WhatsApp spam calls වලට වැටක්.
WhatsApp භාවිතාකරන්නන්හට මහත් හිසරදයක් වන scam calls සදහා විසඳුමක් ගෙනෙන්නට Meta තම instant chat messenger සේවාවට “Silence unknown callers” අංගයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී unknown numbers වලින් එන ඇමතුමක් සදහා silence calls සංක්‍රියකර තබන්නට භාවිතාකරන්නාහට හැකි අතර ඇමතුම දෙන්න්නා හට සාමානය ආකාරයට තම ඇමතුම් උත්සාහය ගැන හැගෙන මුත් WhatsApp වෙතට ලබා දෙන granting permissions ඔස්සේ නොදන්නා ඇමතුමක් සදහා ස්වංක්‍රීයවම silence … දිගටම WhatsApp spam calls වලට වැටක්. කියවන්න

