Windows 10 වෙතට නව යාවත්කාලීනයක්!!
Microsoft පවසනවා Windows 10 සදහා වන build 10586.122 යාවත්කාලීනය මේ වන විට නිකුත් කර ඇති බව. ඔවුන් පැහැදිලි කරන්නේ Cortana, Edge, File Explorer, startup, shutdown, Windows Store, device support, fonts, printing ඇතුලු අංග රාශියක් සදහා දියුනු කිරීම් මෙම යාවත්කාලීනය රැගෙන විත් ඇති බවයි.සමස්ත මෙහෙයුම් පද්ධතිය පුරාම විසිර තිබූ නෙක ආකාර ගත් දුර්වලහා රාශියක් සදහා පිලිසකර හා දියුනු කිරීම් ගෙනවිත් ඇති මෙම යාවත්කාලීනය කිසිදු නව අංගයක් … දිගටම Windows 10 වෙතට නව යාවත්කාලීනයක්!! කියවන්න

