Gmail වෙනස් වෙයි.
Gmail පවසන්නේ තම Gmail වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී වැඩි නිදහසකින් කටයුතු කරන්නට අවස්ථාව ගෙනෙන බව පවසනවා. මේවා අතර custom labels මෙන්ම chat via … දිගටම Gmail වෙනස් වෙයි. කියවන්න

