ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි නවතම යාවත්කාලීනයන් දෙකක්

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි නවතම සංස්කරනයේ බීටා එලිදැක්වීම සදහා යාවත්කාලීනයන් දෙකක් නිකුත්කල බව ප්‍රකාශ වෙනවා. මින් එක් යාවත්කාලීනයක් පොදුවේ මෘදුකාංගයේ ශක්තිමත් බව වැඩිකිරීම සදහාත් අනෙක බිට් 64 භාවිතා කරන්නන් සදහාත් බවයි වැඩිදුරටත්  සටන් උනේ. දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි නවතම යාවත්කාලීනයන් දෙකක් කියවන්න

උබුන්‍ටුහි මීලග සංස්කරනය ලබන වසරේ අප්‍රේල් වලදී

ප්‍රකට මෙහෙයුම් පද්දතියක් වන උබුන්‍ටුහි මීලග සංස්කරනය ලබන වසරේ අප්‍රේල් වලදී මුදාහැරීමට සැලසුම් කර ඇති බවත්, මෙන්ම අන්ත්ර්ජාලය බහුල පරිසරයත් සමග මීට පෙරදී මෙන් වසරකට  සීමිත සංස්කරනයන් නිකුත් කිරීමට වඩා මින් ඉදිරියට දින පතා යාවත්කාලීනයන් නිකුත් කිරීම කෙරෙහි තම අවදානය යොමුවී ඇති බවක්ද ඔවුන් විසින් නිකුත්කල නිවේදනයක සටහන් කර තිබුනා දිගටම උබුන්‍ටුහි මීලග සංස්කරනය ලබන වසරේ අප්‍රේල් වලදී කියවන්න

ඔබේ පරිගනකයේ යතුරු වලට ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන ලෙසයි

ජනාකීර්න නගරයක  එලබෙන උත්සව සමයත් සමග ආරක්ෂාව ගැන අවදාරනය වන්නාක් සේම බොහෝ වෙබ් අඩවි හා බ්ලොග්වලද ඉහලින්ම සටහන් වන්නේ අන්තර්ජාලයතුල එලබෙන කාලයතුල පිලි පැදිය යුතු ආරක්ෂාකාරී උපදෙස් ගැනයි. අද පලවූ ලිපියක සටහන්වී තිබුනේ  කුඩාහෝ මත්පැන් පනයකින් පසුව ඔබේ පරිගනකයේ යතුරු වලට ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන ලෙසයි. ඔබගෙන් ලැබෙන සුලු හෝ දුර්වලතාවයක් බලාපොරොත්තුවෙන් ඔබ හිත්නවාට වඩා වැඩි පිරිසක් ඔබදෙස බලා සිටින බව අමතක නොකරන්නයැයි වැඩිදුරටත්  සදහන් … දිගටම ඔබේ පරිගනකයේ යතුරු වලට ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන ලෙසයි කියවන්න

ආරක්ෂක මෘදුකාංග සමාගමක් විසින් නිකුත් කල වාර්තාවකට අනූව

  ආරක්ෂක මෘදුකාංග සමාගමක් විසින් නිකුත් කල වාර්තාවකට අනූව  වසර්ක් ඇතුලත  අන්තර්ජාලය තුල ආසාදිත වෙබ් අඩවි ප්‍රමානය දෙගුනය කින් ඉහල ගොස් ඇති බවයි කියවෙන්නේ. වැදගත්ම කාරනාව වන්නේ අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු සමාජ ජලා වෙබ් අඩවි පමනක් නොව රාජ්‍යමය වෙබ් අඩවිවලට පවා මෙම තත්වයට ගොදුරුවීමේ ප්‍රවනතාවය ඉතා ඉහල ගොස් ඇති බවයි. මෙයට උදා හරන හැටියට ඔවුන් පෙන්වන්නේ, ජාතික සෞක්‍ය ආයතනය නැතිනම් පරිසර ආරක්ශක ආයතනය වැනි ජාතික මට්ටමේ … දිගටම ආරක්ෂක මෘදුකාංග සමාගමක් විසින් නිකුත් කල වාර්තාවකට අනූව කියවන්න

අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි

අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින ලොකයේම  පිටපතකි.නමුත් පවතින ලොකයට අදාල ප්‍රධාන සාධක දෙක තුනක්  මෙතැනට වලංගු නොවෙයි. පලමු වැන්න  දුර … දිගටම අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි කියවන්න

