වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

   වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම … දිගටම වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට… කියවන්න

– “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” –

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ … දිගටම – “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” – කියවන්න

…. සංස්කෘතික දූපත් පිපිරවීමයි.

තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්‍යතා එකි නෙකින් විමසන්නටත්, අක්‍රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමකි.සංස්කෘතික හා දේශපාලනික අනන්‍යතා නිරාවරනය වීම කැපී පෙනිනි. පිටපත් වීම ආරම්භව ඇත්තේ මිනිස් මනසේ පමනක් නොවේ. බාහු හැකියා වේ සිට සියුම් මාංශ පේෂී හැකියාවද … දිගටම …. සංස්කෘතික දූපත් පිපිරවීමයි. කියවන්න

දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්‍රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්‍යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්‍රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට එය සාර්ථකම සංනිවේදන උපකරනයව තිබේ. එය භාවිතාකරන සියළු දෙනාම මාධ්‍යවේදීන් කිරීමටද දායකව ඇත්තේ සාම්ප්‍රධායික ආකරවලට … දිගටම දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව… කියවන්න

SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ…

SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට් සේවාවලදී ලැබෙන latency අගය 600 milliseconds වල සිට 25 milliseconds දක්ව අඩු කරන්න්ට ද හැකි … දිගටම SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ… කියවන්න

Gmail වල Link වලට අමතර ආරක්ෂාවක්

Google වෙතින් එන Gmail සදහා ආරක්ෂිත පියවර කිහිපයක්ම එක්කරන්නට Google ආයතනය පසුගිය කාලයේ කටයුතු කරන ලද අතර ප්‍රධානතමව තම Google ගිනුම වෙතට පිවිසීමේදී නතිනම් Login පියවරේදී දියුනු කරමවේදයක් ගෙනෙන්නට කටයුතු කර මෙ අවන විට භාවිතාකරන්නන් වෙතට මුද අහරිමින් තිබෙනවා. එසේම සයිබර් පහර දෙන්නෙන්ගෙ ප්‍රියතම ක්‍රමවේදයක් වූ email ඔස්සේ ලබා දෙන Link එකක් Click කරවීමට පෙලබ විම ඔස්සේ හනිකරයන් ඔවුනගේ පරිගණකය වෙතට යැවීමේ ක්‍රමවෙදයටද අභියෝගයක් වන … දිගටම Gmail වල Link වලට අමතර ආරක්ෂාවක් කියවන්න

Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය..

Windows 10 වල  “Anniversary Update” පිලිබදව කෙමෙන් වැඩි අවධානයක් යොමුවෙමින් තිබේ. එහි පැමිනෙතැයි බලාපොරොත්තුවන නවාංග පිලිබදව බලාපොරොත්තු අතරට එක්වන නවතම අංගය වන්නේ “Messaging  Everywhere” ය. මෙම අංගය පැහැදිලි කෙරෙන්නේ ඔබගේ Pc වල සිට පහසුවෙන් Text Messaging යැවීමේ හැකියාවයි. මෙසේ Phone මූලික හැකියාවක් Pc වෙතටද බෙදා හදා ගැනීමේ හැකියාව පැමිනීම උපාංහ අතර වඩා සංහිඳියාවක් කැඳවන්නක් වන අතර මෙසේ Messaging හැකියාව උපාංග අතර Synced කිරීමට හැකිවීමත් අතර … දිගටම Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය.. කියවන්න

ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් ඇති නිසා තව දුරටත් එම මෙහෙයුම් පද්ධති වාතවරනය තුල භාවිතාව අනතුරු දායක යිය හැකි බවයි.  … දිගටම කියවන්න

Google Crome 50 පැමිනේ….

Google Crome යනු බ්‍රවුසර අවකශයේ හමුවන ප්‍රධානතම භාවිතාවකි.  පලවන නවතම පුවතක් පවසන්නේ Google Crome Browser වල පනස්වන (50) වන සංස්කරනය මේ වන විට නිකුත්ව් ඈති බවයි. පෙර අත්හදා බැලීමේ සංස්කරන කිහිපයකට පසුව පැමිනෙන මෙම අවසන් සංස්කරනය පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ සංවර්ධකයින් සදහා අදාල වන ආකර්ශනීය අංගයන් කිහිපයකින්ම මෙම සංස්කරනය සමන්විත බවටයි. මෙම නිකුතුව XP,VISTA වැනි වින්ඩෝස් සංස්කරන සමග මෙන්ම පැරනි මැක් සංස්කරන සදහාද සහය … දිගටම Google Crome 50 පැමිනේ…. කියවන්න