TikTok ඉදිරියෙන් බවට…

mobileApp Annie පවසන්නේ මිනිසුන්ගේ දෛනික mobile phones භාවිතාව තුල සාමාන්‍යය 4.48 hours ලෙසට තමන් ගනනය කර ඇති බවයි. එම වාර්ථාවට අනූව 2021 තුලදී apps වල download සංක්‍යාව 230 billion වන බවයි. එසේම ඔවුන් පවසන්නේ වැඩිම බාගත කර ගැනීමක් ලබා ඇත්තේ TikTok බවයි. එසේම එය 2020ට සාපේක්ශව 90% වැඩි වෙලාවක් භාවිතයට පෙලබ ඇති බවයි. එසේම ඔවුන් තම ගනනය තුල හඳුනා ගෙන ඇත්තේ big screen භවිතය ක්‍රමයෙන් … දිගටම TikTok ඉදිරියෙන් බවට… කියවන්න

“Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple

“Sign In with Apple” අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම නිසා ඔබගේ සැබෑ ඊමේලය නිරාවරනය නොවී මෙම පහසුව ඔස්සේ sign in වීමට හැකිවන අතර ඒ … දිගටම “Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple කියවන්න

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි. Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 දුරකථන පෙල Snapdragon 8 Gen 1 හෝ Exynos 2200 chip වලින් සමන්විත වන්නට නියමිත අතර … දිගටම Galaxy Unpacked 2022 සදහා දින නියමවේ. කියවන්න

Magic V නම් foldable flagship දුරකථනය සූදානම් -Honor

Smart Phones ලෝකයේ එකි නෙකට ප්‍රතිවිරුද්ද සාධක දෙකක නිරන්තර තරගයක් වේ. එනම් screen වල ප්‍රමානය හා දුරකථනයේ ප්‍රමානයයි. මේ සදහා නිෂ්පාදන ආයතන වල එක් විසඳුමක් වූවේ foldable smartphones වේ. Honor වෙතින් එන Magic V නම් flagship දුරකථනය කුඩා external folding display එකකින් මෙන්ම විශාල internal folding display (7.9 inches , aspect ratio – 10:9. resolution – 2272 x 1984 , refresh rate of 90Hz.) එකකින් … දිගටම Magic V නම් foldable flagship දුරකථනය සූදානම් -Honor කියවන්න

Meta වෙතින් නව Privacy Center එකක්…

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි. එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි අරුචි කම් අනූව වඩාත් පාලනයකට ඉඩ සලසන්නට සූදානම් බවයි. ඒ අනූව Security, Sharing, Collection, Use, … දිගටම Meta වෙතින් නව Privacy Center එකක්… කියවන්න

Samsung වඩාත් පරිසර හිතකාමී බවකට…

Samsung ආයතනය පවසන්නේ 2022 තුල වැඩි අවධානයක් පරිසර හිතකාමී බව වාගේම බලශක්ති මිත්‍ර බව තම නිපැයුම් වලදී දැඩි අවධානයකට ලක් කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ microplastics ඔස්සේ සිදුවන දැඩි පරිසර දූෂණය වැනි කාරනා ඔස්සේ අවධානය යොමු කරමින් ආයතනික යුතුකමක් ලෙසට වඩා පරිසර මිත්‍ර උපාංග හා භාවිතාවන් දෙසට තම අවධානය යොමුකරන බවයි. එම ක්‍රම වේද අතර recycled plastic වැනි භාවිතාවන් මෙන්ම වඩාත් පරිසරය සුවපත් කරවන … දිගටම Samsung වඩාත් පරිසර හිතකාමී බවකට… කියවන්න

Canon වෙතින් chip-less toner cartridges

Canon ink cartridges සම්බන්දයෙන් පසුගිය ඔක්තෝබරයේ අවධානයට ලක්වූ කරුනක් වූවේ ඔවුනගේ printers වල out of ink තත්වයේදී එවායේ අමතර පහසුකම් වන scanning පවා නවතාලන්නට කටයුතු කොට තිබීම නිසාය. පැමිනෙන නවතම පුවත වන්නේ global chip shortage හේතුකොට ගෙන තාවකාලීකව chip-less toner cartridges වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට එම සමාගම කටයුතු කරමින් සිටින බවයි. මෙම February වන විට මෙම නිකුතූන් වෙළඳ පොල වෙතට එන්නට නියමිත අතර එම … දිගටම Canon වෙතින් chip-less toner cartridges කියවන්න

Universal default passwords අවසන් කරන්න – UK රජය

ජීවිතය වටා බහුල වෙමින් ඇති තොරතුරු තාක්ෂණ උපාංග සමග පැමිනෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආරක්ෂාවය. වේගයෙන් සාමාන්‍ය භාවිතාවක් වෙමින් ඇති මෙවන් උපාංග සමග නිෂ්පාදකයාගේ සිට භාවිතාකරන්නා දක්වා ඒවායේ ආරක්ෂිත භාවිතාව සහතික කරවන්නට සිදුවීම කැපීපෙනෙන අවශ්‍යතාවයක් වෙමින් ඇත. United Kingdom වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ එරට පාර්ලිමේන්තුව වෙත Product Security and Telecommunications Infrastructure Bill (PSTI) නමින් යෝජනාවක් පැමින ඇති බවකි. දෛනිකව භාවිතාවන අපමනක් dishwashers, baby monitors , … දිගටම Universal default passwords අවසන් කරන්න – UK රජය කියවන්න