මම මෙහෙම කිව්වොත් ” හරියට අපි රිද්ම දෙකක ජීවත් වෙනවා වගේ”.
දිගු කාලයකට පසුව නැවත සමාජ ගතවීම හරිම අපූරු අත්දැකීමක්.කෙටියෙන් මම මෙහෙම කිව්වොත් ” හරියට අපි රිද්ම දෙකක ජීවත් වෙනවා වගේ”. දවස් දෙකක දිගුගමනකින් පසුව මා ප්‍රදාන නගරයට පිවිසෙන විට වෙනස දැඩිලෙස දැනෙනට පටන්ගත්තා. කලාගාරයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් නරබමින් හවස්වරුව ගතකල මා හැන්දැවේ ගෝඩෝ එනකම් නම් මා කවදත් ප්‍රිය කල කෘතිය ඇසුරින් රචනා කල වෙදිකා නාට්ය්‍යය නැරබුවා. ජීන් පෝල් සාත්‍රේ, ඇල්බෙයා කැමූ වගෙ මිනිසුන් ලෝකය දැකපු … දිගටම මම මෙහෙම කිව්වොත් ” හරියට අපි රිද්ම දෙකක ජීවත් වෙනවා වගේ”. කියවන්න

