මෑත කාලයේ සයිබර් අවකාශයට එල්ලවූ දරුනුතම ආකාරයේ සයිබර් ප්‍රහාරයක් ………
මෑත කාලයේ සයිබර් අවකාශයට එල්ලවූ දරුනුතම ආකාරයේ සයිබර් ප්‍රහාරයක් මේ මොහොත වන විටත් ක්‍රියාත්මකව පවතින බවට තොරතුරු පලවෙනවා. මාර්තු මස 29 වන දින “වෙබ් සෙන්ස් ” නම් ආරක්ශන මෘදුකාංග නිපදවන ආයතනයක් විසින් මේ පිලිබදව තොරතුරු මුලින්ම හෙලි කල අතර සැක කරන ආකාරයට වෙබ් අඩවි මිලියන ගනනකට බදා පමුන වන්නට මෙම පහරදෙන්නා සමත් වී ඇති බවයි පල වෙන්නේ. වෙබ් අඩවි වල කේත පද්දතිය තුලට ඇතුලු කරන … දිගටම මෑත කාලයේ සයිබර් අවකාශයට එල්ලවූ දරුනුතම ආකාරයේ සයිබර් ප්‍රහාරයක් ……… කියවන්න

