සයිබර් පහර දෙන්නන් ගෙන් ගැලවී සිටිමු.

හදාරන්නන් පවසන්නේ SMS ඇතුළු කෙටි පනිවිඬ සේවා ඔස්සේ විධිමත් ආයතනයන් ඔබගේ තොරතුරු විමසන්නේ නැති බවයි. ඔවුන් යෝජනා කරන්නේ එවන් ආයතනයක් නියෝජනය කරමින් ඔබට කෙටි පනිවිඩයක් තොරතුරු විමසා පැමිනෙන්නේ නම් අදාල ආයතනයෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුනගේ කාර්යාලීය Email ලිපිනය ඔස්සේ විම්සා තහවුරු කරගෙන ඉදිරියට යාම වැදගත් බවයි. විශේෂයෙන් ඔබට ලැබෙන වාසියක් පිලිබඳව සදහන් කරමින් ඒ සදහා වැඩිදුර තොරතුරු විමසමින් පෞද්ගලික හෝ රාජකාරී තොරතුරු විමසීමත් ලබා ගන්නා … දිගටම සයිබර් පහර දෙන්නන් ගෙන් ගැලවී සිටිමු. කියවන්න

Windows 12 පිලිබඳ කථා බහ

Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය Windows 11 version 22H2 ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද නිකුත් කරන ලදී. හදාරන්නන් පවසන්නේ windows 10 වලට පෙර සිදුවූ ආකාරයට windows 12 නිකුතුවක් 2024 … දිගටම Windows 12 පිලිබඳ කථා බහ කියවන්න

Windows 11 සදහා වන ‘Moment2’

Microsoft ආයතනය Windows 11 සදහා වන ‘Moment’ යාවත්කාලීන වල පලමු නිකුතුව මේ වන විටත් මුද අහැර අවසානය. භාවිතා කරන්නන් බලාපොරොත්තුවූ තරම් නවාංග ගෙන නොපැමිනියද විශේෂතා කිහිපයකින් එය සමන්විතව තිබිනි. මේ වන විට හදාරන්නන් ගේ අවධානය යොමුවෙමින් ඇති කාරනයක් වන්නේ ‘Moment 2’ පිලිබඳවය. එය 2023 මුල්භාගයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර එහි අඩංගු වේන බවට බලාපොරොත්තු වන නවාංග අතර “Tablet-Optimized taskbar” ප්‍රධාන තැනක් ගනී. windows11 … දිගටම Windows 11 සදහා වන ‘Moment2’ කියවන්න

App cache හා දත්ත උපකරණය.

ඔබගේ තොරතුරු උපකරණය සමග කරන කියන සියළු කාරනා සමග දෙයාකාරයක තොරතුරු තැන්පත් වීමක් සිදුවේ. එනම් Data හා cache ආකාරවල ගොනු ලෙසට වේ. ඔබ යම් App එකක් ස්ථාපනය කර එයට ඔබට අවශ්‍ය සැකසුම් ලබා දීම උදාහරනයකට ගතහොත් එම තොරතුරු තැන්පත් වීම Data ආකාරයට ගත හැක. අනෙක් අතින් ඔබ එම මෘදුකාංගය සමග කරන කියන දෑ වලට නැවත පිවිසීමකදී සහය වන්නට සූදානම්ව තැන්පත් වන තොරතුරු Cash වීමක් ලෙසට … දිගටම App cache හා දත්ත උපකරණය. කියවන්න

Apple Store වෙන් apps විශාල ඉවත්කිරීමක්.

Apple ආයතනය මෙම තෙවන කාර්තුව තුල App Store වෙන් නිසිලෙස නඩත්තු නොකරමින් සිටින Apps 540,000 පමන ඉවත්කරන්නට කටයුතු කර තිබෙන බවට වාර්ථා වනවා. Finbold වාර්ථා කරන්නේ ඔවුන් 24.79% ක ඇප් ඉවත්කිරීමක් සමග 2015 දී පමන ඇප් ස්ටෝවේ වූ 1,672,271 ටද වඩා පහලට පැමින ඇති බවයි. එමෙන්ම මේත් සමග Apple සමාගම තම App Store සක්‍යාත්මකව දෙවන තැනට පත්වන්නේ Google ලාගේ Play Store ව දරන App සංක්‍යාත්මකව … දිගටම Apple Store වෙන් apps විශාල ඉවත්කිරීමක්. කියවන්න

iOS 16.1.1. වැදගත් පිලිසකර නිකුතුවකි.

