පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ අලවි සංක්‍යාව 222.40million ලෙසට වාර්ථා කර ගනිමින් දෙවන තැනටත් Apple ලාගේ වැඩිම අලවියක් වාර්ථාකල දුරකතනය … දිගටම පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100. කියවන්න

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private Browsing mode වලදී පවා හානිකරන්නන් වෙතට විවර වීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ භාවිතාකරන උපාංගය … දිගටම Safari web browser ගැන අනතුරු ඇගවීමක්. කියවන්න

සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.

Microsoft පවසන්නේ windows 11 සාධාරන සාර්ථක මට්ටමක මෙහෙයුම් පද්ධතියක් ලෙසට ස්ථාවර වෙමින් ඇති බවකි. එය ඉල්ලා සිටින ඉහල තලයේ දෘඩාංග අවශ්‍යතා සමග වුවත් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවකි. එසේම windows මෙහෙයුම් පද්ධති වල යාවත්කාලීනයන් නිසි පරිදි අවසන් නොවීමේ ගැටළුව පැහැදිලි කරන ඒම ආයතනය පවසන්නේ පැය 2-6 අතර කාලයක් ඉල්ලා සිටීම සාමාන්‍ය බවයි. එනම් pre-update මට්ටමට පැය දෙකක කාලයක් හා post-update සදහා internet connectivityය පැය හයක … දිගටම සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්. කියවන්න

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ ස්වංක්‍රීයව සැකසෙමින් වැඩි බැටරි හැකියාවකට සහය වනු ඇත.Settings > Battery > Last 10 Days ඔස්සේ … දිගටම iPhone වල battery life එකේ යහපත සදහා… කියවන්න

‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.

‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට … දිගටම ‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන. කියවන්න

Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව.

Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security පිලිබඳව වැඩි අවධානයක් දක්වන්නන් මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. Messenger සදහා end-to-end encrypted … දිගටම Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව. කියවන්න

Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..

Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387 ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, South Korea යන රටවලින් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ මෙම ඉල්ලීම් වලින් 54% ක් … දිගටම Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට.. කියවන්න

Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.

Microsoft සමාගම Windows 11 හා Windows 10 versions 20H2 සහ ඉහලට වන සංස්කරන ඉලක්ක වන optional නැතිනම් තොරා ගත හැකි cumulative හා non-security updates මට්ටමේ යාවත්කාලීන මේ වන විට නිකුත් කර තිබෙනවා. ආරක්ශිත අවශ්‍යතා මට්ටමේ නොවන මුත් improvements මෙන්ම fixes රාශියකින් සමන් විත යාවත්කාලීන ගොනුවක් ලෙසටයි මේ නිකුතුව පිලිබඳව එම ආයතනය පැහැදිලි කරන්නේ. Windows 11 වල හඳුනාගෙන තිබූ taskbar issues, display bugs, සහ තවත් ගැටළු … දිගටම Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ. කියවන්න

ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු කරන බැවිනි. ඔබ යනෙන තැන් එය සටහන් කර ගනියි. ඔබ කරන සෙවුම් බැලුම්, කරන ගනුදෙනු … දිගටම ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක. කියවන්න

Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක්

S3B512C fingerprint security IC (integrated circuit) යනු Samsung ආයතනය විසින් payment cards සදහා හඳුන්වා දෙන අමතර ආරක්ශිත ලේයරයක් ලෙසට පැහැහිලි කර සිටී. කාර්ඩ් පතට සංයුත්තව එන මෙම නව authentication හැකියාව විසින් බාහිර පුද්ගලයෙකුට එය භාවිතාවට බාදා ගෙනෙනවා සේම අවශ්‍ය විටකදී ඔබගේ Pin එකේ භාවිතාවට alternative එකක් වීමටද සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. එසේම වැඩි දුරටත් ඔවුන් පවසන්නේ නව security chip එක සමග fingerprint sensor, a tamper-proof … දිගටම Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක් කියවන්න