හතලිස් අටවන කොටස..

කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි … දිගටම හතලිස් අටවන කොටස.. කියවන්න

Facebook වෙතට emoji පැමිනේ..

Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි “reactions” ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  “like”, “love”, “haha”, “wow”, “sad”, “angry” ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com අවකාශයන් වෙතට විවෘත බවටත් පැහැදිලි කෙරනවා. එහෙත් මෙම නවාංගය Windows Phone, Windows 10, හෝ Paper … දිගටම Facebook වෙතට emoji පැමිනේ.. කියවන්න

හතලිත් හත්වන කොටස..

ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ ” ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය … දිගටම හතලිත් හත්වන කොටස.. කියවන්න

Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්!

Mastercard වෙතින් වන නිවේදයක් පවසන්නේ තමන් නුදුරේදීම අවසර පදයකට විකල්ප ලෙසට selfie photos නැතිනම් fingerprints තමන් සමග වන  online payments වල තහවුරුව සදහා භාවිතාවට ගෙනෙන්නට සූදානම් බවටයි. ඔවුන් පවසන්නේ තමන්  මෙම නව භාවිතාව US හා Netherlands වලදී අත්හදා බැලුනු බවටත් භාවිතාකරන්නන් අතරින් 92%ක්ම තම ප්‍රසාදය පලකර ඇති බවයි. නයවර පත් සමග බහුලව සිදුවන ව්‍යාජ ගනුදෙනු පාලනයේදී biometric checks පිලිබදව වැඩි අවධානයක් යොමු කිරීම හදාරන්නන් අතර … දිගටම Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්! කියවන්න

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති සදහා විවෘතව පැමිනෙන්නට නියමිත මෙම නව භාවිතාව ක්‍රමයෙන් කල් ඉකුත් වෙමින් තිබුනද තවමත් බහුල භාවිතාවක් … දිගටම SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging කියවන්න

හතලිස් හයවන කොටස.

හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොර‍ටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් … දිගටම හතලිස් හයවන කොටස. කියවන්න

Nokia නැවත පැමිනෙනු ඇත..

Nokia යනු ලොව ජංගම දුරකථන භාවිතාව තුල වඩාත් පිලිගැනීමක් දිනා ගන්නට කටයුතු කල දුරකථන නාමයක් විය. එහෙත් පසුකාලීනව iPhone හා  Android operating system වෙතින් පැමිනි ජංගම දුරකථන වෙළඳ අවකාශය ආක්‍රමනයත් සමග තත්වය වෙනස් විය. පසුකාලීනව මයික්‍රසොෆ්ට් සමාගමත් සමග එලබුනු ගිවිසුම් සමග ඊට අනතුරුව මයික්‍රසොෆ්ට් සමාගමේ $7 billion මිලදී ගැනීමක් වූ Nokia’s mobile division සමග මයික්‍රසොෆ්ට් සමාගමේ දුරකථන නිෂ්පාදනය සදහා ප්‍රමුකතාවය ලැබිනි. ඒත් සමග ඔවුනගේ දියුනු … දිගටම Nokia නැවත පැමිනෙනු ඇත.. කියවන්න

නීතිය ආගම නොසලකා හැරීම ලාංකිකව ප්‍රභූත්වයකි…

නීතිය නොසල හැරීම, නීතියට ඉහලින් ක්‍රියාකිරීම මෙන්ම නීතියට අභියෝග කිරීම ලාංකික සමාජයේ ප්‍රභූමය ලක්ෂනයක් ලෙසට සලකනවා වැනිය. ඉදහිටක නීතිය වෙතට විසුලු කිරීමද දේශපාලනිකව සිදුවන්නකි. සරල නිදසුනකින් තත්වය පහදන්නේ නම් ජනාකීර්න මාවතක් මැද අයෙකු තම වාහනය ක්ෂනිකව නතර කර බැස යාම තාමත් සමාජය සලකන්නේ ප්‍රභූ බව සංකේථයක් ලෙසටය. එය එසේ සුදුවිය නැති වුවද නීතිය පවා මෙවන් අවස්ථාවක් අසලට පැමිනෙන්නේ පෙර තීර්නය කර ඇති ගරු බවක් පෙර … දිගටම නීතිය ආගම නොසලකා හැරීම ලාංකිකව ප්‍රභූත්වයකි… කියවන්න

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(9)

    කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(9) කියවන්න

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(8)

    ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට  යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(8) කියවන්න