නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව……

නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව වටහා ගන්නේ ඉතාම සුලු පිරිසක් පමනයි. එයිනිත් වැඩි කොටසක් මෙය වටහා ගන්නේ තර්කානුකූල වදන් පෙලක සිර කරුවන් හැටියට මිසක වචනාර්තය ඉක්මවාගිය භාවිතාර්ත්යකින් නොවේ. දිගටම නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව…… කියවන්න

ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් ……

විටක අප සමග එක්වු ඇමරින් මහත්මයෙකුට ලොකු ස්වාමීන් වහන්සේ මෙසේ කීවා, ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් ඔබට ඔබේ සැබැ දහම් කතාව අවබොද කරගන්නට උදවු කරන්නට උදවු කරන්නට මෙහි ඔනැම කෙනෙක් සූදානම්. දිගටම ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් …… කියවන්න

ෆේස් බුක් ෆෝන් එකක්

ෆේස් බුක් ආයතනය තම සේවාව සදහා වඩාන් ගැලපෙන ආකාරයේ ජංගම දුරකතනයක් නිශ්පාදනය කිරීම ගැන අවධානය යොමුකර ඇති බවක් වර්ථා වෙනවා. දැනටමත් පරිගනක දෘඩාංග නිශ්පාදකයි කිහිපයක් සමගම මේ ගැන සාකච්චා පවත්වා ඇති බවත් වැඩිදුරටත් සදහන් වෙනවා. දිගටම ෆේස් බුක් ෆෝන් එකක් කියවන්න

ආශ්‍රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට …..

ආශ්‍රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට දවසක් හෝ දෙකක් පහල ඇති අමුත්තන්ගේ ශාලාවේ සිටිය යුතු බව මෙහි නීතියකි. නැවත ඔබේ අධ්‍යාත්මය පෙර තලයට සුසර කර ගන්න. නගරයේ බොහෝ වැදගත් දේ තිබුනත්, වැඩිහරියක් ඇත්තේ කුනු කසල බව අමතක නොකරන්න. නැවත පැමිනියෙකු ලොකු ස්වාමීන් වහන්සේ හමුවන පලමු අවස්තාවේදීම බොහෝ විට ලැබෙන අවවාදයකි මෙය. දිගටම ආශ්‍රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට ….. කියවන්න

‍ටුවිටර් භාවිතාකරන්නන්ට

‍ටුවිටර් භාවිතාකරන්නන්ට වඩාත් පහසුකම් සලසමින් ඔවුන්ගේ ප්‍රධාන පි‍ටුව වෙනස් වී ඇති බව පැවසුනා. තම කියවන්නන් සමග සජීවී සංවාදයේ යෙදෙන්නට මෙන්ම සුද්‍ර බ්ලොග් සබදතා පවත්වා ගෙන යන්නටත් පහසුකම් සැලකෙන අතර ඉදිරි සති කිහිපය තුල ඔබටත් මෙම පහසුකම අත්විදිය හැකිවන බවයි වැඩි දුරටත් කියා තිබුනේ. දිගටම ‍ටුවිටර් භාවිතාකරන්නන්ට කියවන්න

මීලග පරිගණක පරිනාමය

මීලග පරිගණක පරිනාමය, ඔබේ මෙහෙයවීමක් බලාපොරොත්තුවෙන් සිටින සේවකයාගේ සිට ඔබ ගැන අවබෝදයක් ඇති ඔබගේ මීලග හැසිරීම මෙය විය හැකි යැයි උපකල්පනයන් ඔබට ඉදිරිපත් කරමින් ඔබගේ ක්‍රියාකාරකම් පහසු කරවන්නට උදවු වන හිත මිතුරෙකුගේ ස්වරූපය දක්වා වනු ඇත. දිගටම මීලග පරිගණක පරිනාමය කියවන්න

ඇඩෝබි ආයතනය අනතුරු අගවා සිටියා

මෙම සතිය ආරම්භයේම වාගේ ඇඩෝබි ආයතනය අනතුරු අගවා සිටියා තම “ඇක්‍රොබැට් පි.ඩි.එෆ්” ෆයිල කියවනය සදහා සයිබර් පහර දීම් කිහිපයක් අන්තර් ජාලයට මුද හැර ඇති බව. අදවන විට නිකුත්කල ප්‍රවෘතියක කියවෙන්නේ මෙම පහරදීම සදහා ඉලක්ක කරගන්නා දුර්වලතාවය සදහා වෙනත් ආයතනය නිකුත් කර ඇති යාවත්කාලීනය භාවිතා නොකරන ලෙසයි.තම ආයතන තවමත් මේ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර නොමැති වුවත් ඉහතකී යාවත්කාලීනයෙහි ඇති දුර්වලතා කිහිපයක් වෙනත් ගැටලු නිර්මානය කරන්නට ඉඩ … දිගටම ඇඩෝබි ආයතනය අනතුරු අගවා සිටියා කියවන්න

යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට

මිලියන 281කට අදික පිරිසක් භාවිතා කරන්නේයැයි සැලකෙන යාහූ ඊමේල් සේවය ඇතුලු යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට ගෙනයාම ආරම්භ කර ඇතැයි වාර්තා උනා. වැඩි වේගයක් හා වඩා පහසුකම් සමග මෙහි බීටා සංස්කරනය දැනට එලිදක්වා ඇතැයි කියවෙනවා. දිගටම යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට කියවන්න