Canada වලින්ද TikTok සීමා කිරීම්.

Canada රජයද Government workers ලා හට උපදෙස් දෙන්නේ February 28 සිට රජය හා සම්බන්ඳ smartphones ප්‍රමුක mobile devices වලින් TikTok මකා දමන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම ප්‍රකට social networking app එකෙහි හැසිරීම පිලිගත නොහැකි මට්ටමක privacy හා security වලට අනතුරු සහගත බවක් ප්‍රකට කරමින් සිටින බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ mobile device වලදී ikTok වල data collection methods සිමාව ඉක්මවමින් කටයුතු කරමින් … දිගටම Canada වලින්ද TikTok සීමා කිරීම්. කියවන්න

QR code

QR code එක නොහොත් quick response code එක අද වන විට බහුල භාවිතාවකි.හදාරන්නන් පවසන්නේ 1970 වන විට භාවිතයට පැමින තිබූ BarCode වල කාර්යක්ෂම දිගුවක් ලෙසට QR කෝර්ඩ් ව්ක සැලකිය හැකි බවකි. ප්‍රධාන වෙනස කට වන්නේ එය එක් දිසාවකට පමනක් කියවිය හැකි වන අතර QR වලදී ද්විදිශාවට කියවිය හැකි, ඒ නිසාම වඩාත් තොරතුරු ‍රැගෙන එන්නට හැකි භාවිතාවක් වීමය. හදාරන්නන් පැහැදිලි කරන්නේ 7089 Digits සංයුතියක හැකියාව නිසා … දිගටම QR code කියවන්න

“Moment 2” යාවත්කාලීනය

Microsoft මේ වන විට තම තෙවන feature update එක වන “Moment 2” යාවත්කාලීනය Release Preview නැතිනම් අවසන් පෙර අත්හදා බැලීම් මට්ටමේ වන බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 Update වලට වඩා අඩු දියුනු කිරීම් මෙන්ම නවාංග ගෙනෙන්නට නියමිත බවකි. එය Build Numbe-22623 ලෙසට March 2023 – an optional update ලෙසටත් April 2023 – general availability ලෙසටත් නිකුතුව වන්නට නියමිත බවටයි බලාපොරොත්තුව වන්නේ. එය … දිගටම “Moment 2” යාවත්කාලීනය කියවන්න

Meta වෙතින් එන LLaMA හැකියාවක්.

Mark Zuckerberg පවසන්නේ LLaMA නැතිනම් “state-of-the-art AI large language model” නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔහු පැහැදිල් ඉ කරන්නේ large language models (LLMs) සමග generating text, having conversations, summarizing written materials, මෙන්ම maths / science ගැටළු විසඳන්නටද ප්‍රවීන බවක් තිබෙන බවයි. දැනට අත්හදා බලන්නන් අතර තිබෙන මෙම LLaMA වල සාමාන්‍ය පෙර නිකුතුවක් පිලිබඳව තවමත් නිවේදනය වන්නේ නැත.Pubudu Siriwansa දිගටම Meta වෙතින් එන LLaMA හැකියාවක්. කියවන්න

Bing Chat දනික සීමාව 100 දක්වා..

Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 chat turns දක්වා ඉහලටත් Bing Chat වල SERP (Search Engine Results Page) සෙවුම් මෙම ගනනයට … දිගටම Bing Chat දනික සීමාව 100 දක්වා.. කියවන්න

ව්‍යාජ ChatGPT apps බහුලවෙමින් ඇති බවට.

වැඩි අවධානය තම අවස්ථාවක් කර ගැනීම Cybercriminals ලාගේ ප්‍රකට උපංක්‍රමයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ OpenAl ලාගේ ChatGPT tool එක සදහාද මේ තත්වය උදාව ඇති බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ ChatGPT එක අකංඩව භාවිතාව සහතික කරවන යැයි පවසමින් ව්‍යාජ app සදහා දිගුවන් සපයමින් ඒ ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල වෙමින් ඇති බවකි. ඔවුන් ව්‍යාජ ChatGPT Facebook page නිර්මාණය කරමින් සැබෑ තොරතුරු පලකිරීම් අතරින් ව්‍යාජ පලකිරීම් ඔස්සේ බාගත කිරීම් … දිගටම ව්‍යාජ ChatGPT apps බහුලවෙමින් ඇති බවට. කියවන්න

Edge වල built-in VPN අවසාන අදියරේ.

