Windows 12 වල බීටාවක් මාර්තුවේ??

Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති බවයි. එනම් සාමාන්‍ය පිලිවලට තෙවසරකට පසු එනම් Windows 11 වලින් තෙවසරකට පසු එම පැමිනීම සිදුවෙනු … දිගටම Windows 12 වල බීටාවක් මාර්තුවේ?? කියවන්න

ප්‍රකට නාමයන් යටතේ ව්‍යාජ Email අනතුරු ඇගවීමක්.

හදාරන්නන් ලොවපුරා Gmail භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පවසන්නේ UPS, Amazon, Netflix යන ප්‍රකට වෙළඳ නාමයන් තුන යටතේ ලැබී ඇති Email පිලිබඳව සැලකිලිමත් වන ලෙසටයි. ඔවුන් පැහැදිලි කරන්නේ personal details පැහැර ගැනීමේ අදහසින් මෙම නම් වලින් ව්‍යජ Email ලොවපුරා සංසරණය වන බවක් තමන් දකිමින් සිටින බවයි. වරක්Netflix වලින් පැමිනි බවක් දැක්වෙන ඊමේලයක් පවසා සිටින්නේ “unusual account activity.” දක්නට ලැබෙන නිසා තොරතුරු තහවුරුවක් සදහා නැවත තොරතුරු ලබා … දිගටම ප්‍රකට නාමයන් යටතේ ව්‍යාජ Email අනතුරු ඇගවීමක්. කියවන්න

ආරක්ශිතබව / එන්ක්‍රිප්ටඩ් හැකියාව / අපරාධ

WhatsApp පවසන්නේ encrypted-messaging system ආරක්ශිත බවින් ඉවත් වන්නට තම සූදානම් නැති බවකි. නමුත් UK රජය පවසන්නේ privacy / child safety දෙයාකාරයම ‍රැකගෙන scan messages හැකියාව ලැබිය යුතු බවකි. එසේම WhatsApp යනු UK වලදී වැඩිහිටියන් 10 දෙනෙකු සලකන විට 7 දෙනෙකුගේම භාවිතයලබන ජනංප්‍රියම messaging platform එකක්ද වන්නේය. මෙහි වන End-to-end encryption හැකියාව ඔස්සේ එම ආයතනයටද තම සේවාව ඔස්සේ හුවමාරුවන දෑ වෙතට එබී බලන්නට හැකියාවක් නොවන අතර … දිගටම ආරක්ශිතබව / එන්ක්‍රිප්ටඩ් හැකියාව / අපරාධ කියවන්න

IceFire නම් ransomwareව Linux දෙසට.

ransomware හනීන් ගැන වැඩිපුරම අවධානය ලැබී තිබුනේ encrypting Windows systems දෙසටය. නවතම තොරතුරු පවසන්නේ Linux devices දෙසටද මෙම ප්‍රවනතා දිගහැරෙමින් තිබෙන බවය. SentinelLabs පවසන්නේ ලොවපුරා වෙන්ම තැනින් තැන වන Linux versions භාවිතාවන රාශියකින් මෙම නව ප්‍රවනතාවය වාර්ථාවීම වැඩි වෙමින් තිබෙන බවයි. හදාරන්නන් පෙනවා දෙන්නේ ransomware අපරාධකරුවන්ගේ අවධානය IBM Aspera Faspex file-sharing software වල වන deserialization vulnerability වල වන දුර්වලතාවය දෙසට ටොමුව ඇති බවකි. ආසාධිතයන්ගේ system … දිගටම IceFire නම් ransomwareව Linux දෙසට. කියවන්න

GM ද ChatGPT සමග මිතුරුවේ.

General Motors (GM) පවසන්නේ ඔවුන්ගේ manuals සදහා ChatGPT වෙතට පැමිනීමට අවධානය යොමුකර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය ChatGPT භාවිතයේදී පදනම් වන keyboard සමග interact වීම වෙනු වට AI voice ස්වභාවයන් ප්‍රමුක කරන්නට කටයුතු කරන බවයි. Microsoft සමග Azure cloud service ආශ්‍රිතව තම සේවාව දියුනු කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ හුඳු voice commands ප්ර්මුක වීම වැනි සරල ප්‍රමුක තාවයකට වඩා සමස්ථයක් … දිගටම GM ද ChatGPT සමග මිතුරුවේ. කියවන්න

