සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(7)

  මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ  ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(7) කියවන්න

Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!!

     Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය පිලිබදව එතරම්ම කාරනාවන් WPC 2014 තුලින්ද නොපෙනෙන බවටයි  දක්නට ලැබෙන්නේ. Windows 8 වලින් ඇරබි වෙනස් මග අනු සංස්කරන දෙකකින් පසුවද තවමත් එතරම්ම ස්ථාවරයකට පැමිනෙන්නට උත්සාහකරමින් සිටින බවනම් මේ වන විට පැහැදිලිව දක්නට පුලුවන. Threshold ලෙසට දැනට පලව ඇති තොරතුරු ලෙසටනම් එලබෙන වසරේ එම නව සංස්කරනය පැමිනෙන බවට මෙන්ම Desktop වෙතට දැක්වූ අප්‍රධාන බව මදක් ලිහිල් කරමින් Start … දිගටම Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!! කියවන්න

ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව…

නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක් සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය. මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ … දිගටම ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව… කියවන්න

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(3)

කෙමෙන් දැඩිවන අඳුර පිලිසඳරට පාවඩක් සේය. අප කාගේත් ජීවිතයේ හමුව ඇති බොහෝ පිලිසඳරවල් නිමේශයන් නිමේශයට කැදවාගෙන යන්නේ වෙහෙස වෙතටය. එසේ නොවන අවස්ථාවන් කලාතුරකින් ගමුවේ. මේ එවැන්නකි.විටක ඔවුනගේ මුතුන් මිත්තන් ගැන තොරතුරුය. තව විටක වර්ථමාන සිදුවීමක්ය. අපූර්වතම දේනම් ඒවා සියල්ල සමග හුයක් මෙන් ගලායන නිමිත්තය. භාෂාව සංකේථ පද්ධතියකි. ප්‍රත්‍යක්ශතා , හැගීම් වැනි විවිධ දේ ඒවා ජීවිතයට සම්බන්ද කරයි. විටක ආසන්න ප්‍රදේශ දෙකක වෙසෙන්නන් අතර පවා මේ … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(3) කියවන්න

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(2)

බොහෝ රාත්‍රීන්හි මෙම ගම්මානයන්ගේ නිවැස්වල ගිනිමැලයක් ගැසීම සාමාන්‍ය සිරිතකි. බොහෝ විට අදුරත් සමග පැමිනෙන අධික ශීතල බව දරාගන්නට ඒවැන්නක අවශ්‍යතාවය ඇතිවේ.එම ගිනිමැලය වටා පවුලේ සියලු සාමාජිකයන් අසුන් ගැනීම සදහා දැවයෙන්ම සකස් කල මිටි අසුන් පෙලක් නිරන්තරයෙන්ම සූදානමින් ඇති අතර පැමිනෙන අසල් වැසියෙකු මෙන්ම අමුත්තෙකු සදහාද නිරන්තරයෙන් අසුන් පනවා තිබීම මෙහි සාමාන්‍ය සිරිතකි. දෛනික ජීවිතයේ විවිධ දෑ කථාබස් කරන්නට පමනක් නොව ගැබුරු හඬින් වැයෙන ඔවුනටම ආවේනික … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(2) කියවන්න

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..

“සැබෑ මිතුරන් හට කාලය එතරම් බාදකයක් නොවේ”. ආදරනීය ටිබෙටියානු මිත්‍රයාගේ සටහන කිසි දිනක නොමැකෙන්නකි. වසර ගනනාවකට පසු ආශ්‍රමය සොයා නැවත එන ගමනේදී ඈත කඳු හෙල් අතරින් ආශ්‍රම කදුමුදුනත දකිත්ම ජීවිතයේ විඳි අපූර්වතම සටහන පෙල නවත අවඳිවන්නේ නිතැතිනි. කෙමෙන් නාගරික බවින් මිදෙමින් ගම්මානයට පිවිසෙන විටම සිතේ ඇතිවන සහනසීලී බව අපූර්ව ශාන්තියක්ව අතීතයේ විඳි නිශ්චල බවේ රස මුසු මොහොතවල් මනසේ අතීත ගබඩාවේන් අවදි වන්නේ නිරාසයෙනි. ඉද හිටක … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය….. කියවන්න

