Chrome 107 සංස්කරණය

Google ආයතනය තම Chrome 107 සංස්කරණය මේ වන නිකුත් කොට තිබේ. නව සංස්කරණය පිලිබඳව කථා බහේදී videos සදහා ගෙනැවිත් ඇති HEVC hardware decoding සහය අවධානය දිනාගත් ප්‍රධාන අංගයකි. එසේම හදාරන්නන් පවසන්නේ ලොව බහුලතම බ්‍රවුසර භාවිතාව වන Crome වල දියුනු කෙරෙමින් පවතින RAM භාවිතය ඉතිරිය පිලිබඳව දියුනු කිරීම් ආකර්ශනීය එකක් වනු ඇති බවයි. විශේෂයෙන් මෘදුකාංග මට්ටමේ දියුනු කිරීම් අතර ප්‍රධාන තැනක් ගන්නා Memory Saver / Energy … දිගටම Chrome 107 සංස්කරණය කියවන්න

Apple සීමිතව USB-C වෙතට?

European Union වලින් පැමිනි නියමයක් වූවේ 2024 අවසන් වන විට සියලුම උපකරණ සදහා USB-C charging හැකියාව පොඳු අනිවාර්ය අවශ්‍යතාවයක් බවය. ප්‍රකට Apple ආයතනය තම Lightning port වලින් ඉවත්වීම පිලිබන්දව අවධානයට ලක් වෙමින් තිබූ අතර මේ පිලිබඳව කිසිදු තීරනයක් නොමැතිව සෑහෙන කාලයක් ගත විය. පසුගියදා එම ආයතනයේ ඉහල නිලධාරියෙකු සහභාගීවූ සකච්චාවකදී පැවසී තිබුනේ ඔවුන් එම තීරනයට එකග බවය. e-waste අවමකිරීම මූලික කරගත් මෙම තීරනයට පිලිබඳව හදාරන්නන් … දිගටම Apple සීමිතව USB-C වෙතට? කියවන්න

EU වලදී 8K TV වලට ගැටළුවක්.

එලබෙන යුගයේ televisions භාවිතාව 8K දක්වා සුපැහැදිලි වීමට EU දෙසින් ගැටළු සහගත වෙමින් තිබෙනවා. මෙම high-resolution displays වලදී ඉල්ලා සිටින power hungry බවට EU වල පනවා ඇති සීමා වීම් නැතිනම් Energy Efficiency Index ඉදිරියේ ගැටළුවක් වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ රූපවාහිනී සදහා වන maximum energy consumption සීමා පිලිබඳව manufacturers විසින් සලකා බලන්නට සිදුවන බවයි. එලබෙන යුගයේ වන රූපවාහිනී තත්වයන් සදහා පෙනී සිටින 8K Association මේ … දිගටම EU වලදී 8K TV වලට ගැටළුවක්. කියවන්න

WhatsApp වල බිඳ වැටීමක්.

සමහර WhatsApp භාවිතාකරන්නන් සදහා down වීමක් වාර්ථා වෙමින් තිබෙනවා. WhatsApp වල web client භාවිතාකරන අය සදහා “Make sure your computer has an active internet connection” යන error message එක ලැබෙන බවටත් පැවසෙමින් තිබෙනවා. United States, Canada මෙන්ම සමහර යුරෝපියානු රටවලට (United Kingdom / Italy) මෙන්ම India, Malaysia, Japan, Philippines ආදී රටවලට මෙම ගැටළුවට මුහුන දෙමින් සිටින බවටයි වාර්ථාවෙන්නේ. Meta නිවේදනය කරන්නේ අදාල routers වල configuration … දිගටම WhatsApp වල බිඳ වැටීමක්. කියවන්න

Google Chrome ද Windows 7 / 8.1 සහය අවසන් කරන්නට සූදානම්.

Google පවසන්නේ තම Google Chrome වල සහය Windows 7 and 8.1 සදහා February 2023 වල අවසන් වන්නට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ February 7, 2023 නිකුතුවට නියමිත Chrome 110 සමගින් මේ බව සිදුවන්නට නියමිත බවයි. එනම් තවදුරටත් එම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කලද නව feature updates / security patche නිකුත් වන්නේ නැති බවයි.ඒ අනූව සුමට හා ආරක්ශිත භාවිතාවක් සදහා windows 10 සදහාවත් පැමිනීම වැදගත් වනු … දිගටම Google Chrome ද Windows 7 / 8.1 සහය අවසන් කරන්නට සූදානම්. කියවන්න

Facebook වල trusted contacts හැකියාව අවසන් වේ.

