ඔබේ සුරක්ශිත භාවය ගැන විමසා බලන්නට යෝජනාවන දස පනතක්.

1) යමෙකුට හැකියවක් ලැබෙනවානම් ඔබලවාම  ඔබේ පරිගණකය තුල තවකෙකුට උවමනා පරිගනක වැඩසටහනක් ක්‍රියාත්මක කරවන්නට. 2)යමෙකුට හැකියාවක් ලැබෙනවානම්  ඔබේ පරිගනකයේ මෙහෙයුම් පද්දතියට  බලපෑමක් කරන්නට. 3) යමෙකුට හැකියාවක් ලැබෙනවානම් අනවසරයෙන් ඔබේ පරිගණකය භෞතිකව මෙහෙය වන්නට. 4) යම් අයෙකුට හැකියාවක් ලැබෙනවානම් ඔබේ වෙබ් අඩවියට අනවසරයෙන් කිසිවක්  ඇතුලු කරන්නට. 5) ඔබ භාවිතකරන්නේ දුර්වල මට්ටමේ අවසර පදයන්නම්. 6) ඔබ භාවිතාකරන පරිගණකයේ ප්‍රධාන බලදරයා විස්වාසවන්ත මට්ටමක නැතිනම්. 7) සංකේතගත කල දත්ත … දිගටම ඔබේ සුරක්ශිත භාවය ගැන විමසා බලන්නට යෝජනාවන දස පනතක්. කියවන්න

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා. මෙම  විස්වාසය ගොඩනගා ගැනීමට ඔබ උපයෝගී කරගන්නා සමහර මත වාද වැරදි බවයි විද්වතුන්ගේ මතය වී ඇත්තේ. පලමුකොටම පැවසිය යුත්තේ  වර්තමාන බොහෝ හානිකර මෘදුකාංග ඔබේ පරිගනකයේ තැන්පත්ව ඇතිබව ඔබ නොදන්නවා වන්නට පුලුවන් බවයි. මෙම හානිකර මෘදුකාංග නිපදවන්නන් මේ වනවිට සමත්වෙලා තියනවා පරිගනකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට කිසිසේත් නොදැනෙන ලෙසට තම ආක්‍රමනයන් කරන්නට. තවත් කරුනක් … දිගටම ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා කියවන්න

"ඊමේල් භාවිතය අවසන් කරන්නා"

  "ඊමේල් භාවිතය අවසන් කරන්නා" යන අන්වර්තනාමයෙන් හදුන්වා දෙන්නට පෙලබවන මට්ටමේ හදුන්වාදීමක් ලෙස කතා බස් කෙරෙන ෆේස්බුක් හි නවතම පනිවිඩ හුවමාරු සේවාව ගැන විව්ධ මතවාද නිරන්තරයෙන් සටහන් වෙමින් පවතිනවා. යාහු නැතිනම් ජිමේල් වැනි සේවාවන්ගේ අවසානය මෙයද? ප්‍රශ්න කරමින් පලවන මතවාද මෙන්ම, කවදත් හානිකර මෘදුකාංග ගැන වැඩි අවදානයක් යොමු නොකල ෆේස්බුක් සේවාව මෙම නව සේවාවත් හානිකර මෘදුකාංග පතුරවන්නන්ගේ පහසු ගොදුරක් වේවිද? මතයත් පලවී තිබුනා. කෙසේ නමුත්  … දිගටම "ඊමේල් භාවිතය අවසන් කරන්නා" කියවන්න

අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක්

අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක් සදහා පිලිසකර යාවත්කාලීයන්  නිකුත් කල බවකියවෙනවා. මින් පලමුවැන්න ඔස්සේ යමෙක් ඔබේ පරිගනකය ආක්‍රමනය කරන්නට සමත් වුනහොත් ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් ඔබේ පරිගනකයට ඇතුලු කරමින් ඔබව අවුලකට පත් කරන්නට ඉතා පහසුවෙන් හැකි වෙන බවයි වැඩිදුරටත් පැවසුනේ. පහුගිය දිනවල ඇඩෝබි ආයතනයේ යාවත්කාලීනයන් නිකුත්කිරීමේ ප්‍රමාදයන් ගැනත් මත පලවී තිබුනා. දිගටම අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක් කියවන්න

