පනස් හත්වන කොටස

නගරයට මදක් වන්නට යාබදව පිහිටි තාවකාලික නවාතැන්පලක් වෙන් කර ගන්නට නගරයේ පිහිටි තොරතුරු කාර්යාලයේ සහයෝගය නිසා වඩත් පහසු විය.මීට ඉහත වාරයේදී සේවය කල හැදෑරුම් ආයතනයට ආසන්නව පිහිටි එම ස්ථානය වඩාත් හුරු පුරුදු බවක් ගෙන ඒම වඩාත් සහනශීලී බවක් දනවන්නන්ක් විය. කෙටි විවේකයකින් අනතුරුව නගරය වෙතට යන්නට සූදානම් වීමි. පෙර සැදෑකාලය නිසාමදෝ උද්‍යානයේ වැඩි කලබල බවක් දක්නට නොවිනි. උද්‍යානයේ වූ සුපුරුදු සැකසුම එලෙසම නිසාදෝ මහත් සුපුරුදු … දිගටම පනස් හත්වන කොටස කියවන්න

රන්වල දෙවියන්…

කැළණි මිටියාවත හා සම්බන්ඳිතව කියවෙන ප්‍රාදේශීය දේවත්වයෙන් පිදුම් ලද නාමයකි රන්වළ දෙවියෝ.  හිසෙහි බැඳි ජටාවකින් හා අතින්ගත් සැරටියක්ද සමග මෙතුමන්ගේ ප්‍රථිමා අදද දැකිය හැක. මෙතුමන්ගේ දෙවත්වයට පත්වීමේ කථාන්දරය වඩාත් රස මුසුය. කන්ද උඩරට දෙවන රාජසිංහ-ක්‍රි.ව. 1535-1687- කාලයේදී රජවාසලට හිමි වී ගබඩාවක් කෑගල්ල ප්‍රදේශයේ රන්වල නම් ගමේ පිහිටා තිබුනු බවත් එය ආරක්ශාව භාරව සිටියේ අස්වරාල නොහොත් අලවතුරේරාල හා රන්කිරිරාල නැතිනම් ගණේගොඩ රාල බවටත් කියවෙන අතර මෙම … දිගටම රන්වල දෙවියන්… කියවන්න

Win 10 Pc වෙතට ආරක්ශිත පිවිසීමක් ගෙනෙන companion device….

ආරක්ශිත පිවිසීමක් දත්ත උපංග වෙතට බලාපොරොත්තු වීම සෑම භාවිතාකරන්නෙකුගෙම පහේ අවශ්‍යතාවයක් වෙමින් ඇත. අවසර පදයක සහය ලබ ගැනීම තව දුරටත් වඩාත් සාර්තක ක්‍රමයක් නොවන බව නැවත නෑවතත් තහවුරු වෙමින් තිබෙන පරිසරයකදී ජීව විද්‍යාත්මක තහවුරු කිරීම් ද එතරම් සාර්ඨ්තක නොවීම අත්දැකීමක් වෙමින් ඇති අතර වඩාත් සාර්ථක විකල්පයක් සොයා යාම නිරන්තරයෙන් සිදු වෙමින් ඇත. Microsoft සමාගම මේ වන විට නිවෙදනය කර සිටින්නේ තම Windows 10 සමග Companion … දිගටම Win 10 Pc වෙතට ආරක්ශිත පිවිසීමක් ගෙනෙන companion device…. කියවන්න

පනස් පස්වන කොටස…

සංසුන් පරිසරය හොඳින් මානසික ඒකග්‍රතාවය ‍රැගෙන විත් තිබිනි. පලමු දින හතර නොකඩවා සටහන්කරනය සදහා පුර්නකාලීනව යෙදෙන්නට හැකිවිය. පි‍ටු හතලිහක් පමනවූ ආරම්භක සටහන මනාව නිමකරගන්නට හැකිවිය. එය මහත් ජනාකීර්න නගරයන් නොවුනද අංග සම්පූර්න එකක් විය. පුස්ථකාලය, නාට්‍ය ශාලාව මෙන්ම සිනමා ශාලාව වැඩි අර්ථයක් සහිතව ඉතිරි කාලය ගෙවා ගන්නට සහයට ඉදිරිපත් විය. එම සතිය පුරාවට අපූර්ව නාට්‍යකරුවෙකුගේ වේදිකා ගෙත්තමක් රග දැක්වෙමින් තිබිනි. ස්විඩන් තරුන නාට්‍ය කරුවෙකු වූ … දිගටම පනස් පස්වන කොටස… කියවන්න

අද World Backup දිනයයි….

