මට සිතෙන හැටි…………….
….. මෙම පියවර තවත් කෝනය කින් විමසන විට අපට හැගෙනුයේ සයිබර් අවකාශය වඩාත් සත්‍ය සමාජය හා අනුගත වීම කෙරෙහි වැදගත් වන බවයි.මූලික මිනිස් සමාජ ස්වභාවයන් වැඩිවැඩියෙන් සයිබර් අවකාශයට පිවිසීම යනු යාන්ත්‍රික තොරතුරු සපයන්නෙකු නම් මූලික ස්වරූපයේ සිට සජීවී සහයකයෙකු බවට පත්වීමට තරම් තමන් හැදී වැඩී ඇති බවට සමාජයට කරන ඉගියක් ලෙසද අපට වටහා ගත හැකි වනු ඇත. අවසාන ලෙසින් කිව හැක්කේ එක්දිසාවකට පමනක් චලනය වන … දිගටම මට සිතෙන හැටි……………. කියවන්න