FACEBOOK වල trusted contacts හැකියාව අවසන් කර දමන්නට කටයුතු කර තිබෙනවා. මෙම අංගය ඔස්සේ ඔබගේ අවසර ඕදය අමතක වීමකදී නැතිනම් ඊමේලය අමතක වීමකදී නැවත ගිණුම වෙතට ලොග් වන්නට පෙර ‍තෝරාගත් trusted contacts ඔස්සේ සහය ලැබූ අතර hacker පහරදීමකදීද මේ හැකියාව මහත් සහයක් ගෙනෙනු ලැබුවා. Facebook අයතනය පවසන්නේ ඉදිරියේදී ඔබගේ ගිනුමට අදාල email address / phone number ආදී තොරතුරු හොඳින් යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් වන … දිගටම Facebook වල trusted contacts හැකියාව අවසන් වේ. කියවන්න

PayPal ද passkeys සමග එක්වේ.

PayPal නිවේදනය කරන්නේ ඔවුන්ද passwordless යුගය වෙතට පිවිසෙන්නට කටයුතු කර ඇති බවයි. passkeys ඔස්සේ ගොඩ නැගෙන මෙම නව භාවිතාව නිසා පැමිනෙන්නන්ට සංකීර්න අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය අවසන් වන අතර PayPal පවසන්නේ ආරම්භයේදී මෙම පහසුව iPhone, iPad, Mac වෙතට සහය දක්වන අතර ක්‍රමයෙන් ලෝකය පුරා භාවිතාකරන්නන් වෙතට ගෙන යන්නට කටයුතු කරන බවයි.PayPal පැහැදිලි කරන්නේ, සහය දක්වන operating systemයක browser යක් ඔස්සේ log in වූ විට … දිගටම PayPal ද passkeys සමග එක්වේ. කියවන්න

macOS Ventura නිකුත්වේ.

Apple ආයතනය තම desktop operating system භාවිතාව සදහා ඉලක්ක වන macOS Ventura සංස්කරණය නිකුත්කර තිබෙනවා. මෙම නිකුතුව සමගStage Manager, Continuity Camera, iMessage වල දියුනු කිරීම්, Safari වලට වන නවාංග සමග දියුනු කිරීම් හා නවාංග කිහිපයක්ම වන බවට නිවේදනය කර සිටිනවා. ආයතනය පවසන්නේ Macs වල next-gen desktop operating system එක ලෙසටයි. මෙම නව පැමිනීම සහය දක්වන්නේ MacBook 2017MacBook Air 2018 and laterMacBook Pro 2017 and laterMac … දිගටම macOS Ventura නිකුත්වේ. කියවන්න

iOS 16.1 නිකුත්වේ.

iOS 16.1 නිකුතුව සිදුව තිබෙනවා. එපමනක් නොව Apple ආයතනය iPadOS 16 / macOS Ventura, ද මේ වන විට නිකුත්ව තිබෙනවා. ඒ අනූව iPhone, tablets, laptops, desktop සමස්ථ පරිසරය සදහාම නවාංග රාශියක් ගෙන එන්නට Apple ආයතනය කටයුතු කර ඇති අතර iOS 16.1 වලදී iCloud Shared Photo Library, Live Activities, Fitness+, Clean Energy Charging ඇතුලු අංග රාශියක් ග්නෙන බවට එම ආයතනය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. … දිගටම iOS 16.1 නිකුත්වේ. කියවන්න

Windows 11 සදහා සූදානම් වන PC Manager app එක.

Microsoft සමාගම තම Windows 11 වෙනුවෙන් වන සූදානම් වීම් අතර “PC Manager” නම් app එකක් පිලිබඳව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. දැනට public preview එකක් ලෙසට වන මෙහි පෙර සංස්කරනයක් Microsoft website වල China සංස්කරනයේ දැකිය හැකිවනවා. ආයතනය පවසන්නේ මෙම භාවිතය මගින් ඔබගේ පරිගණකය optimize කර සුමට භාවිතාවක් ගෙන එන්නට සහය වනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති සංස්කරනයට අනූව Microsoft Defender app වලට සමාන මෙහි ක්‍රියාකාරීත්වය … දිගටම Windows 11 සදහා සූදානම් වන PC Manager app එක. කියවන්න