Microsoft ආයතනය තම Edge browser මතට native VPN හැකියාවක් සංයුත්ත කිරීම අත්හදා බැලීම් මට්ටමින් වසරකට ආසන්න කාලයක් ගතකර ඇත. “Edge Secure Network,” ලෙසට නම්ව තිබූ එය මේ වන විට stable මට්ටමින් සමහර භාවිතාකරන්නන් වෙතට ලැබෙමින් පවතින බවටයි වාර්ථා වෙන්නේ. එය නොමිළේ ලැබෙන 1GB දත්ත ගොනුවක් සමග එන අතර එහිදී server තොරා ගැනීමකට ඉඩ නොදෙන මුත් ඔබගේ බලාපොරොත්තුවන භාවිතාවට අනූව Select Sites, Optimized, All Sites තේරීම් … දිගටම Edge වල built-in VPN අවසාන අදියරේ. කියවන්න

Google Chrome වලට Memory සහ Energy Saver හැකියාවල්.

Google ආයතනය 2022 අවසාන භාගයේ නිවේදනය කර සිටියේ තම Chrome web browser වෙතට performance enhancing features දෙකක් පැමිනෙන්නට නියමිත බවකි. PC users ඉලක්ක වන මේවා වූවේ Memory Saver හා Energy Saver යන අංග දෙකක් වන අතර මේ වන විට ඒවා Chrome 110 stable සංස්කරණය සමග නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. Chrome browser වල වැඩි යෙන් tabs විවෘතව ඇති විටදී ස්වංක්‍රීයවම නිශ්ක්‍රීය කර දැමීම මෙන්ම Energy Saver … දිගටම Google Chrome වලට Memory සහ Energy Saver හැකියාවල්. කියවන්න

Windows 11 වල taskbar මතදීම end tasks හැකියාව.

දෛනික පරිගණක භාවිතයේදී ගැටලු සහගත ලෙසට මෘදුකාංග ධාවනය විරලම නොවන අත්දැකීමකි. මෙසේ වන විටකදී මේවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන්නට මදක් සංකීර්න පියවර කිහිපයකට යන්නට සිදුවීම තත්වය වඩාත් බරපතල කරවන්නකි. හදාරන්නකු පෙන්වා දෙන්නේ Windows 11 සමග අදාල app එකෙහි taskbar icon මත right-clicking ලෙසට ලෑබෙන Menu ව ඔස්සේ එය ‘End task’ කරන්නට හැකිවිම මේ වන විට windows 11 වල පෙර සංස්කරණ වල අත්හදා බැලෙමින් තිබෙන්නකි. එය Windows … දිගටම Windows 11 වල taskbar මතදීම end tasks හැකියාව. කියවන්න

Facebook වලටද Meta Verified හැකියාවක්.

Mark Zuckerberg පවසන්නේ Meta Verified හැකියාව ඉදිරි සති කිහිපය තුල මුදා හරින්නට සූදානම් බවයි. පැහැදිලි කෙරෙන්නේ එය සුබ්ස්ච්‍රිප්ටිඔන් සෙර්විචෙ subscription service එකක් වන අතර Twitter Blue වලට සමාන බවත් Web එක මතදී මාසිකව $11.99 USD වැයක් සමග government ID එකත් සමග verify හැකියාව ගෙනෙන බවත් blue badge එකක් දිස් කිරීම ඔස්සේ තහවුරුව ලබනට හැකි වන බවත්, customer support වැනි අවස්ථාවලදී ප්‍රමුකතාවයක් ලැබෙන බවත් මෙන්ම විශේෂිත … දිගටම Facebook වලටද Meta Verified හැකියාවක්. කියවන්න