ChatGPT වෙතට ජනවාරි පැමිනීම 100 million ඉක්මවයි.

ChatGPT නම් ප්‍රකට AI chatbot එක තොරතුරු ලෝකය මත ප්‍රධාන අවධානයක් වෙමින් තිබේ. UBS හැදෑරුම් වාර්තාවක් පවසන්නේ January 2023 සැලකූ විට 100 million භවිතාවක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ දෛනිකව සාමාන්‍යයෙන් 13 million users අවධානයක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එය December 2022 සමග සැලකූ විට දෙගුනයක වැඩි වීමක් ලෙසටද ඔවුන් දක්වා සිටිනවා. OpenAI මේ වන විට තම ChatGPT Plus. … දිගටම ChatGPT වෙතට ජනවාරි පැමිනීම 100 million ඉක්මවයි. කියවන්න

සාර්ථක browser interoperability එකක් සදහා Interop 2023 ඉදිරියට.

“Interop 2023,” ලෙසට නම් වන්නේ cross-browser interoperability අවකාශයක් සදහා Microsoft, Apple, Google, Mozilla හා අනෙකුත් browser සම්බඳිත ආයතනයන් එකව විශේෂිත අවකාශයන් සදහා එකව ගන්නා උත්සාහයන් සදහා වන ව්‍යාපෘතියෙ මීලග පියවර වනු ඇත. එහිදී web developersලා ප්‍රමුකව ඒවා භාවිතාකරන සියල්ලන්ටම නිශ්චිත browser අනන්‍යතාවයකින් තොරව පොඳු පහසුව තහවුරු කිරීම උත්සාහය වනවා.මෙහිදී desktop / mobile දෙයාකාරයේම browsers සදහා cross-browser එකගතා හා ප්‍රමිතීන් සදහා වන උත්සාහය 2023 වසරේදී වෙගවත් … දිගටම සාර්ථක browser interoperability එකක් සදහා Interop 2023 ඉදිරියට. කියවන්න

Windows 11 සමග බලාපොරොත්තුවන වෙනස්කම් කිහිපයක්.

Windows 11 යනු Microsoft මෙහෙයුම් පද්ධති නිකුතූන් අතරින් කැපී පෙනෙන වෙනසක් සටහන් කරමින් සිටින බව අවවාදිතය. එහි පෙනුම, ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ෂාව යන හැම අතින්ම වෙනසක් ගෙනැවිත් ඇති බවට පිලිගැනීමයි. ආරම්භයේ සිටම දෘඩාංග මට්ටමේ සිටම ආරක්ශිත බව තහවුරු කරගන්නට එයට අවශ්‍යවූ අතර වඩ වඩාත් භාවිතා කරන්නන් අතරින් යවමින් වඩාත් නම්‍ය හැඩයකට මෙහෙයුම් පද්ධතිය සුසර කර ගන්නට ඔවුන් කටයුතු කරමින් සිටී. හදාරන්නන් පිරිසක් විසින් Windows 11 වලින් … දිගටම Windows 11 සමග බලාපොරොත්තුවන වෙනස්කම් කිහිපයක්. කියවන්න

Apple / Google වල app stores වල ලිහිල් වන්නට උපදෙස්.

ඇමරිකානු රජය Apple App Store හා Google Play Store වෙතට තම ඒකාධිකාරිය ලිහිල් කරන්නට යෝජනා කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී අවධාරනය වන්නේ Apps භාවිතාකරන්නන් හට මෙන්ම සංවර්ධකයන්ට වැඩි අහසුවක් මෙන්ම නිදහසක් එන ලෙසට තම ඇප් ස්ටෝර්ව මත පමනක් සීමා වීම, අයකිරීම් සදහා ඔවුන්ගේම පමනක් ගෙවීම් ක්‍රමවේද පමනක් භාවිතාවීම, තමන්ගේ අප්ස් වලට තරගකාරී විකල්ප පැමිනීම දුර්වලකිරීම වැනි ආකාර පිලිබඳව මෙහිදී අවධානය යොමුකර ඇති බවටයි වාර්ථා … දිගටම Apple / Google වල app stores වල ලිහිල් වන්නට උපදෙස්. කියවන්න

OS වල නවතම පෙලගැස්ම.

Statcounter වාර්තා පවසන්නේ January 2023 වන විට මෙහෙයුම් පද්ධති පෙලගැස්ම තුල Windows 11 භාවිතාව 18.13% වෙතට එන්නේ 1.16 අත්ප්-අත්කර ගැනිමක් සමගෙනි. තවමත් ප්‍රධාන භාවිතාව ලබමින් සිටින Windows 10 68.75% ලෙසට සිටින්නේ දෙසැම්බර් වල සිටි 67.95% ස්ථානයේ සිට මද භාවිතාවක වර්ධනයක්ද සමගිනි. එය බොහෝ විට Windows 7 හෝ Windows 8.1වලට අදාල සියළුම සහය කාලයන් අවසන් වීමත් සමග වූවා විය යුතුය. තත්වය එසේ වන විට Windows 7 … දිගටම OS වල නවතම පෙලගැස්ම. කියවන්න

Win 7 / Win 8 සමග Chrome භාවිතාවට අනතුරු ඇගවේ.

