Quantum Computing සදහා “Twist” languageය සූදානම්
Quantum Computing යනු පරිගණකය භාවිතයේ පදනක් තාක්ෂණය සදහා වන මීලග දිගුව ලෙසට සැලකිය හැකිය. දැනට අප භාවිත කරමින් සිටින traditional computing හා සැසදීමේදී වඩාත් complex බවක් ගන්නා එම භාවිතය පදනම් වන භෞතික තාක්ෂණික ලේයරය මෙන්ම ඒ අවකාශය සංක්‍රිය කරවන programing language දක්වාම මෙම නව යුගයට ආවේනික ලක්ෂණ වලින් නිමවන්නට වීම බලා පොරොත්තු විය යුත්තකි. MIT ආයතනය පවසන්නේ මෙම quantum computing සදහා අවශ්‍ය වන “Twist” නම් … දිගටම Quantum Computing සදහා “Twist” languageය සූදානම් කියවන්න

