Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

Samsung ආයතනය පසුගියදා තම Galaxy S5 නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය eight-core Exynos processor හා 2K resolution සහිත AMOLED display සහිතව ලෝහ ආවරනයකින් සමන්විතව පැමිනෙනු ඇති බවයි. “Project F” නම් ව්‍යාපෘතියක් … දිගටම Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!! කියවන්න

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

  වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone එක සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV … දිගටම Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක් කියවන්න

දත්ත මිනිසා -දෙවන ලිවීමෙන්- උපුටා ගැනීමකි

. ……දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක … දිගටම දත්ත මිනිසා -දෙවන ලිවීමෙන්- උපුටා ගැනීමකි කියවන්න

Android පස්වන “උපන්දිනය” සමරන වගයි!!!!

එය වසර 5කට පමන පෙර දිනයක වූවාය. එය HTC G1 ලෙසට නම් කෙරුනු QWERTY keyboard එකක හා navigation. Back, home හා menu බටනයන්ගෙන් සමන්විත තරමින් කුඩා ස්පර්ශක මිත්‍ර ස්ක්‍රීනයක්ද සමග පැමින තිබූ ප්‍රථම Android ජංගම දුරකථනය විය.වර්ෂය 2008 විය. අද බිලියනය ඉක්මවන භාවිතාවක් ඇති වඩාත්ම ජනංප්‍රිය ජංගම මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත. තම සමාන්තර තරගකරුවන් වූ Apple මෙන්ම Microsoft ඉක්මවා සිටින අතර තම මීලග සංස්කරනය … දිගටම Android පස්වන “උපන්දිනය” සමරන වගයි!!!! කියවන්න

ගූගල් ක්‍රෝම් භාවිතාකරන ඔබ සදහා….

    ගූගල් ක්‍රෝම් භාවිතාකරන ඔබට යතුරු කෙටිමං රාශියක් ඔස්සේ වේගවත් හා පහසු සයිබර් සැරියකට සහය ලබා ගත හැක.පහත දැක්වෙන්නේ ඒ සදහා යොදා ගතහැකි යතුරු සංයෝජන කිහිපයකි. . Ctrl+N Opens a new window. Ctrl+T Opens a new tab. Ctrl+Shift+N Opens a new window in incognito mode. Press Ctrl+O, then select file. Opens a file from your computer in Google Chrome.  Press Ctrl and click a … දිගටම ගූගල් ක්‍රෝම් භාවිතාකරන ඔබ සදහා…. කියවන්න

ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ……

ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ සාමන්‍යයෙන් තමන්ගේ මිතුරන් නොවන කෙනෙකුට පවා පහර දෙන්නට හැකිවන ආකාරයේ දුර්වල තාවයක් හමුවී ඇති බවයි. මේ සදහා ෆේස්බුක්හි බහුලව භාවිතාවන පහසුකමක් වන මැසේජ් පහසු කම යොදාගත හැකි බවටයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් “ඉ.එක්ස්.ඉ” නැතිනම් ක්‍රියාකාරීත්වයක් සහිත ෆයිලයන් මෙම මැසේජ් පහසුකම තුල හුවමාරුවට ඉඩ නොලැබෙනමුත් පහරදෙන්නෙකුට එම ‍ෆිල්ටරය නොමග යැවීමක් භාවිතා කරමින් හානිකර ක්‍රියාකාරීත්වයක් සහිත ගොනුවක් ෆේස්බුක්හි ඔනෑම භාවිතාකරන්නෙකු වෙත යවිය … දිගටම ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ…… කියවන්න

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ මෘදුකාංග දුර්වලතාවයක් භාවිතා කරමින්…..

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ “සයිබර් නොහික්මීමක්” පසුගිය දිනවල කථා බහට ලක්විනි. “ක්ලික්ජැකින්” ලෙස හදුන්වන මෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින් ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ. 2008 වසරේදීද මේ ආකාරයේ පහරදීමක් ගැන තොරතුරු හෙලිවූ අතර එහිදී ප්ලැෂ්ප්ලේයරයේ සෙටින්වල වෙනස් කමක් භාවිතාකරමින් අඩෝබිවෙබ් … දිගටම ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ මෘදුකාංග දුර්වලතාවයක් භාවිතා කරමින්….. කියවන්න

ගූගල් සෙයුම් ප්‍රථිපල වඩාත් සුරක්ෂිතවේ….

මින් ඉදිරියට ගූගල් ගිනුමක් තුලින් ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරන විට ඔබ පරිගණකය හා ගූගල් සෙයුම් යන්ත්‍රයේ සර්වරය අතර සම්බන්දතාවය එන්ක්‍රිප්ට් නොහොත් සුරක්ශිත මට්ටමේ සබද තාවයක් වන බවට ගූගල් ආයතනය නිවේදනය කර සිටිනවා. ගූගල් ගිනුමෙන් පිටත සිට හෝ ගිනුමක් නොමැති අවස්ථාවලදී පෙර මෙන් සාමාන්‍ය සබදතාවයකට පිසෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. පසුගිය වසරේ ජනවාරී මාසයේ සිට ගූගල් හි ජීමේල් ගිනුම් සදහා මෙම එස්.එස්.එල් සබදතා … දිගටම ගූගල් සෙයුම් ප්‍රථිපල වඩාත් සුරක්ෂිතවේ…. කියවන්න

වින් 8 පුවත්…….

ඔවුන් මෙසේ පවසයි,”ඔබ වින්ඩෝස් 7 ධාවනය කල ඔනෑම තැනක වින්ඩෝස් 8 ධාවනය කල හැකිවනු ඇත. අත්තෙන්ම අපි පොරොන්දුවෙනවා නවාංගත් සමග වඩාත් පහසුවෙන් එය ධාවනය කරන්නට හැකිවන බවට”. මයික්‍රසොෆ්ට් ආයතනයේ වින්ඩෝස් 8 නිර්මානය සදහා වෙහෙසෙන පිරිස අතරින් අයෙක් පසුගිදා ප්‍රකාශ කර සිටියේ , මතක කලමනාකරනය අතින් ලබා ගන්නා වැඩි කාර්යක්ශමතාවය මෙම වෙනසට ප්‍රධාන සාදකයක් වනු ඇති බවයි. ගිගා බයිට් එකක හෝ දෙකක මතක ඉඩක් තුල එකවර … දිගටම වින් 8 පුවත්……. කියවන්න

ෆේස්බුක් ආරක්ශාවට තවත් පියවරක්…….

වෙබ් ආරක්ශාව ගැන හදාරන්නන්ගේ මතයක් වී ඇත්තේ ෆේස්බුක් යනු සයිබර් අවකාශය මත අහිතකර මෘදුකාංග පතුරවන්නන්ගේ නිරන්තර අවධානය ලබා ගන්නා අඩවියක් ලෙසය. වෙබ් අඩවිය දෙසින් භාවිතාකරන්නන් සුරකින්නට නොයෙකුත් පියවර ගත්තද මද කලකින්ම එම බාදකයන් මග හැරයන්නට මෙම සයිබ අපරාධකරුවන් සමත්වීම් අතිතය තුල නැවත නැවත දක්නට ලැබුනි. මෙම අපරාධ කරුවන්ගේ වැඩිම භාවිත උපංක්‍රමය වූවේ හානිකර වෙබ් පි‍ටු මතට යොමු කරන වෙබ් ලිපිනයන්ගේ සබදතා භාවිතා කරන්නන් ලවා අවදිකරවා … දිගටම ෆේස්බුක් ආරක්ශාවට තවත් පියවරක්……. කියවන්න