නොමිළේ බෙදා හැරෙන පරිගණක තොරතුරු ගොනුවක පලමු කලාපය දැන් ලබා ගත හැක……

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හැමුවන මායිමකට වන්නට වන තොරතුරු ගොනුවකට උත්සාහ කරන්නට ලැබීමම සිත ප්‍රබෝධමත් කරවන අත්දැකීමකි.         … දිගටම නොමිළේ බෙදා හැරෙන පරිගණක තොරතුරු ගොනුවක පලමු කලාපය දැන් ලබා ගත හැක…… කියවන්න

ආරක්ශිත මට්ටමේ Smart Phone දෙකක් නිවේදනයවේ!!!

ස්මාර්ට් දුරකථනය කුඩා පරිගණකයක හැකියාවන් වේගයෙන් අත්පත්කර ගනිමින් සිටින දෛනික ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉවුකර දෙන උපකරනයකි. වෙබ් පිරිස්සුමකට , ඊමේල භාවිතයට , මැප් භාවිතාවට පමනක් නොව වීඩියෝවක් නැති නම් ඡායාරූ සටහනක් ලබා ගන්නට එය සකසා ගන්නට සමාජජාලා වැනි භාවිතවන් ඔස්සේ අනෙකුන් සමග බෙදා ගන්නට එය ගෙන එන්නේ අපමන සහයකි. සංස්කරනයෙන් සංස්කරනයට වඩාත් දියුනු වෙමින් වැඩි ප්‍රොසෙසර් බලයක් ඔස්සේ දත්ත සැකසීමේ හැකියාව , වඩාත් විශාල හා … දිගටම ආරක්ශිත මට්ටමේ Smart Phone දෙකක් නිවේදනයවේ!!! කියවන්න

බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!!

   පලවන නවතම වාර්ථා පවසන්නේ internet explora 11 යනු දෙවන ස්ථානයේ ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය බවට ගනනය වෙමින් ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ එය මුලින්ම හදුනවාදුන්නේ Windows 8.1 සමග වන අතර පසුව නොවැම්බරය වන විට Windows 7 සදහාද හදුන්වාදෙන්නට කටයුතු කරනු ලැබුවා. හදුන්වාදීමෙන් පස් මසක් ගත වෙද්දී ලොව දෙවන වඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය බවට මෙම සංස්කරනය ගනනය වී ඇත්තේ Net Applications විසින් වෙබ් … දිගටම බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!! කියවන්න

Bitcoin සිල්ලර භාවිතාවට ගෙනෙන BiTag

  Bitcoin යනු මහත්සේ කථා බහට ලක්වෙමින් මුත් කෙමෙන් භාවිතාවට පැමිනෙමින් ඇති Digital ආකාරයේ මුදල් භාවිතාවකි.  ප්‍රතික්ශේප වීම් මෙන්ම පිලිගැනීම් ආකාරයේ නෙක ප්‍රථිචාර මැද වුවත් එය සාමන්‍ය දෛනික භාවිතාවට පැමිනෙන්නට වන බාදක සදහා විසදුම් ලබමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මෙම භාවිතාවෙන වන ක්ශනික වටිනාකම් ඉහල පහල යෑම් සදහා පෑහෙන ආකාරයේ විසදුමක් ‍රැගෙන විත් ඇති BitTag සමග එය පහසුවෙන් සිල්ලර මට්ටමේ වෙළඳ අවකාශයට පිවිසෙමින් ඇති බවටයි … දිගටම Bitcoin සිල්ලර භාවිතාවට ගෙනෙන BiTag කියවන්න