WhatsApp සමග එන Communities සහperson video chat හැකියාව.
Meta නිවේදනය කරන්නේ තම WhatsApp නම් instant messaging platform එකට නවාංගයක් ලෙසට “large groups” හැකියාවක් එක් කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. මෙම Communities හැකියාව පසුගිය අප්‍රේල් ව්ල සිට අත්හදා බලන්නට කටයුතු කල මෙම ආයතනය බලාපොරොත්තු පල කරන්නේ මෙම discussion groups හැකියව ඉතා පලදායී අංගයක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන ආකාරයට Android වලදී chats වලට ඉහලින් වන tab එකක් ලෙසටත් iOS වලදී bottom වලින් … දිගටම WhatsApp සමග එන Communities සහperson video chat හැකියාව. කියවන්න