ඔබ තවමත් Google Chrome භාවිතාකරන්නේ Windows 7 හෝ Windows 8.1.සමග නම් මේ වන විට අනතුරු ඇගවීම් පලව තිබෙනවා. එනම් මීලග Google Chrome සංස්කරනය Windows 10 සහ Windows 11 සමග කටයුතු කරන්නට පමනක් වීම නිසයි.එනම් මීලග සංස්කරණය වන Chrome 110 පැමිනෙන්නට February 7 දිනට නියමිතව තිබෙන බවටයි පැවසෙන්නේ. Google අනතුරු අගවමින් පවසන්නේ පැරණි Chrome සංස්කරණ සංක්‍රියව තිබුනද ඒවා වෙතට යාවත්කාලීන පැමිනීම සිදුනොවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි … දිගටම Win 7 / Win 8 සමග Chrome භාවිතාවට අනතුරු ඇගවේ. කියවන්න

PoS malware වක් contactless payments වලට බාදා කරනමින් සිටින බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ නව Prilex point-of-sale malware සංස්කරණයක් NFC-enabled contactless credit වල NFC හැකියාවට බාදාකර ඒවා transactions සදහා භෞතිකව සම්බන්ඳ කරන්නට සලස්වා payment terminal වලින් මුදල් පැහැර ගැනීමේ හැකියාවක් දියත් කරමින් සිටින බවයි. මෙම NFC (Near Field Communication) chips embedded හැකියාව credit cards / mobile devices වලට සංයුත්තව පැමිනෙන අතර අදාල payment terminal ය අසලට ගෙන ඒ මෙන් තම ගනුදෙනුව සම්පූර්න කර ගැනිමේ හැකියාව ලබා … දිගටම PoS malware වක් contactless payments වලට බාදා කරනමින් සිටින බවට. කියවන්න

Windows 10 සමුගැනීම ඇරබේ.

මේ වන විට Windows 10 සදහා නිළ ලෙසට අළවිය අවසන් කර දමන්නට Microsoft ආයතනය කටයුතු කර තිබෙනවා. එනම් windows10 මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් සමුගැනීමේ අපලමු පියවර එය වනවා. එනම් ඔබ Windows 10 Home / Windows 10 Pro වැනි සංස්කරනයක් මිලදී ගන්නට Microsoft වෙබ් අඩවිය ඔස්සේ උත්සාහ කරන විට Windows 11 සංස්කරණය මිළඳී ගැනීමකට වන වෙබ් පි‍ටුව වෙතට යොමු කිරීම සිදුවනවා. එසේ මුත් තවමත් Newegg, Amazon වැනි … දිගටම Windows 10 සමුගැනීම ඇරබේ. කියවන්න

AI-written text හඳුනා ගන්නට Tool එකක් නිකුත්වේ.

OpenAI වෙතින් AI-written text හඳුනාගන්නට සහය වන tool එකක් නිකුත් කර තිබෙනවා.ඔවුන් පැහැදිලි කරන්නේ මෙම detect හැකියාවැති artificial intelligence tools එකට ChatGPT වැනි සහයකින් නිමවන text එකක් හඬුනා ගන්නට සමත් වන බවයි. OpenAI වෙතින් මෙම පැමිනීම පැහැදිලි කරන්නේ බොහෝ අධ්‍යාපණ ආයතනයන් සිසුන්ගේ homework, programming assignments ආදිය නිමවීම සදහා ChatGPT AI භාවිතාවීම වැලක්වීම සදහා තහනමක් පනවන්නට කටයුතු කරමින් සිටින පසුබිමකය. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම Toolය දියුනු … දිගටම AI-written text හඳුනා ගන්නට Tool එකක් නිකුත්වේ. කියවන්න

AI ගෙනෙන realistic digital humans සූදානම් වෙමින් ඇත.

ARTIFICIAL intelligence මිනිස් කථාන්දරයේ ව්‍යාකරණය උඩු යටිකුරු කරනු ඇත. මිනිස් බාහු ශක්තිය යාත්‍රික කරමින් ඇරබි මිනිස් කථාන්දරයේ හැරවුම තවත් සංකීර්ණ කරමින් ඔහුගේ මනස් හැකියාව යාන්ත්‍රික කිරීම අරබා ඇත. ChatGPT අද වන විට මිනිස් නිර්මාණශීලීත්වය සාර්ථකව අභිබවන්නට උත්සාහ කරමින් සිටීම අප අත්දාකිමින් සිටින්නෝ වෙමු. එය creative ආකාරයට මිනිස් සටහනක් තමබ්බට සමත් බව ඔප්පු කොට හමාරය. නිර්මාණය වෙමින් ඇති අවකාශය අපමන බවට හැම අතකින්ම ඉගි පලවෙමින් ඇත. … දිගටම AI ගෙනෙන realistic digital humans සූදානම් වෙමින් ඇත. කියවන්න