Samsung පරිසරකාමී පියවරකට.
Food and Agriculture Organization of the United Nations වලට අනූව වාර්ෂිකව fishing nets මුහුද මත අත්හැර දමන ප්‍රමානය 640,000 tonnes කි. මෙම අත්හැර දැමීම් වසර සිය ගනනක් පුරා ස්වභාවික මුහුදු පරිසරයේ පෑවැත්මට හානිකරමින් පවතී. Samsung පවසන්නේ මෙම ocean plastic pollution ගැටළුවට යම් විසඳුමක්ද වෙමින් තම අනාගත නිෂ්පාදන සදහා පෙර කී discarded fishing nets ආශ්‍රිතව නිපදවන new material එකක් භාවිතා කරන්නට සූදානම් බවයි. ඔවුන් පවසන්නේ මෙම … දිගටම Samsung පරිසරකාමී පියවරකට. කියවන්න

