සැබෑව නම්…
සැබෑව නම්, ඔබේ ජීවිතය මතට පැමිනෙන ස්මාර්ට් ලේයරය සෑම විටම ඔබේ ජීවිතය උත්කර්ෂවත් කරන්නෙක්ම නොවිය හැකිය. විටක එය ඔබව සීමා කරන්නෙක්ද විය හැක. අවදියෙන් සිටිමට එය ප්‍රධාන හේතුවකි.Pubudu Siriwansa#siriwansa දිගටම සැබෑව නම්… කියවන්න
සැබෑව නම්, ඔබේ ජීවිතය මතට පැමිනෙන ස්මාර්ට් ලේයරය සෑම විටම ඔබේ ජීවිතය උත්කර්ෂවත් කරන්නෙක්ම නොවිය හැකිය. විටක එය ඔබව සීමා කරන්නෙක්ද විය හැක. අවදියෙන් සිටිමට එය ප්‍රධාන හේතුවකි.Pubudu Siriwansa#siriwansa දිගටම සැබෑව නම්… කියවන්න
අපමන හැල හැප්පීම් සමග එම තරු අළු ගොනුවට ස්වං සංක්‍රීය බවක් දිනා ගන්නට අපමන කාලයක් වැය වන්නට ඇත. තම පරිසරය මත වූ අපමන ජීව ජාලයෙන් මිදී යම් ආධිපත්‍යයක් ලබා ගන්නට එයට තවත් විසල් කායික මානසික මෙන්ම සාමුහික ශක්තිය දරන්නට වූවා විය යුතුය. අනතුරුව එලබි වසන්ත සමය වැනි කාලයේදී ඔවුන් තම පරිසරය සමග අපමන ක්‍රීඩා කර ඇති බව අප දනිමු. නොසිතූ මොහොතක ඔවුනට තම මූලික ජීව … දිගටම තරු අළු ගොනුවට .. කියවන්න
Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome OS එක සදහා තරග කරුවෙකු ගෙනෙන්නට කටයුතු කරනා බවක් පෙනෙන ලෙසටයි. තවමත් Microsoft සාමාගමේ අනාගත … දිගටම “EdgeOS” එකක් සූදනම් වෙමින් තිබෙනවාද? කියවන්න
Chrome නැතිනම් Chromium මූලික browser සදහා වන එක් දුර්වලතාවයක් ලෙසට නම් කරනු ලැබ ඇති Energy efficiency නැතිකම ගැන වන චෝදනාවට යම් පිලිතුරක් ගෙනෙන්නට Google කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Chrome සමග 10*ක බල පිරිමැසුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ background වලින් ධාවනය වන pages සදහා වන JavaScript activities සීමාකරන්නට කටයුතු කරමින් තිබෙනවා. Google වැඩි දුරටත් පවසන්නේ එම අත්හදා බැලීම් වලදී CPU time අඩුකරන්නට … දිගටම Chrome වල 10% ක battery life දියුනුවක්. කියවන්න
Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්‍ය මට්ටම දක්වා සැකසුම් සමග පැමින තිබෙනවා. බ්‍රවිසරයේ තැන්පත් වන තොරතුරු යම් ප්‍රමානයක් සාර්ථක අනවසර පිවිසුමක් ඔස්සේ ලබාගන්නට හැකි … දිගටම පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත. කියවන්න
APPLE ආයතනය ද තම VR/AR headset නැතිනම් virtual reality (VR) හා augmented reality (AR) headsets වල නිකුතූන් පිලිබන්දව ඉගි පල කරමින් සිටිනවා. Apple වල මෙම නව පැමිනීම ඔවුන්ගේ reality operating system නැතිනම් rOS වලින් පණගැන්වෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.Facebook ආයතනයද තම මේ ආකරයේ දියුනු කිරීම් ගැන කටයුතු කරමින් සිටින අතර හදාරන්නන් පවසන්නේ metaverse නැහිනම් virtual-reality space එක එලබෙන යුගයේ තොරතුරු තාක්ෂණ සේවාඅවකාශයේ ප්‍රධානතම තෝතැන්නක් … දිගටම Apple වෙතින්ද Metaverse Headset එකක්. කියවන්න
මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත පරිදි යාවත්කාලීන නොවන මෙන්ම ඔවුන්ගේ ප්‍රමිතීන්ට වලංගු නොවන app සදහා Google ආයතනය දැඩි ප්‍රථිචාර දක්වමින් … දිගටම Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත. කියවන්න
eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම සවිවන වර්චුවල් සිම්පත නිසා වැඩි වේගයක් මෙන්ම අඩු බැටරි බලයක් මෙන්ම අඩු ඉඩකඩක වැනි වාසි … දිගටම Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා. කියවන්න
YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම නිවේදනය කර සිටිනවා. ඔවුන් පවසන්නේ ඒවා අතරින් video වක වඩාත් නරබන ලද කොටස් වෙතට කෙලින්ම පැමිනීමට සහය වන අංගය වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි. මෙම අංගය දැනට Android හා iOS devices මෙන්ම desktops සදහාද වලංගුව දැනට ම නිකුකරමින් සිටින බවටයි පවසන්නේ ආයතනය පවසන්නේ මෙම අංගය viewer community වල සහය ඇතිව තහවුරුවකින් අනතුරුව පැමිනෙන බවයි. මීට අමතරව dedicated video loop function … දිගටම YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම කියවන්න
අන්තර්ජාල සේවා සපයන ආයතනයන්ට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් දත්ත නැතිනම් Data භාවිතා කරන්නට පොලබවන්නටය. තවත් දෙසකින් OS, මෙන්ම apps වලට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් තම භාවිතාව කරන්නට කටයුතු සැලසීමය. ඔබගේ පලමුකාරිය විය යුත්තේ මෙම භාවිතාවන්ට ඔබ ගැන තොරතුරු රැස්කරගැනීම සීමා කිරීමය. පලමු පියවරේදී අලුත් දුරකථනය සංක්‍රියකරන මොහොතේදී සිටම ඔබ ගැන තොරතුරු රැස්වීම සීමා කරගන්නට ඔබගේ අවධානය යොමුකල යුතුය. දෙවන පිට්යවරේදී Apps ස්ථාපනය කරන අවස්ථාවේදීම ඒවාට … දිගටම ආරක්ෂිතව දත්ත සැරියකට.. කියවන්න