Metaverse Headsets හතරක්..

MARK Zuckerberg ගේ උත්සාහය වන්නේ “metaverse headsets” ඔස්සේ භාවිතාකරන්නා වඩ වඩාත් virtual world එකක් වෙතට ගෙනයාමය. පලවන නවතම වාර්ථා පවසන්නේ ඔවුන්ගේ මීලග නිකුතුවක් “Meta goggles” ලෙසට වන්නට නියමිත බවය. Meta (පැරණි Facebook) සදහා ඩොලර් බිලියන ගනනක් වැය කරමින් ඉදිවන අවකාශය metaverse වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ එකි නෙකට යාවුනු virtual worlds රාශියක භාවිතාකරන්නන්හට වැඩ කරන්නට,ජීවත්වන්නට අවස්තාව ලැබෙනු ඇති බවයි. Meta ආයතනය දැනටමත් Meta Quest virtual … දිගටම Metaverse Headsets හතරක්.. කියවන්න

දත්ත උපකරන ‘infected’ අවස්ථාවකදී.

සාර්ථකව ඔබගේ දත්ත උපංගය hack වීම යනු එය ක්‍රියාත්මක නොවීම, ආරක්ශක මෘදුකාංග විසින් එය හඳුනා ගැනීම වැනි සරල ප්‍රතික්ක්‍රියාවකින් හදුනා ගන්නට ඉඩ නොලැබෙනු ඇත. මක්නිසාද අද වන විට බොහෝ සයිබර් ප්‍රහාර වල ප්‍රධාන ලක්ශනයක් වන්නේ භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ක්‍රමානුකූලව ඔහුගේ තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම වන බැවිනි. මේ නිසාම බොහෝ හදාරන්නන් iPhone / Android device භාවිතාකරන්නන් හට යෝජනා කරන්නේ උපාංගයේ ක්‍රියාකාරීතවය පිලිබඳව වඩාත් සංවේධීව සිටීම … දිගටම දත්ත උපකරන ‘infected’ අවස්ථාවකදී. කියවන්න

Microsoft Edge භාවිතය ඉහලට.

Desktop browser අතර ඇත්තේ විසල් තරගයකි. Microsoft ආයතනය තම Edge සමග පෙරදී දරුනු ලෙසට මග හැරී තිබූ desktop browser තරගය වෙතට ක්‍රමයෙන් පිවිසෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. 2019 දී එම ආයතනය ගත් තීරනාත්මක හැරවුම වූ Chromium වෙතට පැමිනීම සමග මෙම ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩෙමින් තිබෙන අතර මේ වන විට StatCounter වල දත්ත වලට අනූව පැවසෙන්නේ April 2022 වන විට desktop browser භාවිතයෙන් 10% ක් අත්පත් කරගෙන … දිගටම Microsoft Edge භාවිතය ඉහලට. කියවන්න

ඔබේ Android phone නැතිනම් tablet එක back up කරමු. (01)

ඔබ Android phone නැතිනම් tablet එකක් භාවිතාකරන්නක් නම් එය නිවැරදි කාල පරාසයකදී back up නොකරන විට ඔබගේ වටිනා දත්ත ගොනු අහිමිහීමේ අවධානමකට ලක් විය හැකි බව බහුල අත්දැකීමකි. මෙම බැක් අප් ක්‍රියා වලිය cloud, a flash drive, නැතිනම් computer එකක් වෙතට කිරීමෙන් පසුව ගැටළුවකදී එම දත්ත නැවත පහසුවෙන් නැවත කැදවා ගන්නට හැකිවේ. හදාරන්නන් නිතරම උපදෙස් දෙන්නේ ඔබගේ උපාංගය upgrade නැතිනම් reset එකකට පෙර Back up … දිගටම ඔබේ Android phone නැතිනම් tablet එක back up කරමු. (01) කියවන්න

130inch virtual TV අත්දැකීමක් ගෙනෙන ‘smart glasses’ එක.

පසුගිය කාලයේ SMART glasses පිලිබන්දව අවධානය මද අඩුවි තිබුනද පැමිනෙන නවතම පුවතක් යලි අවධානය දිනා ගනිමින් සිටිනවා. මෙම Air Casting mode ය ඔස්සේ 6 meters දුරින් ලෙසට 130-inch HD virtual display එකක අත්දැකීම ගෙනෙන්නට සූදානම් බවට පැවසෙනවා. විටක 3D space අත්දැකීමකටද සූදානම් මෙම නිකුතුව open-ear speakers වලින් සමන්විත වන්නට නියමිත බවටයි දැක්වෙන්නේ. Nreal Air පවසන්නේ භාවිතාකරන්නටා අවශ්‍ය වන ආකාරයටද prescription lenses සදහා ද පැමිනෙන්නට සූදානම් … දිගටම 130inch virtual TV අත්දැකීමක් ගෙනෙන ‘smart glasses’ එක. කියවන්න

Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Magniber ransomware හානිකරය නැවත ලොවපුරා පැතිරෙන්නට කටයුතු කරමින් සිටින බවකි. 2021 දී මේ හානිකරය පිලිබඳව වැඩි පුර කථාබහට ලක්වූ අතර fake Windows 10 updates ලෙසට පැමින තිබිනි. මෙම වසරෙ මුල් මාසයදී වාර්ථාවූවේ Microsoft Edge සහ Chrome ඔස්සේ එය පැතිරෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ යලිත් malicious updates එකක් ලෙසට මෙම හානිකරය පැමිනෙමින් ඇති අතර fake knowledge base (KB) ID එකක් ද සහිතව වඩාත් … දිගටම Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ. කියවන්න

ඉදිරියේදී Microsoft Edge සමග VPN හැකියාවක්.

Microsoft Edge ආයතනයක් ලෙසට Microsoft වල ජයංග්‍රහනයකි. ඔවුන් තම බ්‍රවුසරයේ පදනම Chromium වලට පැමිනීම මෙම කැපී පෙනෙන අත්පත්කර ගැනීම් සදහා ප්‍රධාන හේතුවක් ලෙසට සැලකේ. Microsoft ආයතනය තම Edge Browser ය පිලිබඳව නවතම පෙර සංස්කරනයක් සමග පවසා සිටින්නේ ඉදිරිසංස්කරනයක් සමග VPN හැකියාවක්ද ‍රැගෙන එන්නට කටයුතු කරන බවකි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ Microsoft Edge Secure Network යනු Cloudflare සමග ‍රැගෙන එන පහසුවක් බවත් Microsoft ගිනුමක් … දිගටම ඉදිරියේදී Microsoft Edge සමග VPN හැකියාවක්. කියවන්න

Google විසින් 190,000 malicious developers තහනම් කරයි.

Play Store වලදී Privacy සහ security ප්‍රමුක අවධානය වෙමින් ඇති බවට Google පවසනවා. ඔවුන් පසුගියදා නිවේදනය කර සිටියේ third-party call recording apps ඉවත්කරන්නට තිර්රනය කර ඇති බවකි. එසේම ඔවුන් “data safety” අංගය ඔස්සේ developers ලා වෙතට දන්වා සිටියේ user data සමග කටයුතු කිරීමේදී වඩාත් විනිවිධව කටයුතු කරන්නට වන බවයි. Google පවසන්නේ 2021 සැලකීමේදී malicious and හා developer accounts 190,000 ඉවත්කරන්නට හටයුතු කල බවයි. එසේම 1.2 … දිගටම Google විසින් 190,000 malicious developers තහනම් කරයි. කියවන්න

Google search results වෙතින් ඔබගේ පෞද්ගලික තොරතුරු ඉවත්කර ගන්නට.

Google search results මතට ඔබගේ පෞද්ගලික තොරතුරු පැමිනිය හැකි ක්‍රම වේද කිහිපයකි. එසේම Gogle සෙවුම් ප්‍රථිපල සමග ඔබගේ පෞද්ගලික තොරතුරු වීම ඔබට කරදරකාරීද විය හැකි ආකාර කිහිපයකි. භාවිතාකරන්නන් තම පෞද්ගලික තොරතුරු Google වෙතින් ඉවත්කර ගන්නට ගන්නා උත්සාහයන් සදහා වඩාත් නම්‍ය පහසුවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථ වෙනවා. සමහර විටක bank account details නැතිනම් credit card numbers දක්වාම වන වන තොරතුරු අනවශ්‍ය ලෙසට, අතපසුවකින් හෝ … දිගටම Google search results වෙතින් ඔබගේ පෞද්ගලික තොරතුරු ඉවත්කර ගන්නට. කියවන්න

ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී …

ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී ලබා දෙන ප්‍රමුකතා ලයිස්තුව කුමක් විය යුතුද යන්න පිලිබදව හදාරන්නන් අවධානය යොමුකරන විට පවසන්නේ බොහෝ දෙනා ඒම දුරකථන මොඩලයන් සමග වන විශේෂතා පිලිබඳව වැඩි අවධානයක් යොමු කිරීම දක්නට ලැබෙන බවයි. ඔවුන් පෙනවා දෙන්නේ 100x zoom cameras, ultrasonic fingerprint sensors, S Pen stylus support, UWB වැනි දෑ පිලිබඳව වන කැපී පෙනෙන අවධානය වැදගත් වුවද සාමාන්‍ය දෛනික භාවිතාව සදහා නම් ඔබගේ … දිගටම ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී … කියවන්න