Google Lens වලට multisearch හැකියාව.

ඔබේ සෙවුම වඩාත් තියුනු ලෙස සපුරාලීම Google වල පලමු අභිප්‍රාය වනු ඇත. Google ආයතනය තම Lens ඔස්සේ භාවිතාකරන්නෙකුට තම සෙවීම තියුනු කරන්නට පහසුකම් සලසන්නට කටයුතු කරමින් සිටිනවා. උදාහරනයක් ලෙසට orange dress එකක green වර්ණයෙන් සොයන ඔබට දැන් orange dress එකක ඡයාරුවක් සමග text field වලදී ‘green’ වදන යෙදීමෙන් වඩාත් ඵලදායී ප්‍රතිපල වෙතට යා හැකි බව පැහැදිලි කරනවා. තවත් අතකින් Google පවසන්නේ dining set එකක් වන … දිගටම Google Lens වලට multisearch හැකියාව. කියවන්න

Metaverse currency යක් සූදානම් වෙමින් ඇත.

Metaverse තීරනාත්මක ඉදිරි පිම්මකි. තාක්ෂණිකව පමනක් නොව සංස්කෘතිකවද එය තීරනත්මක වන්නට නියමිතය. “Zuck Bucks” පැමිනීම පවසන්නේද ඒ බවට තහවුරුවකි. Mark Zuckerberg විසින් ඉදිරියේ හඳුන්වාදෙන්නට සූදානම් වන digital coins / tokens විසින් Facebook හා Instagram’ ප්‍රමුක Meta ආයතනය තුලදී සිදුවන හුවමාරුකම් සදහා යම් වටිනාකම් ඒකකයක් වන්නට නියමිතව ඇත. හදාරන්නන් පවසන්නේ මෙය cryptocurrency එකක් ලෙසට නොවුනද විශාල පිරිසක් ගැවසෙන හා විශාල ධනයක් ගැවසෙන ආයතනයක අභ්‍යන්තර වටිනාකම් ඒකකයක් … දිගටම Metaverse currency යක් සූදානම් වෙමින් ඇත. කියවන්න

Google ද outdated apps සදහා තීරනාත්මක පියවරක.

App Store වල වන outdated apps නැතිනම් නියමිත ප්‍රධාන මෘදුකාංග පරිසරය සමග හොඳින් යාවත්කාලීන නොවූ apps ගැටළු නිර්මාණය් කරනු බොහෝ විට දැකිය හැක. විටක ඒවායේ වන දුර්වලතා ඔස්සේ පහර දෙන්නෙකුට උපාංගයෙ අවෙතට පහසුවෙන් එබෙන්නට හැකි වනවා සේම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග නොසෑසදීම ඔස්සේ ගැටළු නිර්මාණය වීම දැකිය හැක. Apple ආයතනය මේ පිලිබඳව සැලකිලිමත්වීම දැකිය හැකිවූ අතර දැනටමත් ඔවුන්ගේ App storeව ඔස්සේ කල් ඉකුත්වූ apps / … දිගටම Google ද outdated apps සදහා තීරනාත්මක පියවරක. කියවන්න

Google Chrome සමග එන ‘Privacy Guide’ එක.

Google පවසන්නේ තම ඉදිරි එනම් තම ඉදිරි Chrome සංස්කරන( desktop PCs / laptops) සදහා වඩාත් පැහැදිලි “Privacy Guide” එකක් සංයුත්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඔවුන් පවසන්නේ වැඩි වන භාවිතාව මෙන්ම සංකීර්න වන භාවිතාව සමග භාවිතා කරන්නන් privacy, safety, සහ online security පිලිබඳව වැඩි අවධානය වඩාත් වැදගත් වෙමින් ඇති බවයි. Google Safety Engineering Center (GSEC) වෙතින් එන මෙම පැහැදිලි කිරීම් සමග වන කරුනු අතර cookies, … දිගටම Google Chrome සමග එන ‘Privacy Guide’ එක. කියවන්න

iPhone වල එන “two-finger” trick

ඔබේ උපාංගය iPhone වන විට, එහි වන පහසු කරවන කුඩා අංග රාශියකි. “two-finger” එවායින් එකකි. iPhone app සදහා වන මෙම පහසුව ඔස්සේ multiple items ඉක්මනින්ම select කරගන්නට සහය වන අතර උදාහරනයක් ලෙසට Voice Memos app වල වන item මත two fingers භාවිතයෙන් press and hold කිරීම ඔස්සේ හා drag down කිරීමෙන් එහිවන items සියල්ල select කරන්නට හැකි වන අතර දෛනික වේගවත් භාවිතයට එය පහසුවක් වනු … දිගටම iPhone වල එන “two-finger” trick කියවන්න

