Tharu Minisa

ජීව විද්‍යත්මක සීමාව ඉක්මවන ඇල්ගොරිතමයන් අත්පත් කරගන්නේ ස්වභාව ධර්මයේ අනගිතම දායාදය වූ ස්වංනිරෝගී වීමේ හැකියා අවකාශයයි. ඉන් අනතුරුව ඇරබෙන්නේ ආපසු හමු නොවන සමු ගැනීමයි. තව දුරටත් ඔබ විශ්වයේ දරුවෙකු වෙනවා වෙනුවට ඔබගේම සංස්කරනයක් වීම ඇරබේ. ” Tharu Minisa ” – Pubudu Siriwansa දිගටම Tharu Minisa කියවන්න

තොරතුරු තාක්ෂන..

තව දුරටත් තොරතුරු තාක්ෂනය මේසය මත දිදුලන උපකරනයක් වනවාට වඩා දෛනික ජීවිතයේ භාවිතාවන උපකරන තුල සැගවෙන හැකියාවක් වීමේ කාලය පැමිනෙමින් ඇත. නැතිනම් පැමිනෙන්නට ආරම්භවෙමින් ඇත. වඩාත් මිතුරු විය හැකි උපකරන ලෙසට වන උපැස්යුවල, අත් ඔරලෝසුවේ සිට වාහනය, ශීතකරනය, රූපවාහිනියේ සිට නිවසේ ප්‍රධාන මෙසය, ප්‍රධාන දොර‍ටුව වැනි නෙක ආකාර දක්වා එය පැතිරෙන බවට ඉගි පලකරමින් ඇත. ඒ ඒ උපාංගයේ කාර්යභාරය සමග මිත්‍රවීම මෙන්ම සංයුත්ත විය හැකි … දිගටම තොරතුරු තාක්ෂන.. කියවන්න

සයිබර් අනන්‍යතාවය

ඔබේ විංඥානයට මදක් පහලින් මුත් අවිංඥානිකයට ඉහලින් වන සයිබර් අනන්‍යතාවයට, පුද්ගල මට්ටමේ සිට සමාජීය අවකාශය දක්වා පුළුල් වපසරියක් ජීවිතය මත නිර්මාණය වෙමින් ඇත. ” Tharu Minisa ” -Pubudu Siriwansa දිගටම සයිබර් අනන්‍යතාවය කියවන්න

Avissawella.Com වෙබ් අඩවිය

       ඉතා ඈත අතීතයට අයත් ප්‍රවාදයන් ලෙසට වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබන්නට සුදුසුවූ කඳුවලල්ලක ස්වභාවික ආරක්ෂාව සමග සෞම්‍ය කාලගුන වටපිටාව එදා දවස වැදගත් වන්නට ඇත. ආදිමානව ස්පර්ශය පිලිබඳවද මතිමතාන්දර මානියම්ගම ප්‍රදේශය අවටින් පැමිනෙනවා සේම කිතුල්ගල ප්‍රදේශයෙන් පැමිනෙන පුරාවිද්‍යාත්මක සාධක සිහිත තොරතුරු පෙර කී මතිමතාන්දර පිලිබඳව වඩාත් විස්වාසනීයත්වයක් ගෙනෙයි. ලංකාවේ ප්‍රධානතම සංඟාවක් තම දගකාර අවදිය පසුකර මද සංසුන් බවකින් මෙම ප්‍රදේශය හරහා … දිගටම Avissawella.Com වෙබ් අඩවිය කියවන්න

සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්‍රමුක නොවීම …

ජීවිතය මතට සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්‍රමුක නොවීම සාමාන්‍ය කාරනාවකි.තාක්ෂනික සංස්කාරකයා ගේ සපැමිනීම කෙමෙන් සටහන් වෙමින් ඇත. එය සහර විටක ස්මාර්ට් බල්බය වැනි සරල අවස්ථාවක සිට ක්ලවුස් මූලිකව නිර්මාණය වන ඔබේ සියලුම දත්තයන්ගෙන් නිමවන ඔබේ “දෙවන අනන්‍යතාවය” දක්වා දිගුවන බරපතල එකක් විය හැක. එතරම් පරතරයක් නොවන ඔබ නොවේනම් ඔබේ දෙවන පිටපත දෑ සදහා ස්වාධීනව ඉදිරිපත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත. සමහර විටක … දිගටම සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්‍රමුක නොවීම … කියවන්න

ප්‍රාථමික තරු අළු සෙලවුමක්…

    වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් … දිගටම ප්‍රාථමික තරු අළු සෙලවුමක්… කියවන්න

තාක්ෂනික දේශපාලනයේ හැඩය…

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව යුගයකට වීම බොහෝ මතවාද, භාවිතාවන් කලබන සුළු කොට ඇත. සරල මෙහෙයුම් පද්ධතියක සිට සංකීර්න AI … දිගටම තාක්ෂනික දේශපාලනයේ හැඩය… කියවන්න

Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි…

විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්‍රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම් පලවෙමින් තිබෙනවා. එහිදී එම වර්ගයාගේ ජීවිතයයට එකතුවන කායික මනසික විවේකය සහයනයක් බවට පත්ව ඔවුන්ගේ ඊලග … දිගටම Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි… කියවන්න

දැනුම තවදුරටත් අගමික නොවීම

    දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්‍රභවයන් ලෙසට වඩාත් … දිගටම දැනුම තවදුරටත් අගමික නොවීම කියවන්න

මිනිස් කථාන්දරය

    මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්‍ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි. – Pubudu Siriwansa දිගටම මිනිස් කථාන්දරය කියවන්න