TikTok මතට අමතර ආරක්ශක ලේයරයක්

TikTok විසින් නව security measures තම සේවාව ව්තට සංයුත්ත කරන්නට කරයුතු කර ඇති බවයි වර්ථා වන්නේ. එය user data වලට එබී බැලීම China දෙසට යම් සීමාවක් ගෙනෙන එකක් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහිදී TikTok වෙතට individual users ලෙසට Data වෙතට හඳුනා ගන්නට අපහසුවීම සිදුවෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මෙහිදී නව ආරක්ශිත ලේයරය “Security gateways” එකක් ලෙසට ක්‍රියාත්මක වෙමින් European user භාවිතාකරන්නන්ගේ ඩ්information / data සුරක්ශිත බවකට … දිගටම TikTok මතට අමතර ආරක්ශක ලේයරයක් කියවන්න

Business email compromise එකක් සදහා හෝරා දෙකකි.

Microsoft පවසන්නේ මේ වන විට business email compromise (BEC) එකක් සදහා ගත වන සමස්ථ වේලාව හොරා කිහිපයක් පමනක් විය හැකි බවය. බොහෝ විට ගොදුරු වන්නා හට මේ පිලිබඳව සබුද්ධික වන්නට ඇති අවස්ථාද ඉතා අල්ප බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. BEC වලදී සයිබර් අපරාධකරුවා ආයතනයක ඉහල නිලධාරියෙකු ලෙසට Email ඔස්සේ පෙනී සිටිමින් ආයතනයේ තොරතුරු සොරා ගැනීම නැතිනම් මුදල් තැන්පත්කරවා ගැනීමක් වැනි අපරාධවල වෙගයෙන් ඉහලයාමක් හා එවන් සිදුවීම් … දිගටම Business email compromise එකක් සදහා හෝරා දෙකකි. කියවන්න

Google වෙතින් Universal Language AI-Model එකක්.

Google තම Universal Speech Module එක පිලිබඳව හඳුන්වාදීම් කරමින් සිටිනවා. Google පවසන්නේ තම developing මට්ටමේ ඇති මෙම language model එක භාෂා 1000 කට වඩා හැඑසිරවීමේ හැකියාව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙම USM එක 2 billion විහිදුම් ඔස්සේ 12 million hours ගත කරමින් 28 billion words සමග 300 languages කින් වන අත්දැකීම් වලින් පෝශිත බවයි. එපමනක් නොව ඔවුන් පැහැදිලි කරන්නේ තම USM එක … දිගටම Google වෙතින් Universal Language AI-Model එකක්. කියවන්න

AI ආකාරයේ doctors / lawyers ??

OpenAI වල CEO වරයා පවසන්නේ artificial intelligence apps සදහා පදනම් කර ගත හැකි APIs සදහා platform එකක් සදහා කටයුතු කරන කටයුතු කරමින් සිටින බවයි. ChatGPT වල සාර්ථකත්වය සමග ඉදිරියට යන්නට තමන් සුදානම් බවටයි Reuters වෙතට පවසා ඇත්තේ. Coca-Cola වැනි සමහර ආයතනයන් දැනටමත් OpenAI සමග කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික මට්ටමින් සේම පුද්ගල මට්ටමින්ද ChatGPT හැකියාව දියුනු කරන්නට තමන් කටයුතු කරමින් … දිගටම AI ආකාරයේ doctors / lawyers ?? කියවන්න

Apple වඩාත් India දෙසට.

Apple තම අවධානය india වෙතට වැඩි වැඩියෙන් යොමුකරමින් සිටින බවටයි පැහැදිලි වන්නේ. සක්‍යාතමකව iPhone shipments සැලකීමේදී 2018දී 1.7 million ව තිබූ එම සංක්‍යාව 2022 වන විට 6 million දක්වා ඉහල පැමින ඇති බවටයි වාර්ථා වන්නේ. එය Americas region වලින් පසුව Apple වෙතට ඉහලම ආදායමක් ගෙනෙන වෙළඳ පොලක් වෙමින් ඇති බවට හදාරන්නන් පෙන්වා දෙනවා. එසේම හදාරන්නන් පවසන්නේ India හ Apple අතර සම්බන්ඳතාවය manufacturing ආකාරයෙන් සැලකීමේදීද Chaina … දිගටම Apple වඩාත් India දෙසට. කියවන්න