පරිගණකය යනු..
මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත.
Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ ඇත.නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී ඉල්ලා සිටින TPM 2.0 අවශ්‍යතාවය සැලකීමේදී පරිගනකයේ ආරක්ශිත බව සම්බන්ද වැදගත් අංගයක් ලෙසට නම් වන අතර TPM (Trusted Platform Module) සමග … දිගටම මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. කියවන්න