අද දිනය නම් කෙරෙන්නේ World Backup දිනය ලෙසටය. හදාරනන් පෙන්වා දෙන්නේ ඉලෙක්ට්‍රොනික වෙමින් වේගවත් වන තොරතුරු ලෝකය තුල දත්ත ගොනුවක් අහිමි වීමටද විටක ගත්වන්නේද නිමේශයක් විය හැකි බවයි. මෙවැනි තත්වයකට හේතුව විවිධ විය හැකි අතර විටක ස්වභාවික හේතූන්ද විටක අත්පසු වීම්ද විය හැකි බවයි. මෙසේ අතුරු දහන් වන තොරතුරු ගොනු ඔස්සේ ආයතනික හෝ පෞදගලික පැමිනිය හැකි අපහසුතාවයන් සදහා හොඳම විසදුම වන්නේ එකි නෙකින් දුරස්ත වු … දිගටම අද World Backup දිනයයි…. කියවන්න

හදාරන්නන් පෙන්වා දෙන්නේ Petya ransomware ලෙසට පැමිනෙන නව හානිකරය විසින් encrypting ආකාරයට පත්කරන්නේ තනි තනි ගොනු ආකාරයට නොව සම්පූර්න දෘඩ තැටියම වන බවයි. බොහෝ විට Emailයක දවටා පැමිනෙන ලින්ක් එකක් ඔස්සේ පරිගණකය වෙතට පෙමිනෙන මෙම හානිකරය මෙම මස මුලදී mac-os-x භවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් තිබූ අවස්ථවකදී හදුන අගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ. තවත් විටක Dropbox වෙතින් පැමිනෙන Trojan Horse එකක ලෙසට පැහැදිලි කරන මෙම හානිකරය විසින් … දිගටම කියවන්න

පනස් එක්වන කොටස

“අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි” ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. “කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා..” ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ … දිගටම පනස් එක්වන කොටස කියවන්න

Email නිර්මානයකල Ray Tomlinson සමුගනී.

Ray Tomlinson පිලි ගැන්නේ ප්‍රථම වරට hosts අතර Email යැවීම පිලිබදව අත්හද අබැලීම් කල පුද්ගලයා ලෙසටයි. 1971 දී ARPANET ප්‍රබෝදයත් සමග මෙම අත්හදා බැලීමසාර්ථකව කරන ලද ඔහු විසින් යවන ලද ප්‍රථම Email පනිවිඬය QWERTYUIOP හෝ සමාන එකක් වන්නට ඇති බවටයි අනුමානය කරන්නේ. එසේම ඊමේල් භාවිතව ප්‍රමිතිගත කරවනසංකේථයක් බඳු  “at sign” නැතිනම් @ symbol එක පිලිබඳවද ප්‍රථම භාවිතාව මෙතුමා අතින් සිදුවූ බවට පිලිගැනෙනවා. New York Timesපවසනේ … දිගටම Email නිර්මානයකල Ray Tomlinson සමුගනී. කියවන්න

තොරතුරු ලෝකය හා සමාජ භාවිතාව

තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් සංකීර්න වෙමින් සමාජය පුරා වැඩි වැයෙන් වන වපසරියක් මතට පැමිනෙමින් තිබේ. එපමනකුදු නොවේ එය සමාජ මත නව ප්‍රවනතා මතුකරමින්ද ඇත. අන්තර්ජාලය සලකීමේදී  තත්වය වඩාත් සංකීර්න වෙමින් ඇත. “මාධ්‍ය ලොව පාලනය කරයි” යන්න සත්‍යයක් වන විට අන්තර්ජාලය ප්‍රමුක සමාජජාල ඇතුලු භාවිතාවන් මාධයක් ලෙසට සමාජයේ සියලු අංශුන් වෙතට ලගා වෙමින් සිටී. දේශීයව සැලකීමේදී Facebook වැනි වැනි භාවිතාවන් කරා එලෙබෙමින් ඇති නව ‍රැලි … දිගටම තොරතුරු ලෝකය හා සමාජ භාවිතාව කියවන්න

Windows 10 Redstone මෙම ජූනියේ..

Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලීනයේ සංකේථනාමය ලෙසට ‘Redstone’ සදහන් වී සෑහෙන කාලයකි. එම නිකුතුව පිලිබදව වූ අවසාන කාලවකවානු ගැන කියවෙන පුවත් වලට අනූව මෙම වසරට එය නියමිතව ඇත. පැමිනෙන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ windows 10 සදහා වන එම ප්‍රධාන නිකුතුව කොටස් දෙකකින් සමන්විත වන අතර පලමු කොටස(RS1) එලබෙන ජූනියේ නිකුතුවට සූදානම් වෙමින් ඇති බවය. මිට පෙර පැවසුන පරිදි මෙම නිකුතුව මේ වන විටත් … දිගටම Windows 10 Redstone මෙම ජූනියේ.. කියවන්න