යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස

යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස මිලියන 284 ක භවිතා කරන්නන් සදහා මුදා හැරීම ආරම්භ කරන බව නිවේදනය වෙනවා. බාසාවන් 26 කින්ද, සමාජ ජාලා සමග වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට හැකිවන පහසුකම් රාශියකින්ද මෙන්ම ප්‍රමානයෙන් විශාල දත්තගොනු පහසුවෙන් යැවීම සදහා භාහිර සේවාවන්ගෙන් ද සහය ඇතිව නව පහසුකම් කිහිපයකින්ද මෙම නව සේවාව සමන්විත වන බව දන්වා සිටිනවා. දිගටම යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස කියවන්න

වින් 7 සමග දැඩිව නොබැදෙන්න.වඩාත් ආදරනීය අයෙකු ලග ලග පැමිනෙමින් සිටී………..

ඔබේ පරිගනකය ආරම්භ කරන්නට හෝ අවසන් කරන්නට ඔබ කරන විධානය සම්පූර්න කරන්නට තප්පර 20 පමන සැහෙනු ඇති බවයි ඔවුන් පවසනේ. එලෙසම වින්ටෙල් නොහොත් වින්ඩෝස් හා ඉන්ටෙල් අතර තිබූ සබදතාවය අවසන් වන්නටද මෙම පැමිනිම බොහෝ දුරට හේතුවක් වෙනු ඇත. එය ත්‍රිමානී ස්වරූපයෙන් ඉහල උපාංග වලින් පරිගනක තිරය සරසනු ඇත. ” මුහුනුවර හදුනා ගැනීමේ තාක්ශනය” සාමන්‍ය භාවිතයට ‍රැගෙන එනු ඇත. ඩෙස්ක් ටොප් පරිගණකයේ සිට ටැබ්ලෙට් පරිගණකය දෙසට … දිගටම වින් 7 සමග දැඩිව නොබැදෙන්න.වඩාත් ආදරනීය අයෙකු ලග ලග පැමිනෙමින් සිටී……….. කියවන්න

ෆේස්බුක් හිමිකරු පසුගිය දිනක පුවත් සාකච්චාවකදී පලකර සිටියේ…….

ෆේස්බුක් හිමිකරු පසුගිය දිනක පුවත් සාකච්චාවකදී පලකර සිටියේ, තමන් වයස 13 අඩු දරුවන් සදහා අධ්‍යාපනික වටපිටාවකින් යුත් සමාජ ජාලයක් ගොඩ නැගීමේ බලාපොරොත්තුවකින් සිටින බවයි. පලවන වාර්තාවලට අනූව ඇමරිකානු වයස 13 ට අඩු දරුවන් මිලියන 7.5 පමන වැරදි තොරතුරු සපයමින් ෆේස්බූක් ගිනුම් පවත්වාගෙන යන බවයි කියවෙන්නේ. දරුවෙකුට අන්තර්ජාලය තුල ගිනුමක හිමිත්වය සදහා දෙමාපියන්ගේ අනුමැතිය අවැසි බවද සදහන් කල අතර මීලග ගැටලුව වන්නේ චීනය බවත් ප්‍රකශකර තිබෙනවා. දිගටම ෆේස්බුක් හිමිකරු පසුගිය දිනක පුවත් සාකච්චාවකදී පලකර සිටියේ……. කියවන්න

ෆයර් ෆොක්ස් හි පස්වන සංස්කරනයේ බීටා නිකුතුව අන්තර්ජාලය වෙත…..

ෆයර් ෆොක්ස් හි පස්වන සංස්කරනයේ බීටා නිකුතුව අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා. නවතම අංග කිහිපයකින් සමන්විතව සංස්කරන දෙකකින් සමන්විතව මෙම නිකුතුව පහල දැක්වෙන සබද තාවය ඔස්සේ ඔබටත් ලබා ගත හැකිවනු ඇත. http://www.mozilla.com/en-US/firefox/channel/ දිගටම ෆයර් ෆොක්ස් හි පස්වන සංස්කරනයේ බීටා නිකුතුව අන්තර්ජාලය වෙත….. කියවන්න

“සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?”

