ෆේස්බුක් ටයිම් ලයිනය

සමහරුන්ට නිතරම පාහේ අවැසිවන්නේ අතීතය සගවා තබන්නටය. තවත් අයවලුන් වඩාත් කැමතිවන්නේ නිතරම පාහේ තම අතීතය තුල ජීවත්වන්නටය. ඔබ මේ කොතැනක සිටියද ෆේස්බුක්හි නවතම හදුන්වාදීම වන ටයිම් ලයිනය සමග නම් අතීතය සගවා තැබිය නොහැකිවනු ඇත. ඔබගෙ ෆේස්බුක් ගනුදෙනුව ඇරබුනු දා සිටම කලකී සියල්ල තුල පහසුවෙන් තනි පි‍ටුවක සිට සරන්නට මෙම ටයිම් ලයිනය උදවු වනු ඇත. වරක විචාරකයින් පවසා සිටියේ අනවසර පිවිසෙන්නන් හට ඔබේ පෞද්ගලිකත්වයට අනවසරයෙන් එබී … දිගටම ෆේස්බුක් ටයිම් ලයිනය කියවන්න

නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව………..

“අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට” සටහන් වන්නේ කලබල කාරීත්වයෙන් බොහෝ ඈත ලෝකයේ කෙරවලක බඳු විසල් කදු වලල්ලකින් වටවුනු උස් කදු යායක නැගෙනහිර බෑවුමේ, දියුනු සමාජ දැනුමෙන් නම් කිසිදිනක පහදා ගත නොහැකි අපූරු ගතු පැවතුම් ඇති මිනිසුන්ගෙන් ගැවසගත් ගම්මානයට මායිම්ව පිහිටි මදක් හුරුපුරුදු දහම් මනසක් ඇත්තෙකුට හැර “මෝස්තරක් ලෙස හෝ සියලු විකල්ප අවසන් කල වෙන කලහැකි කිසිවක් නොමැති නිසා දහම් මනස සොයන” අයෙකුට නම් … දිගටම නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව……….. කියවන්න

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම……..……

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම තීර්නයවන සාධක කිහිපයකි. ඔබ භාවිතාකරන මොනිටරය, ග්‍රැ‍ෆික් කාර්ඩ් පතෙහි සැකසුම,අවට ආලෝක තත්වය මේවායින් කිහිපයකි. සම්මත සැකසුමෙන් බැහැරව ඔබේ වර්න සංයෝජනය පවත්වා ගැනීමෙන් ප්‍රතිපලය වන්නේ ඔබේ මොනිටරය  මත හොදින් වර්නවත් තත්වයක පවතිනවාසේ පෙනෙන පෙනෙන ඡායාරූපයක් වෙනත් මොනිටරයකදී අසාර්තකවීමයි. ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක්නම් එම මෙහෙයුම් පද්ධතිය සමගම එන මෘදු උපාංගයක්  ඔබට සහයවනු ඇත. මෙම උපාංගය භාවිතය සදහා ඔබ … දිගටම ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම……..…… කියවන්න

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට………..

ඔහු නැවත පැමින ඇත. මගේ ආදරනීය මිතුරෙකුවූ ටිබෙට් ජාතිකයා නැවත පැමිනීම මා තුල මහත් සතුටක් ඇති කලේය. ඔහු සුපුරුදු ලෙස ආගන්තුක කුටියක දෙදිනක් හෝ තෙදිනක් ගතකල යුතුව ඇත.ඉන්පසු සුපුරුදු ලෙස කදුමුදුනතම පිහිටි මගේ කුටියට යාබද කුටියට පැමිනෙනු ඇත. සතුටේ කම්පනය මදක් පාලනය වන තුරු සක්මන් මලුවේ ඔබ මොබ ඇවිද්දෙමි. ආදරනීය හෝ අනාදරනීය මතක සෛලයන් ජීවිතයකට කල හැකි බලපෑම මහත්ය. සමහර විටක ඔබට සිතාගන්නට වත් බැරිතරම් … දිගටම අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට……….. කියවන්න

” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න”

” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න” මෙම පනිවිඩය ඊමේලයක් ලෙසින් ඔබේ ඊමේල් බහාලුමටත් පැමිනෙන්නට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ දින වල අන්තර්ජාලය අසුරු කරන කවුරුත් පාහේ කැමැත්තෙන් සිටින පනිවිඩය එය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. පරිගණක සුරක්ශිතතාවය ගැන සැලකිලිමත් වන කන්ඩායම් නම් පවසන්නේ සමහර විට එම සබදතාවය ගූගල්+ වෙත ගෙනියනවා වෙනුවට යම් යම් බෙහෙත් ද්‍රව්‍ය ගැන ප්‍රචාරනය සදහා සකස් කර ඇති අඩවි වෙත … දිගටම ” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න” කියවන්න

ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි.

ඉලෙක්ට්‍රොනිකත්වය ඔබේ ජීවිතය වසාගැනීම නතර කරන්නට ඔබ උත්සාහ කිරීම යනු අනාගතයෙන් සැගවෙන්නට ඔබ මවන සිහිනයක් පමනකි. අනාගතයේ සොදුරු බව අනිවාර්යෙන්ම ඩිජිටල් තාක්ශනය මත්තෙන් බව වලකන්නටනම් තවමත් මිනිස් වර්ගයාට හමු නොවූ වෙනත්ම තාක්ශනයක් හෝ දරුනුම තලයේ පෘතුවි වියසනයකට පමනක් හැකි වනු ඇත. ඔබට දැනෙන ඩිජිටල් වෙහෙස මෙසේ වටහා ගත හැක. ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය … දිගටම ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි. කියවන්න

ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක්…………

ගූගල් ආයතනය ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක් එකතු කිරීමට ඉදිරි සතිදෙක තුල කටයුතු කරමින් සිටිනා බව වාර්තාවෙනවා. ඔබගේ ජීමේල් ගිනුම තුල ඔබගේ සබදතාතුල ක්‍රියාකාරකම් වල සංශිප්තයක් සහිත කවුලුවක් තිර මුහුනතහි දකුනු ඉහල කෙරවලට ‍රැගෙන ඒම මේතුලින් සිදුවනවා ඇති බවයි සටහන් වන්නේ. අදාල සබදතාවයතුල සිදුවු ,දුරකතන ඈමතුම්, කෙටි පනිවිඩ,ඊමේල් ඇතුලු ගූගල් සපයන බොහෝ සේවා තුලින් ඔබ හුවමාරු කරගත් සියල්ල පහසුවෙන් දැක ගැනීමට සලස්වන අතරම පහසුවෙන් නැවත් ඒවා … දිගටම ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක්………… කියවන්න

ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා……….

ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා භාවිතා කරන්නන්හට ලබාදෙන්නට කටයුතු කරමින් සිටින බවට පුවතක් පලවෙනවා. “ස්පොටි‍ෆි” අඩවිය හා එකතුව දහරා ක්‍රමයට ක්‍රියාත්මක වන මෙම සේවාව ෆේස්බුක් හි පුවත් කවුලුව ඔස්සේ භාවිතා කරන්නන්ට පිවිසිය හැකිසේ සකස් කර ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වෙන්නේ මෙම සබදතාවය නිසා ආයතන දෙක අතර මුදල් මය ගනු දෙනුවක් නොවුනද ස්පොටි‍ෆි ආයතනයට මිලියන ගනනක භාවිතාකරන්නන් කැදවෙන අතර … දිගටම ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා………. කියවන්න

මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.”

මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.” චීන භාශාවෙන් මෙම ලිපිය සටහන්ව තිබිනි. තයි ජාතික හොට්මේල් ගිනුම් හිමියා ලිපිය විවෘත කල සැනින් එය තුල සගවා තිබූ මෘදුකාංගයක් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා අතර ප්‍රතිපලය වන්නේ ඔහුගේ ලිපි බහාලුමේ සියලු ලිපි වල පිටපත් මෙම ඊමේලයේ නිර්මාතෘ අනවසර ආක්‍රමිකයා වෙත ලැබැන්නට පටන් ගැනීමයි. පසුව හදුනා ගත්තේ මෙම ප්‍රහාරයට ලක්වූ … දිගටම මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.” කියවන්න