ඇතුලත අවදිවන පරිගනකය නොහොත් පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට පරිගණකය භාරදිය හැකිතරමේ වේගයක් සහිත “බයෝස්” කට්ටලයන් නිපදවා ඇති බවත් 2011 වන විට මෙය භාවිතයට නිකුත් කිරීමට නියමිත් බවත් කියවෙන පුවතක් පලවී තිබෙනවා. වැඩිදුරටත් සටහන් උනේ වර්තමානයේ භාවිතවන බයෝස් කට්ටලයේ ආකෘතිය වසර විසිපහකට වඩා පැරනි බවයි. දිගටම පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට… කියවන්න

ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන…..

තවදුරටත් ඔබට ඔබේ ජංගම දුරකතනය තුලින් ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන බව පමනක් නොව ඔබට ලැබෙන ලිඛිත පණිවිඩයක් කියවීමට දුරකතනයේ තිරය මතට යොමුකිරීම වුවමනාම නොවන බව කියවෙන පුවතක් පලවුනා. තවදුරටත් පැවසුනේ මෙම අලුත්ම ජංගමදුරකතන සදහාම නිපදවාඇති මෘදුකාංගය නිසා ,ඔබට යැවීමට ඇති පනිවිඩය වාචිකව දුරකතනයට යොමු කලවිට එය විසින් ස්වංක්‍රීයව එම පනිවිඩය ලිඛිත බවට හරවාගන්නා අතර ලබන්නටත් එම පනිවිඩය යලිත් වාචික පනිවිඩයක් බවට … දිගටම ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන….. කියවන්න

මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල …

ක්‍රමානුකූලව කුඩාවන මෙහෙයුම් පද්ධතිවල ආධිපත්‍යයත් මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල පරාක්‍රමයත් මෑතකාලයේ පරිගණක මෘදුකාංග ලෝකයේ සිදුවූ බොහෝ වෙනස් කම් අතර පැහැදිලිව සටහන් වුනා. වින්ඩොස් වල මැතදීම නිකුත්කල එක්ස්ප්ලොරා 9වලදී අනාගතයේ පරිගණක විෂය මිනිස් ජීවිත යොමුකරන දිශාව පිලිබද පැහැදිලි සලකුනු කීපයක් සටහන්ව තිබුනා ඔබත් දු‍ටුවාද? දිගටම මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල … කියවන්න