පසුගියදා ප්‍රකාශයට පත්වූ ප්‍රකාශනයකින් සයිබර් අවකාශයේ නව ප්‍රවනතාවක් ප්‍රශ්න කර තිබිනි. එනම් “සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?” කියායි. පසුගිය කාලයතුල සයිබර් අවකාශයේ බිහිවූ නව ප්‍රවනතා වල ප්‍රධාන අංගයක් වුයේ සෙයුම් යන්ත්‍රවල ප්‍රතිපල වඩවඩාත් භාවිතා කරන්නාගේ පෞද්ගලිකත් වයට සමීප කරන්නට උත්සහ කිරීම ලෙස හදුනා ගත හැකිනම්, මෙහි අවසාන ප්‍රතිපල වෙනුයේ, මෙතෙක් පැවති වියුක්ත පොදු ස්වභාවය ඉක්මවා ගොස්, බොහෝ විට සමාන සිතුම් පැතුම් ඇති … දිගටම “සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?” කියවන්න

සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත

සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත. අවදිව සිටීමෙන් ඔබට එය මග හරින්නට හැකිවනු ඇත. කෙසේ මුත් සයිබර් අපරාධ වලින් තොර තොරතුරු අවකාශය සදාතනික සාහිත්‍යමය සංකල්පනාවක් පමනක්ම වනු ඇත. ලොව ප්‍රකට, සයිබර් මතවාද ගැන කතාබස් කරන “නාදුනන සයිබර් පුරවැසියෙක් ” නම් බ්ලොගයේ , සයිබර් අපරාධ කරුවන් ගැන සහිත්‍යමය සටහනක සටහන්ව තිබිනි. පලවන පුවත් හදාරන්නෙකුට ඉහත සටහන සාහිත්‍යමය … දිගටම සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත කියවන්න

“අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය

“අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය.2009 වසරේදී පලමු වතාවට ගූගල් ආයතනය හදුන්වා දුන් “සමාජ සෙවුම්” යාන්ත්‍රනයෙන් සිදුවූයේ සෙවුම් යන්ත්‍රයක ඔබ සොයන යම් කරුන කට අදාල ප්‍රති පලවලදී ඔබට ආසන්න නැතිනම් සබදා ඇති ප්‍රතිපලයන්ට ප්‍රමුකතාවය ලබා දීමයි. උදා හරන යක් ලෙස පවසන්නේනම් ඔබ ආහාර පිවීම ගැන කරන සෙවුමකදී ඔබ මෙතෙක් නොදැන සිටියද ඔබේ මිතුරු මාර්ක් විසින් නඩත්තුකරනු ලබන … දිගටම “අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය කියවන්න

ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය…..

ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනයට නව මුහුනුවරක් ලැබී ඇති බවට තොරතුරු පලවෙනවා. මෙම තාක්ෂනය යොදා ගන්නා පලමු අන්තර්ජාල සේවාව ලෙස ෆේස්බුක් සේවාව හදුන්වා දී තිබෙනවා. “ඡායාරූප ඩී.එන්.ඒ” නමින් මෙම තාක්ශනය හදුන්වා දී ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනය බවයි සටහන් වෙන්නේ.තප්පරයක් තුල අපමනක් තරම් හුවමාරුවන තොරතුරු අතරින් සාර්තක ලෙස මෙම තාක්ෂනය ක්‍රියාත්මක වන බව තහවුරුවී ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ. වැඩිදුර තොරතුරු පහත … දිගටම ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය….. කියවන්න

ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට……..

ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට පත් වෙනිම්න් තිබෙන බවට පුවතක් පලවෙනවා. ගූගල් ආයතන මැතකාලයේදී හදුන්වාදුන් පැන්ඩා යාවත්කාලීනයේ මූලික ඉලක්කය වනුයේ පහල ප්‍රමිතියක් සහිත වෙබ් අඩවි තම සෙවුම් ප්‍රතිපලවලින් පහල දැමීමයි.තවත් පුවතකට අනූව කියවෙන්නේ සැලකියයුතු මට්ටමේ වි‍රැකියා තත්වයක් නිර්මානය වීමටද මෙම තත්වය බල පාමින් පවතින බවයි. දිගටම ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට…….. කියවන්න

මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

අන්තර්ජාලයේ මේදිනවල දකින්නට ලැබෙන මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.පසුගිය දිනවලදී බොහෝ වින්ඩෝස් භාවිතාකරන්නන් ගොදුරුවූ “එක් බැවුමකින් මෘදුකාංග 14 ” ප්‍රචාරයේ සැබැතත්වය මත පදනම්ව මෙම නිවේදනය කර තිබේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙබ් පිරික්සුමේ අවදානම් සහිත බවට නිකුත්කරන නිවේදනය නොසලකීමේන් භාවිතාකරන්නන් ගෙන් 5% නිරන්තරයෙන් මෙම අවදානමට තම පරිගනකය විවෘතකරන බවයි ඔවුන් පවසන්නේ.ඉහතකී මෘදුකාංග දන්සැලහි සැලකීම අවසාන වනු ඇත්තේ ඔබේ පරිගනකය … දිගටම මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී කියවන්න