,”මම මෙහෙට එන්න ඉස්සර සුන්දරත්වය දැක්කේ ඒ දේවල්වල විශාලත්වයත් එක මානයක් කරගෙන කියලා දැන් මට සිතෙනවා
අප සමග වසරකට ආසන්න කාලයක් ගත කරපු ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියා ගැන තබන මේ සටනින් ඕට බෝ දේ වටහා ගන්නට ලැබෙයි කියලා සිටිනවා. එතුමා මේ ආශ්‍රමයට පැමිනියේ මට වඩා මාස තුනකට විතර පසුවයි නමුත් ඔහු පමිනි මුල්ම දිනයේ සිටම අප බොහෝ දේ කතකලා. මුල් මාසය තුල ඔහුට චිත්‍ර අදින්නට ඉඩ ලැබුනේ නැහැ. මාස හයක් පමන පසුවන විට ඔහු ඉතා දක්ශලෙස සමාධිය වැඩුවා විය යුතුයි. ඔහු … දිගටම ,”මම මෙහෙට එන්න ඉස්සර සුන්දරත්වය දැක්කේ ඒ දේවල්වල විශාලත්වයත් එක මානයක් කරගෙන කියලා දැන් මට සිතෙනවා කියවන්න

