Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් සමග තරගකාරී සේවාවන් වන HBO Max වැනි සේවාවන් තම ad-free tier සදහා $15 අයකිරීමක් සිදුවේ. … දිගටම Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්. කියවන්න

Android Studio Chipmunk නිකුත්වෙයි.

Google නිවේදනය කරන්නේ “Chipmunk” නැතිනම් version 2021.2.1 ලෙසට වන Android Studio සංස්කරනය මේ වන විට නිකුත්කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව නිකුතුව එතරම් නවාංග වලින් සමන්විත නොවුනද IntelliJ වල නවතම සංස්කරනෙය්න් සංයුත්තව හා quality issues මට්ටමේ සැකසුම් 175කට වැඩියෙන් අඩංගුව පැමින ඇති බවයි. එසේම නව සංකරනය IDE actions වල දියුනු කිරීම් මෙන්ම Package Search UI වල දියුනු කිරීම්ද, project-wide analysis හැකියාවේ දියුනු කිරීම් … දිගටම Android Studio Chipmunk නිකුත්වෙයි. කියවන්න

Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ.

Microsoft සමාගම පවසන්නේ තමන් October 2020 update ලෙසට නම් කොට එම වසරේ September වල නිකුත් කරන ලද Windows 10 සංස්කරනය May 10, 2022 දින තම සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරන බවයි. මෙම සංස්කරනය සමග පැමිනි නවාංග අතර Chromium-based Edge සංස්කරනයත්, Start menu මෙන්ම Taskbar වල වෙනස්කම් මෙන්ම notifications වල දියුනු කිරීම් මෙන්ම tablet මිත්‍ර බව සදහා වූ දියුනු කිරීම් ඇති කාරනා රාශියක් වනවා. මෙම … දිගටම Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ. කියවන්න

Facebook විසින් Nearby Friends සහ Weather alerts අවසන් කරන්නට සූදනම්.

Facebook නිවේදනය කරන්නේ තම Nearby Friends සහ Weather alerts යන අංග දෙක මේ මස අග සිට සංක්‍රිය නොවන්නට නියමිත බවයි. මෙම අංග දෙක සදහාම location data ‍රැස්කිරීමක් සිදුවන අතර ඒම දත්ත ගොනුද තම ගබඩා වලින් ඉවත් කරන්නට ආයතනය කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව ඔබ වසින් යනෙන තැන් ඇසුරින් එකතුවන තවත් දත්ත ගොනුවක් වන “Location History”අංගයට අදාල දත්තද August 1 දක්වා download කරන්නට අවස්ථාව ලැබෙන අතර … දිගටම Facebook විසින් Nearby Friends සහ Weather alerts අවසන් කරන්නට සූදනම්. කියවන්න

WhatsApp සීමා පුළුල් වේ.

WhatsApp නිවේදනය කරන්නේ තම නවතම යාවත්කාලීනය සමග large file transfers හැකියාව මෙන්ම bigger groups හැකියාව ගෙනැවිත් ඇති බවය. මීට අමතරව reactions, group chats වැනි අංගද වඩාත් සරල කරන්නට කටයුතු කර ඇති බවට පවසනවා. මීට පෙර යැවිය හැකි ගොනුවක විශලත්වය 100MB වූ මුත් දැන් එය 2GB දක්වා විශාල වන අතර group chats වලදී නව සීමාව 512 people දක්වා ඉහලට ගෙනැවිත් ඇති බවට පවසනවා. පසුගිය කාලයේ Telegram … දිගටම WhatsApp සීමා පුළුල් වේ. කියවන්න

අවසර පදය යනු …

අවසර පදය යනු අන්තර්ජාලය මත පොදු අවකාශයෙන් ඔබගේ පෞද්ගලික අවකාශය වෙන්කර තබන අගුලයි. ඒ නිසාම එය ආරක්ශාකාරී පෙර නිගමනයට අපහසු එකක් වීම අත්‍යාවශ්‍යය. තවත් දෙසකින් අද වන විට අන්තර්ජාලයමතදී ඔබගේ පෞද්ගලිකත්වය අවසරය මතම යැපීම ඉක්මවා ඇත. විටක එය ඔබගේ දෙවන උපාංගයක් වෙතට ලැබෙන දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවිය හැක. නැතිනම් දෙවන උපාංගයට ස්ථාපිත කර ඇති app එකක් ඔස්සේ ලබා ගන්නා දෙවන අවසර පදයකින් තහවුරු … දිගටම අවසර පදය යනු … කියවන්න

Google වෙතට Raxium යාවෙයි.

Google පවසන්නේ තමන් Raxium මිළදී ගත් බවයි. පසුගිය වසර 5 සැලකීමේදී MicroLED display technologies නිපදවන්නට පුරෝගාමී සේවාවක් කරන next-gen technology ආයතනයක් වන අතර miniaturized, cost-effective මෙන්ම energy efficient high-resolution මට්ටමේ displays නිපදවන ආයතනයක් ලෙසට පිලිගැනෙනවා. මේ අනූව Raxium ආයතනය Google ලාගේ Devices & Services team එක සමග එකව කටයුතු කරමින් Google hardware වෙතට තීරනාත්මක සේවයක් කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Microsoft, Apple, Meta, Snap වැනි … දිගටම Google වෙතට Raxium යාවෙයි. කියවන්න

Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්.

Windows 11 ක්‍රමයෙන් භාවිතාවට පිවිසෙන්නෙකි. පෙර සංස්කරන මෙන් නොව මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ද සපුරාලිය යුතු අවශ්‍යතා වේ. එසේ මුත් හැදෑරුම් වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් windows 11 වෙතට පැමිනීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවයි. මේ සදහා සරල ප්‍රමුක සාධක ලෙසට new interface, better security, updated apps, මෙන්ම info widgets ඔවුන් පෙන්වා දෙමින් සිටී. 2025 දක්වා windows 10 වෙතට සහය දැක්වීමට Microsoft ආයතනය දැනට පොරොන්දුව … දිගටම Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්. කියවන්න

ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි.

ඉන්දියාව VPN providers වෙතට නිකුත්කරන නිවේදනයකින් පවසා සිටින්නේ තම සේවාව ලබන්නන් පිලිබන්දව වසර පහක තොරතුරු ගබඩා කර තබා ගන්නත් අවශ්‍ය විටක ඒවා රජය සමග බෙදාහදාගන්නට සූදානම් විය යුතු බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම නියමය VPN providers ලා ප්‍රමුකව Data Centres, Virtual Private Server (VPS) මෙන්ම Cloud Service providers යන සියල්ලන්ටම පොඳු බවකි. එසේම පවසන්නේ මෙම නියමයන් අනුගමනය නොකරන අයෙකු වසරක සිර දඩුවමකය යටත් වන්නට … දිගටම ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි. කියවන්න

Twitter Circle සමග ‘Choose Audience’ එකක්.

Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට 150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging network එය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ එය තම “Communities” අංගයටද වඩා වෙනස් අතර followers මෙන්ම … දිගටම Twitter Circle සමග ‘Choose Audience’ එකක්. කියවන්න