Meta වල 2FA ගැටළුවක් විසඳූ බව.
Two-factor authentication (2FA) යනු ප්‍රකටතම ආරක්ශක ලේයරයකි. බොහෝ විට භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික අවකාශය සදහා සාමාන්‍ය පරිදි අවසරපදයක ආරක්ශාවට අමතරව දෙවන පෙල ආරක්ශව තහවුරු කරමින් පෙර ලියාපදිංචි වී ඇති දුරකථන අංකයක් වෙතට පැමිනෙන එක් වරක් පමනක් භාවිතා කල හැකි සංක්‍යාමය හෝ අක්ෂරමය පදයෛන් එය සමන්විත වේ. Facebook වලද මෙම හැකියාව භාවිතාවන අතර, පසුගියදා හෙලි වූවේ පහර දෙන්නේකුට Meta වල ආරක්ශිත බව සම්බඳ සර්වරයන් නොමග යවමින් පෙර කී … දිගටම Meta වල 2FA ගැටළුවක් විසඳූ බව. කියවන්න