Apple නිවේදනය කරන්නේ iOS 16.1.1. ලෙසට නව iPhone update එකක් නිකුත්ව තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය ඔස්සේ hackers හට ඔබේ iPhone යේ පාලනය අත්පත් කරදෙන්නට සමත් දුර්වලතාවයක් මෙන්ම killing apps මෙන්ම ඔබගේ තොරතුරු සොරාගන්නට හැකියාව දෙන දුර්වලතා නැතිනම් security flaws සදහා පිලිසකර ගෙනැවිත් ඇති බවයි. මෙම පිලිසකරය iOS 16.1, නිකුත්කර කෙටිකායයක් තුල සිදුවූ නිකුතුවක් වන අතර iPhone SE (2nd generation or later) සිට … දිගටම iOS 16.1.1. වැදගත් පිලිසකර නිකුතුවකි. කියවන්න

iPhone 14 සමග එන Emergency SOS via satellite හැකියාව.

Apple ආයතනය තම iPhone 14 දුරකථන නිකුතූන් පෙල September 2022 නිවේදනය කරමින් පවසා සිටි තවත් ආකර්ශනීය විය හැකි අංගයක් වූවේ satellite හරහා සිදුවන Emergency SOS හැකියාවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max භාවිතාකරන්නන් හට හදිස්සි ආස්ථාවක් ගැන cellular / Wi-Fi ආකාරවලින් ඔබ්බේ සිට SOS message යවන්නට හැකි වනු ඇත. Apple ආයතනය පවසන්නේ මෙම අංගය States … දිගටම iPhone 14 සමග එන Emergency SOS via satellite හැකියාව. කියවන්න

Facebook app වල Active Status

Facebook භාවිතාව ඉතා බහුලය. පෞද්ගලික මට්ටමේ සිට ආයතනික මට්ටම් දක්වා විශාල පරාසයක්ද දිනා ගන්නට ඔවුන් සමත්ව ඇත. කෙසේ වෙතත් Facebook භාවිතාවේදී සමහර විට හමුවන අවශ්‍යතාවයක් වන්නේ ඔබගේ Online බව සඟවා තැබීම විය හැක. අනවශ්‍ය ලෙස ඔබේ මිතුරන්ගේ අවධානය ලැබීම මෙයින් වලකා ගන්නට හැකි වනු ඇත. Facebook පවසන්නේ මේ සදහා ඔබට ලැබන් සැකසුම් හැකියාව වන්නේ Active Status බව Facebook app එක තුලින් off කර තැබීමයි. අමතක … දිගටම Facebook app වල Active Status කියවන්න

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ.Fediverse Observer වෙතින්ද කියවෙන්නේ ඔක්තෝබරය හා සැසදීමේදී මිලියන භාගයක පමන භාවිතාකරන්නන් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි. … දිගටම Decentralized social media යුගය. කියවන්න

Telegram වල bots හැකියාවන්.

Telegram යනු instant messaging service එකකි. ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-based , centralized ආකාරයට ක්‍රියාත්මක වන video calling, VoIP, file sharing ඇතුලු සේවාවන් රාශියක් ‍රැගෙන එන ලෝක ව්‍යාප්ත ජාලයක් ලෙසටය. මෙය open-sourced ආකාරයේ platform මත ක්‍රියාත්මක වන අතර ඔබගේ දුරකථන අංකය share කිරීමකින් තොරව භාවිතයට හැකි අවකාශයකි.Telegram පවසන්නේ තම අවකාශයේ මූලික හැකියාවන් ගෙන් ඉදිරියට යන්නට සහය වන්නා bots ලෙසට නම් කරන … දිගටම Telegram වල bots හැකියාවන්. කියවන්න