“Process Manager” හානිකරය

“Process Manager” පිලිබඳව පවසන හදාරන්නන් හෙලිකරන්නේ එය බොහෝ විට Email ඔස්සේ පැමිනෙන Link එකක් ඔස්සේ ඔබගේ උපකරනයේ ස්ථාපනයට කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම malicious app එක ඉල්ලා සිටින app permissions ලබා දුනහොත් hidden ක්‍රියාකාරකමක් බවට පත්වන අතර ඔබ ලබා දුන් අවසරය ඔස්සේ cameras නැතිනම් microphone සංක්‍රිය වෙමින් ඔබගැන තොරතුරු ‍රැස් කරන්නට මෙන්ම GPS ඔස්සේ location තොරතුරු track කරන්නට ද හා ඒවා මෙම හානිකරය … දිගටම “Process Manager” හානිකරය කියවන්න

Microsoft Edge 100 වැඩි දියුනුකිරීම් කිහිපයක් සමග.

Microsoft පවසන්නේ Microsoft Edge 100 නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසන්නේ නව සංස්කරනයත් සමග PDF files හැසිරවීම් සදහා දියුනු කිරීම් මෙන්ම memory-based vulnerabilities සදහා දියුනු කිරීම් ඇතුළු නවාංග පහක් නව සංස්කරනය ගෙනැවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ three-digit User-Agent string ඉක්මවන හැකියාව් අසමග හානිකර වෙබ් අඩවි මගහැරීමේ ඉඩකඩත්, memory සමග කටයුතු කිරීම සදහා තිබූ දුර්වලතා සදහා පිලිසකරද, PDF files සමග කටයුතු කිරීමේදී අත්විඳිමින් තිබූ දුර්වලත දෙකක්ද … දිගටම Microsoft Edge 100 වැඩි දියුනුකිරීම් කිහිපයක් සමග. කියවන්න

Android 13 සමග multiple eSIMs සහය.

SIM cards භාවිතාව විටක තීරනාත්මක ගැටළුවක් වීම භාවිතාකරන්නන් අත්විඳින බහුල ගැටළුවකි. නිෂ්පාදකයින් දෙසින් ගත්තද SIM cards ඉල්ලා සිටින වැඩි ඉඩ පහසුකම් වල සිට බොහෝ අපහසුකම් වේ. මේ සදහා පැමිනි විසඳුමක් වූවේ eSIM එකය. එහිදී භෞතික පතක් දුරකථනයට ඇතුළු කරනවා වෙනුවට එය ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාකාරකමක් ලෙසට දුරකථනයට ලබාදීම සිදුවේ. මේ වන විට පැමිනෙන තොරතුරු අතර Android 13 සමග බහු eSIM පත් සහය වේ. තවමත් Google ආයතනය මේ … දිගටම Android 13 සමග multiple eSIMs සහය. කියවන්න

Windows / Android අතර වැඩි සුහද බවක් සදහා …

මෙහෙයුම් පද්ධති අතර කලාපය තවදුරටත් භාවිතාකරන්නා දෙසින් මෙන්ම ඒවායේ නිර්මාපකයන් දෙසින්ද මහත් බාදාවක්ව තිබේ. දෛනික ජීවිතය වඩා වන උපාංග බහුල වන විට මෙන්ම ඒවායේ විවිධ වන මෙහෙයුම් පද්ධති වන විට තත්වය සංකීර්නවීම හැම අතින්ම අභියෝගයක්වීම දැකිය හැකිය. Microsoft සමාගමද තම මෙහෙයුම් පද්ධතිය හා Android අතර අවකාශය වඩාත් සුහද වන විසඳුම් තලයක් සදහා නව team එකක් යොදවන්නට කටයුතු කරන බවට වාර්ථාවෙමින් තිබෙනවා. ඔවුන් විසින් Surface Duo … දිගටම Windows / Android අතර වැඩි සුහද බවක් සදහා … කියවන්න

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන බවයි. වැඩි දුරටත් පෙර කී battery drain ගැටළුව පැහැදිලි කරන එම ආයතනය පවසන්නේ software update … දිගටම පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත. කියවන්න