ප්‍රතිපල යෝජනවලින් 22.4% ම සමන්විත වුයේ හානිකර මෘදුකාංග මුදා හරින වෙබ් අඩවි
එංගලන්ත රාජකීය පවුලේ අලුත්ම උනුසුම් පුවත වන විලියම් කුමරුගේ ගිවිසගැනීම පිලිබද උනන්දුවන පිරිස් නිල ප්‍රවෘතිවලට පෙර වඩ්වඩාත් තොර තුරු දැනගැනීමේ කුතුහලය අන්තර්ජාලයතුලට නිදහස් කලවුන්හට 22.4% පමන තම ආසාදිත පරිගණකයක් බවට පත්කර ගැනීමේ ප්‍රතිශතයන් ඇතු වුනු බව වාර්තා පෙන්වා දෙනවා. අදාල පිරික්සුම් වලට ලැබුනු ප්‍රතිපල යෝජනවලින් 22.4% ම සමන්විත වුයේ හානිකර මෘදුකාංග මුදා හරින වෙබ් අඩවි වලට යොමුකරවන ලිපින බවයි වාර්තා වන්නේ. දිගටම ප්‍රතිපල යෝජනවලින් 22.4% ම සමන්විත වුයේ හානිකර මෘදුකාංග මුදා හරින වෙබ් අඩවි කියවන්න

