Google තම ‘Privacy Sandbox’ පැහැදිලි කරයි.
එය දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. එක් පසකින් ඔවුනට තම භාවිතාකරන්නන් වඩ වඩාත් ඉලක්ක වන ආකාරයට වෙළඳ පොල වෙතට විවෘත කලයුතුය. අනෙක් දෙසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය වඩ වඩාත් රැක දිය යුතුව ඇත. විශේෂයෙන් බ්‍රවුසර භාවිතාව මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ භාවිතාකරන්නන්ගේ සිතුම් පැතුම් සදහා වඩාත් සමීපවන ක්‍රියාකාරීත්වය එය බැවිනි. මේ නිසාම එම ආයතනයන් නිරන්තරයෙන් මේ දෙපස දෙසට වැඩි අවධානයක් යොමුකරන්නට කටයුතු කරමින් සිටී.Google ආයතනය පවසන්නේ තමන් Crome සමග … දිගටම Google තම ‘Privacy Sandbox’ පැහැදිලි කරයි. කියවන්න

