Windows 11 default apps සදහා 1.5GB disk space ගනී.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 11, Windows 10, සමග එන default applications ප්‍රමානය ඉතා විශාල බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Windows 11 සමග එන default apps සදහා disk space ප්‍රමානය 1.5GB ටත් වඩා ඉහල බව්යි. භාවිතාකරන්නන් අතරින් පිරිසක් මේවා සමග කටයුතු කරන මුත් තවත් කොටසකට මේවා bloatware ආකාරයේ ඒවා වන බවටයි පවසන්නේ. හදාරන්නන් PowerShell ඇසුරෙන් මෙම ගනනය කරන්නට කටයුතු කර ඇති අතර එම default Windows 11 apps … දිගටම Windows 11 default apps සදහා 1.5GB disk space ගනී. කියවන්න

Full-screen iPhone ය iPhone 16 Pro ලෙසට පැමිනේවි.

හදාරන්නන් පවසන්නේ 2024 වන විට notch-less iPhone ය නැතිනම් Full-screen iPhoneය පැමිනෙන්නට නියමිත බවයි. Android phoneය කලකට ඉහත පසුකල මෙම ප්‍රවනතාවය තවමත් iPhoneය අත්පත් කරගෙන නොමැති අතර මෑතදී ඉදිරිපත්ව ඇති iPhone patent එකක් ඇසුරින් මෙම අනුමානය දැනට ඉදිරිපත් වෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ මෙම under-display front cameras හා under-display Face ID නිකුතුව high-end iPhone එකක් ලෙසට නිවේදනය වන්නට නියමිත බවකි. එසේම ඔවුන් අනුමාන කරන්නේ iPhone 16 … දිගටම Full-screen iPhone ය iPhone 16 Pro ලෙසට පැමිනේවි. කියවන්න

Google Messages වල දුර්වලතාවයක්.

හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ Google Messages භාවිතාවේදී භවිතාකරන්නා අදාල app එක භාවිතාව අවසන් කලද background වලින් camera ව භාවිතාව ඉදිරියට යමින් අදාල උපකරනයේ battery වැය වීම සිදුවීමේ bug එකක් හඳුනා ගෙන ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම battery drainage වලට අමතරව phone එක අනවශ්‍ය ලෙස heat වීමේ අනතුරක්ද වන බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ Google ආයතනය දැනටමත් මෙම දුර්වලතාවය සදහා පිලිසකර කිරීමක් කර තිබුනද අදල … දිගටම Google Messages වල දුර්වලතාවයක්. කියවන්න

Android devices වල Dec 2021 වලට පෙර Security Patch සදහා අනතුරු ඇගවේ.

අනතුරු ඇගවීමකින් කියවෙන්නේ Android devices වල Security Patch සංස්කරන Dec 2021 ට පෙර නම් තිබෙන්නේ ඇපල් වල Lossless Audio Codec (ALAC) සක්‍රිය මට්ටමේ වන විට security risk එකක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මිලියන ගනනක් වන Android devices වල සංයුත්තව ඇත්තේ MediaTek නැතිනම් Qualcomm chipset නම් “Out-of-Bounds” ආකාරයේ security vulnerability විවෘතව ඇති බවයි. ALAC යනු Apple Lossless ලෙසට නම් වන Apple විසින් හඳුන්වා දුන් audio … දිගටම Android devices වල Dec 2021 වලට පෙර Security Patch සදහා අනතුරු ඇගවේ. කියවන්න

Google විසින් call recording apps අක්‍රියකිරිය කිරීමේ සූදානමක.

Google පවසන්නේ තම Android සදහා Play Store වේ වන call recording සදහා භාවිතාවන third-party apps වල ක්‍රියාකාරීතවය අවසන් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ May 11 දායින් පසුව Accessibility APIs දෙසින් අවසන් කරන්නට සූදනම් බවයි. වැඩි දුරටත් පවසන්නේ Google’s policies වලට එරෙහිව යන බවක් පෙන්වමින් බොහෝ මෘදුකාංග සංවර්ධකයින් මේවා භවිතාව මෙම තිරනයට හේතුව බවයි. කෙසේ නමුත් Google Pixel / Xiaomi සමග වන … දිගටම Google විසින් call recording apps අක්‍රියකිරිය කිරීමේ සූදානමක. කියවන්න

