Youtubeද Material You redesign මිත්‍රව.

Google ආයතනය තම Material You පිලිබඳව පවසා සිටියේ 2014දි සිදුවූ I/O වලදීය. Google තම digital products වලදී වඩාත් භාවිතාකරන්නා වෙතට වඩාත් personaliz වන්නට ගත් උත්සාහයක් වන අතර එය Google Pixel phones සමග Android 12 වලදී භාවිතාවට එවන්නට කටයුතු කරන ලදී. ඉන් ඉදිරියට එමින් Google ආයතනය 2018 වන විට තම developers ලා හටද එය භාවිතාවට අවස්ථාව දෙන ලදී. පසුව කල Material Design 2.0 වලදී එම භාවිතාව … දිගටම Youtubeද Material You redesign මිත්‍රව. කියවන්න

Payment gateway වල 2D සහ 3D

අද අප ජීවත් වන්නේ digitized වූ ලෝකයකය. මේ බව දෛනික ගනුදෙනු අවකාශයටද ගෙනැවිත් ඇති වෙනස් කම් බොහෝය. තම දෛනික වෙළඳ පොලෙහි සිට ලෝකයේ නෙක් කෙරවලෙහි වන තැනකින් සමග ගනුදෙනුවකට යාමට සිදුවීම අද වන විට සාමාන්‍ය කාරණයකි. මෙම payments සදහා මැදිහත් වන තොරතුරු තාක්ෂණ යාන්ත්‍රනය payment gateways ලෙසට නම්ව ඇත. මේ සදහා භාවිතාවූ තාක්ෂණයට අනූව භාවිතාකරන්නන් සමහර විට අනුදැණුමෙන් තොරව වුවත් භාවිතාවන එක් බෙදිමක් වන්නේ 2D … දිගටම Payment gateway වල 2D සහ 3D කියවන්න

EU වල Digital Markets Act සංක්‍රියවේ.

European Commission එක විසින් තම Digital Markets Act එක බලාත්මක කිරීමේ පලමු අදියර November 1 සිට ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. කාරනය පැහැදිලි කරන්නේ තොරතුරු ලෝකයේ gatekeepers ලා හට භාවිතාකරන්නන් හා තම තරගකරුවන් සදහාද සාධාරනයක් සදහා කලයුතු මෙන්ම නොකල යුතු කරුණු රාශියක් නීතිමය ලෙසට ගෙන ඒමක් ලෙසයි. වඩාත් පුළුල් Dgital services අවකාශයක් ආවරණය වන පරිදි එනම් search engines, social networking services, certain messaging services, video sharing … දිගටම EU වල Digital Markets Act සංක්‍රියවේ. කියවන්න

eSIM පත ප්‍රමාදයි.

eSIM පත ප්‍රමාදයි. තාක්ෂණය ගැන උනන්දුවන්නන් අතර වන මතයකි. පස්වසරක් පැරණි eSIM පත Smartphone වල ප්‍රමුකතා ලයිස්තුවෙන් ඉහලට නොපැමිනීම තීරනාත්මක බව ඔවුන්ගේ විමතිය පලකරති. Best camera phones නැතිනම් fast-charging වැනි ප්‍රමුකථා අතරට eSIM card තවමත් නොපැමින ඇති අතර post-SIM card යුගය සදහා මිට වඩා අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවට යෝජනා කරති. eSIM-enabled phone සමග නව සබඳතාවක් ලබා ගැනීමේ පහසුව, සේවා සපයන්නන් අතර පහසු හුවමාරු වීම, … දිගටම eSIM පත ප්‍රමාදයි. කියවන්න

Chrome සදහා zero-day පිලිසකරයක්.

Google නිවේදනය කරන්නේ Google Chrome වෙතට Zero-day පිලිසකරයක් නිකුත්කර ඇති බවයි. මෙය මෙම වසර සදහා Chrome වෙතට නිකුත්වූ හත්වන zero-day පිලිසකරය ලෙසටයි ගනනය වන්නේ. Google පවසන්නේ මෙම අවසන් දුර්වලතාවය ඔස්සේ attackers ලා හට sensitive app data වෙතට පිවිසෙන්නට හැකියාවක් වු බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ Chrome desktop සදහා version number 107.0.5304.87/88 ලෙසට නව සංස්කරනය පැමින තිබෙන බවයි. භාවිතාකරන්නන් Settings ඔස්සේ ගොස් About Chrome වෙතට පිවිස මෙම … දිගටම Chrome සදහා zero-day පිලිසකරයක්. කියවන්න

නව ‘Azov’ නම් ransomware ව.

හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ පිලිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රාකාශ කරන බවට පවසනවා. හදාරන් නන් වැඩි දුරටත් පවසන්නේ Azov ransomware … දිගටම නව ‘Azov’ නම් ransomware ව. කියවන්න

ආරක්ෂිත DIGITAL අනන්‍යතාවයක් සදහා.

ඔබේ Digital අනන්‍යතා වටා වන ආරක්ෂක මුර ගල් තුනක් ප්‍රධාන වේ. සංකීර්ණ අවසර පදය මින් පැරණිතම හා බහුලතම භාවිතාව වේ, අමතක නොකල යුතුම කාරනාවක් වන්නේ ඔනෑම සංකීර්ණ අවසර පදයක් වෙතට පිවිසීම සදහා මේ වන විට බාදකය වන්නේ අවශ්‍ය කාලය පමනක්ය යන්න හදාරන්නන් නැවත නැවත තහවුරු කරමින් සිටීමය. එනම් ඉලක්කම්, සංකේථ හා ද්විආකාරයේ අකුරු වල ඉතා අහබු සංයෝජනයක් පවා යාංත්‍රික ආකාරයට අත්පත් කරගන්නට අවශ්‍ය මෘදුයාන්ත්‍රන බොහෝ … දිගටම ආරක්ෂිත DIGITAL අනන්‍යතාවයක් සදහා. කියවන්න

එලබෙන job interview වන්නේ virtual reality ආකාරයට???

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ මීලග job interview එක virtual reality ආකාරයේ වීමට බොහෙවින් ඉඩ ඇති බවකි. ගොඩ නැගෙමින් ඇති artificial intelligence (AI) හා virtual reality (VR) technology ආශ්‍රයෙන් සිදුවන්නට නියමිත මෙහිදී ඔබ ඉදිරියෙන් සිටින ප්‍රධාන අය වන්නේ computer එකක් වනු ඇත. දැනටමත් AI software system මට්ටමින් avatarආකාරයට – cartoon-like, 3D representations ස්වභාවයෙන් පෙර අත්හදා බැලීම් සිදුවන අතර human judging ඉක්මවන නිවැරදි තක්සේරුවක් ලැබෙන බවට වාර්ථා … දිගටම එලබෙන job interview වන්නේ virtual reality ආකාරයට??? කියවන්න

Windows 10 සදහා නව ( KB5018482 ) යාවත්කාලීනක්

Microsoft නිවේදනය කරන්නේ ඔබ තවමත් Windows 10 භාවිතාකරන්නෙක් මෙන්ම incompatible hardware, හෝ ඔබගේ කැමැත්ත නිසා හෝ වෙන යම් හේතුවක් නිසා Windows 11 වෙතට පිවිසීම ප්‍රමාද කරමින් සිටිනවා නම් , ඔබ සදහා optional update එකක් නිකුත්කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරනවා මෙම KB5018482 යාවත්කාලීනය ඔස්සේ gaming, Windows Update, Microsoft Edge ඇතුළු දියුනු කිරීම් රාශියක් ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය non-security optional update … දිගටම Windows 10 සදහා නව ( KB5018482 ) යාවත්කාලීනක් කියවන්න

Next-gen computing technologies

අතිශය ජීවවිද්‍යාත්මක පරිසරයෙන් ඔබ්බට වන සියල්ල පාහේ යම් ආකාරයක හෝ Digital බවක් ගනිමින් තිබීම හාත්පසින් දැකිය හැකි තත්වයකි. තොරතුරු වඩ වඩාත් Digital කරනය වීමත්, ඒවා වඩ වඩාත් ගබඩාකරනය වීමත් මෙන්ම සැකසීමත් ඉල්ලා සිටිමින් තිබීම දිනෙන් දින ඉහල යන අවශ්‍යතාවයකි. IDCය පවසන්නේ 2021 දී දත්ත created, captured, replicated සමස්ථය 84 ZB වන බව වන අතර ඔවුන් 2026 වන විට අනුමාන කරන්නේ එය 221 ZB දක්වා ඉහල … දිගටම Next-gen computing technologies කියවන්න