UK වල spoofed calls වලට වැටක්.
Ofcom පවසන්නේ UK phone companies විසින් ව්‍යාජ දුරකථන ඇමතුම් හඳුනා ගෙන වලකන්නට කටයුතු කල යුතු බවයි. එසේම fake phone numbers සදහාද ඔවුන් හඬුන අගැනීමේ වගකීම් පවරමින් පවසන්නේ පසුගිය මාස තුන සැලකීමේදී සමාජය තුල 75% කින් වාර්ථා වෙමින් ඇති බවකි. මෙහිදී suspicious calls පමනක් නොව texts ආකාර ගැනද අවධාරනය කර සිටිනවා. මේ අතර TalkTalk පවසන්නේ නව නීති රීති සමග 65% කින් පමන scam call පිලිබඳ පැමිනිලි … දිගටම UK වල spoofed calls වලට වැටක්. කියවන්න