ආරක්ශිත තොරතුරු දිවියකට. (02)

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් දෙසකින් ඔබගේ උපකරණයේ ක්‍රියාත්මක වන අදාල මෘදුකාංග වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිසකර කරන්නට කටයුතු කරනු … දිගටම ආරක්ශිත තොරතුරු දිවියකට. (02) කියවන්න

ආරක්ශිත තොරතුරු දිවියකට. (01)

හදාරන්නන් පවසන්නෙ ඔබට antivirus නැතිනම් malware protection apps එකක් අවශ්‍යම නොවන බවයි. අද වන විට බහුල භාවිතාවන් වන Windows මෙන්ම Android නවතම සංස්කරන සමග ආරක්ශිත බව සංයුත්තව එවන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා පමනක් නොව භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතියෙන් ඔබ්බට වන කාරනා සදහා අවශ්‍ය අමතර Apps සදහා ඔවුන්ගේම Apps Stores පවත්වා ගෙන යාමටත් ඒවා සදහා ප්‍රමිතීන් පවත්වා ගෙන යමින් හොඳ මට්ටමක තබා ගන්නටත් කටයුතු කරනු … දිගටම ආරක්ශිත තොරතුරු දිවියකට. (01) කියවන්න

VPN භාවිතාව

VPN යනු බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා භාවිතාවකි. එහිදී සිදුවන්නේ අන්තර්ජාලය මත සාමාන්‍ය සෙවුමකදී වන පැහැදිලි අනන්‍යතාවය වෙනුවට අතර මැදියෙකු ගෙනැවිත් භාවිතාකරන්නන්ගේ සැබෑ අනන්‍යතාවය සගවා අන්තර්ජාලය මත සරන්නට අවස්ථාව සැලසීමයි. ඒ අනූව ඔබගේ අනතර්ජාල සේවා සපයන්නට සරලව ඔබගේ භාවිතාව සැගවීමේ සිට සයිබර්පහර දෙන්නන්ට සැබෑ ඉලක්ක අහිමිකිරීම දක්වා සංකීරණය පරිසරයක් නිර්මාණය කරන්නට එය හැකිවේ. එසේම ඔබ VPN සේවාවක් සලසා ගැනීමේදී කල්පනාකාරී විය යුතු කාරනා අතර ප්‍රධාන … දිගටම VPN භාවිතාව කියවන්න

Windows 10 1909 ? 20H2 සදහා සහය May 2022 අවසන්.

Microsoft සමාගම නිවේදනය කරන්නේ Windows 10 1909 / 20H2 සංස්කරන භාවිතාකරන් තම මෙහෙයුම් පද්ධති සංස්කරන upgrade කිරීම වැදගත් වන්නේ එම සංස්කරනයන් සදහා May 2022 පසුව update පැමිනීම අවසන් වීම ඔස්සේ malicious attacks සදහා විවෘතවීම සිදුවිය හැකි බැවින් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් internet connected භාවිතාවන් වඩාත් අනතුරුදායක විය හැකි බවයි. එසේම සමහර මෙම උපාංග සදහා දැනටමත් ලැබී ඇති upgrade ක්‍රියාවලිය සම්පූන කිරීම සදහා restart එකක් … දිගටම Windows 10 1909 ? 20H2 සදහා සහය May 2022 අවසන්. කියවන්න

තවත් Strontium domains කිහිපයක් බිඳ වැ‍ටුනුබවට…

Microsoft පවසන්නේ තමන් Russia-linked පදනම් ව සයිබර් පහරදීම් සදහා යොදා ගත් domains කිහිපයක පාලනය තමන් අතට ගන්නට සමත් වූ බවයි. ඔවුන් පවසන්නේ Ukrainian ආයතනයන් මෙන්ම United States හා European Union ඉලක්කවන පහරදීම් රාශියක් සදහා මෙම ඩොමන භාවිතා වෙමින් ඇති නිසා පසුගිය April 6 ලබා ගත් උසාවි නියෝගයකට අනුකූලව එම මෙහෙයුම් කල බවයි. Microsoft පවසන්නේ මෙම domains මේ වන විට re-directed කර ඇත්තේ භාවිතා කරන්නන් සුරකීම … දිගටම තවත් Strontium domains කිහිපයක් බිඳ වැ‍ටුනුබවට… කියවන්න