Google Chrome Cleanup Tool එක අවසන් කෙරේ.

Google Chrome සමග පැමින තිබූ Cleanup Tool එකෙහි අරමුණ ව තිබුනේ Google Chrome වල ක්‍රියාකාරීත්වයට බාදා වෙමින් ක්‍රියාත්මක වන unwanted software (UwS) එනම් unwanted programs, malware, adware extensions එනම් advertisements වලට මෙන්ම unexpected settings වෙනස් කම් නිර්මාණයට කටයුතු කරන මෘදුකාංග කොටස් scan සදහා වන අතර Chrome version 111 වල සිට පැමින තිබෙන්නක් විය. 2015 නිකුත්වූ මෙම මෘදු ටූලය Google පවසන ආකාරයට 80 million cleanup සිදුකර … දිගටම Google Chrome Cleanup Tool එක අවසන් කෙරේ. කියවන්න

Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි.

Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල Chat හැකියාවේ සිට playing chess හැකියාව දක්වා දිගු වපසරියක නවතා මේ වන විට සටහන් කරමින් … දිගටම Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි. කියවන්න

Google One plans සමග VPN හා dark web monitoring reports

Google පවසන්නේ තම Google One සියළුම plans සමග VPN access හැකියාව ලබා දෙන්නට සූදානම් බවයි. එපමනක් නොව dark web reports ඔස්සේ භාවිතා කරන්නෙකුට personal information වැනිදෑ dark web වලට විවෘතව ඇතිදැයි විමසා දැනගන්නටද හැකිවන ලෙසට පහසුකම් සලසන්නට සූදානම් බවටත් පවසනවා. ආයතනය පැහැදිලි කරන්නේ Google One VPN හැකියාව දැනට රටවල් 22 සදහා සූදානම් බවත් dark web monitoring reports හැකියාව United States සදහා පමනක් දැනට සූදානම් බවත්ය.Pubudu … දිගටම Google One plans සමග VPN හා dark web monitoring reports කියවන්න

Acer වෙතින් දත්ත පැහැර ගැනීමක්.

Acer ආයතනය පවසන්නේ පසුගිය data breach එකක් ඔස්සේ තම document servers වලින් යම් දත්ත පැහැර ගැනීමක් සිදුව ඇති බවත් එය ආසන්නව 160GB ක තොරතුරු ප්‍රමානයක් බවත් එය ගොනු 2,869 ක ගොනු ප්‍රමානයක් බවත්ය. “Kernelware” නමින් හඳුනවන සයිබර් අපරාධ කන්ඩායමක් විසින් පැහැර ගත් මෙම දත්ත අළවියට යොමු කර ඇති බවට හෙලි වීමත් සමග මෙම පිලිගැනීම සිදුව ඇති බවටයි සටහන් වන්නේ. සයිබර් අපරාධ කරුවන් තම පැහැර ගැනීම … දිගටම Acer වෙතින් දත්ත පැහැර ගැනීමක්. කියවන්න

Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා.

Meta පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට දෑ තම මිතුරන් සමග බෙදා හදා ගන්නට වන පහසුව ඔස්සේ වැඩි අවධානයක් ලබමින් ඇති බවත්, … දිගටම Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා. කියවන්න

Meta තවත් සේවක අවමකිරීමකට.

Google, Microsoft, Amazon, IBM ඇතුළු බොහොමයක් තොරතුරු තාක්ෂණ ආයතනයන් තම ශ්‍රම බලකාය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්නක කරමින් සිටීම පොදුවේ දැකිය හැකි කාරණයකි. එක් අතකින් ලොව පුරා විහිදයන ඇකිලෙන ආර්ථිකය මෙන්ම සේවා මොඩලයන්ගේ තීර්නාත්මක වෙනස් කම් මෙම තත්වය නිර්මාණය කරමින් ඇති බව බහුතර විචාරක මතය වෙමින් ඇත. Meta විසින් පසුගිය November සිදුකල 11000 ක සේවක අවම කිරීමට අමතරව මේ වන විට පැමිනෙන වාර්ථා පවසන්නේ තවත් දහස් … දිගටම Meta තවත් සේවක අවමකිරීමකට. කියවන්න

Google සෙවුම පරයන Bing සෙවුම??

හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft විසින් දශක දෙකක Google ආධිපත්‍ය විමසන්නට සමත්ව සිටින බවකි. නව වල හැඩය සාම්ප්‍රධායික සෙවුම් සංස්කෘතිය ඉක්මවන්නකි. වඩාත් සරල හා මිනිස් මිත්‍ර ආකාරයකට සෙවුම් යන්තරයක් සමග කටයුතු කරන්නට මෙන්ම, ලැබෙන ප්‍රථිපල සමන්විත කරවන්නට නව ප්‍රවනතා හොඳින්ම සමත්වෙමින් ඇත යන්න ඔවුන් බොහෝ දෙනෙකුගේ මතයයි. නව Edge බ්‍රවුසරය සමග නව AI-powered Bing සෙවුම් යන්ත්‍රය නව ආරම්භයක් ගෙනැවිත් ඇති බව පිලිගැනීමයි. සරල සෙවුම් ප්‍රථිපලයක සිට … දිගටම Google සෙවුම පරයන Bing සෙවුම?? කියවන්න

MacGPT / watchGPT පැමිනෙන app දෙකකි.

ChatGPT යනු OpenAI වලින් පැමිනෙන artificial intelligence හැකියාවෙන් යුත් conversational chatbot එකක් ලෙසට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත. පසුගිය November නිකුත්වූ මෙය ලොවපුරා ප්‍රචලිත භවිතාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ. ඔබටත් ChatGPT අත්දැකීමක් සදහා chat.openai.com ඔස්සේ පිවිසෙන්නට හැකිවනු ඇත. Jordi Bruin පවසන්නේ MacGPT ලෙසට macOS සදහා වන app එකක් ද නිකුත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම MacGPT ඔස්සේ පහසුවෙන් ගා වේගයෙන් ChatGPT වල web … දිගටම MacGPT / watchGPT පැමිනෙන app දෙකකි. කියවන්න

Twitter බිඳ වැටීම අවසන්.

Twitter පවසන්නේ තම සේවාව මත සිදුවෙමින් තිබූ තාවකාලික බිඳ වැටීම මේ වන විට යතාතත්වයට පත්ව ඇති බවයි. ඊයේ දිනයේදී මෙම ප්‍රකට social network වල සමහර භාවිතාකරන්නන්හට හදිස්සි බිඳ වටීමක් අත්විඳින්නට සිදුවූ අතර බොහෝ භාවිතාකරන්නන් මේ බව වාර්ථාකරන්නටද කටයුතු කර තිබුනා. මෙය APIs වල ගැටළුවක් ලෙසට වාර්ථා වූ අතර posts වල සබඳතා ක්‍රියානොකිරීම images නොපැමිනීම වැනි දුර්වලතා දක්කට විනි. Twitter මේ පිලිබඳව වැඩි දුරට කරුනු පැහැදිලි … දිගටම Twitter බිඳ වැටීම අවසන්. කියවන්න

Edge මතට නව mouse gestures පෙලක්.

Microsoft ආයතනය තම Edge මතට mouse gestures රාශියක් ‍රැගෙන ඒමේ අනුමාන හෝඩුවාවක් පලවූ අතර මේ වන විට Dev Channel වල Edge testers අතරට මේවා අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. පැමිනෙන screenshot වලට අනූව 14 custom ආකාරයේ mouse gestures එහි වන බවටයි පැහැදිලි වන්නේ. චීන වෙබ් අඩවියකට අනූව මෙම සෑම gesture එකක්ම භාවිතාකරන්නාට customiz හකියාවෙන් සමන්විත වන අතර උදාහරනයක් ලෙසට right-click button එකක් … දිගටම Edge මතට නව mouse gestures පෙලක්. කියවන්න