සරසවි සිසුන් දෙදෙනෙකුට එරෙහිව තම සරසවියේ සිසුන්ගේ දත්ත ගබඩාවට හොරෙන් ඇතුලුවීම

හිටපු ඇමෙරිකානු සරසවි සිසුන් දෙදෙනෙකුට එරෙහිව තම සරසවියේ සිසුන්ගේ දත්ත ගබඩාවට හොරෙන් ඇතුලුවීම, දත්ත ලබාගැනීම හා ඒවා විකිනීමට සූදානම් වීම  යන චෝදනා යටතේ අධිකරනයක් ඉදිරියේ චෝදනා ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙනවා. මීට අමතරව හානිකර මෘදුකාංග නිපදවා සරසවිය සතු පරිගණකගත කිරීම හා ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම් හරහා තම එදිරිවාදීන්ට  තර්ජනය කිරීම ලෙසින් තවත් චෝදනා ඉදිරි පත්වී ඇති බවත් කියවෙනවා. වැඩිදුරටත් සටහන්ව ඇත්තේ වසර දහයක සිරදදුවමකට වුවමනා … දිගටම සරසවි සිසුන් දෙදෙනෙකුට එරෙහිව තම සරසවියේ සිසුන්ගේ දත්ත ගබඩාවට හොරෙන් ඇතුලුවීම කියවන්න

විවෘත මෘදුකාංග ඇසුරෙන් නිර්මානය කල සමාජ ජාලය

  සීමිත ආරාධිත භාවිතාකරන්නන් පිරිසක් සමග තම නවතම විවෘත මෘදුකාංග ඇසුරෙන් නිර්මානය කල සමාජ ජාලය අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙස ආරම්භ කල බවට ප්‍රකාශ වෙනවා. සෑම සතියකට වරක් භාවිතා කරන්නන් පිරිස වැඩිකර ගැනිමට තමන් බලා පොරොත්තුවන බවත් ඔවුන් ප්‍රකාශකර සිටිනවා. දිගටම විවෘත මෘදුකාංග ඇසුරෙන් නිර්මානය කල සමාජ ජාලය කියවන්න

ෆේස්බුක් භාවිතා කරන්නන් අතර වේගයෙන් පැතිරගිය අනතුරු ඇගවීමක්

පසුගිය දිනවලදී ෆේස්බුක් භාවිතා කරන්නන් අතර වේගයෙන් පැතිරගිය අනතුරු ඇගවීමක් වූයේ නත්තල් ගසක ආකෘතියක් සහිතව සකස් කරතිබූ ෆේස් බුක් ක්‍රියා දාමයක් දරුනුම ගනයේ ට්‍රෝජන්මය වෛරසයක් බවත් කල්පනා කාරීවනලෙසත්ය. නිකුත්වූඋ ප්‍රවෘතිය කට අනූව කියවෙන්නේ සත්‍යයමය සිද්දියකදීට වඩා වේගයෙන්  පැතිර ගිය මෙම අනතුරු ඇගවීම පදනම් විරහිත බවයි. දිගටම ෆේස්බුක් භාවිතා කරන්නන් අතර වේගයෙන් පැතිරගිය අනතුරු ඇගවීමක් කියවන්න

ෆේස්බුක් භාවිතා කරන ඔබට

බිට්ඩිෆෙන්ඩර් නම් ප්‍රකට ආරක්ෂිත මෘදුකාංගය නිපදවන ආයතනය වෙතින් උපාංගයක් ලෙස ඔබේ ගිනුමට ආරක්ෂාව සලසා දීමට ඉදිරිපත්වී තිබෙනවා. පහත ලිපිනයෙන් පිවිස එම උපාංගය සංක්‍රිය කරගත හැකි බවයි පැවසෙන්නේ   http://apps.facebook.com/bd-safego දිගටම ෆේස්බුක් භාවිතා කරන ඔබට කියවන්න

ඇඩෝබි කියවනය වඩාත් ආරක්ශිත සංස්කරනයක්

ඔබ ඇඩෝබි කියවනය භාවිතා කරන අයෙක් නම් දැන් වඩාත් ආරක්ශිත සංස්කරනයක් භාවිතා කිරීමේ  අවස්තාව උදා වෙලා තියනවා. පහත  ලිපිනයෙන් දැන් එය ලබාගත හැකියි.   http://get.adobe.com/reader/ දිගටම ඇඩෝබි කියවනය වඩාත් ආරක්ශිත සංස්කරනයක් කියවන්න