ෆේස්බුක්හි උද්ගතවු අලුත්ම ගැටලුවවුයේ

ෆේස්බුක්හි උද්ගතවු අලුත්ම ගැටලුවවුයේ තවමත් හදුනා නොගත් ප්‍රමානයක කාන්තා ගිනුම් වැසීයාමට පටන් ගැනීමයි.ඔවුන් නිකුත් කල නිවේදනයකට අනූව කියවෙන්නේ ව්‍යාජ ගිනුමක් හදුනාගත්විට එහි නිවැරදි භාවය තීර්නය කිරීම සදහා නිර්මානය කරතිබූ ක්‍රියා වලියේ යම් දොශයක් නිසා මෙම තත්වය ඇතිවූ බවයි. කෙසේ නමුත් ගැටලුව සම්පූර්නයෙන් අවසන්  බවයි කියවෙන්නේ. දිගටම ෆේස්බුක්හි උද්ගතවු අලුත්ම ගැටලුවවුයේ කියවන්න

ලොකයේ ඊමේල් භාවිතාකරන්නන්ව

පසුගිය දිනවල සිදුවූ සමීක්ශනවලට අනූව ලොකයේ ඊමේල් භාවිතාකරන්නන්ව ඒ ඒ ආයතන විසින් හිමිකරගෙන ඇති ආකාරය මෙලෙස විස්තර කර තිබුනා. ඒ අනූව  "ඒ.ඔ.එල්" ආයතනය මිලියන 30.8ක් ද, මයික්‍රොසොෆ්ට් ආයතනය ආයතනය මිලියන 361 ක්ද, යාහූ ආයතනය මිලියන 273ක් ද, ගූගල් ආයතනය මිලියන 193 ක් ලෙස ලොවපුරා ඊමේල් භාවිතා කරන්නන් ව තම ආයතන කරා ‍රැස් කරගෙන සිටියා. මීට අමතරව ඊමේල් ගිනුම් කිහිපයකින් ලැබෙන ලිපි එක  තැනකට ‍රැස් කර … දිගටම ලොකයේ ඊමේල් භාවිතාකරන්නන්ව කියවන්න

ෆේස්බුක් ගිනුමට එක්වන නවතම උපාංගයවන නව ආරක ඊමේල් පහසුකමේ

ඔබේ ෆේස්බුක් ගිනුමට  එක්වන නවතම උපාංගයවන නව ආරක ඊමේල් පහසුකමේ අත්දැකීමට ඉක්මනින් ලගාවීමේ උවමනාව ඔබ සතුනම් පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබේ ඇරයුම්පත සදහා ඉල්ලුම් කරන්න.   http://www.facebook.com/about/messages/ දිගටම ෆේස්බුක් ගිනුමට එක්වන නවතම උපාංගයවන නව ආරක ඊමේල් පහසුකමේ කියවන්න

ඡායාරූපකරනයට ඇලයුම් කරන ඔබසදහාම නවතම සමාජ ජාලා වෙබ් අඩවියක්

ඡායාරූපකරනයට ඇලයුම් කරන ඔබසදහාම නවතම සමාජ ජාලා වෙබ් අඩවියක් පසුගියදා දියත්වුනු බව කියවෙනවා. ඔබේ මිතුරු සමාගම පනස් දෙනෙකුට පමනක් සීමා කරමින් ඔවුන් පවසන්නේ ප්‍රකට මහාචාර්යවරයෙක් විසින් "ඔබට වරකට සැබැ සමාජ සබදතා පවත්වාගෙන යාම සදහා උපරිමය 150 ක් ඉක්මවීම ඔබේ මනසට අනිසි බලපැමක් කිරීමක් විය හැකියි"යන ප්‍රකාශය මත පදම්ව ගත් තීර්නයක් බවයි. පහත දැක්වෙන ලිපිනයෙන් ඔබටත් මෙම සමාජ  ජාලය හා සම්බන්ද විය හැකියි.මෙය තවමත්  සංවර්ධනය කරමින් … දිගටම ඡායාරූපකරනයට ඇලයුම් කරන ඔබසදහාම නවතම සමාජ ජාලා වෙබ් අඩවියක් කියවන්න

ඔබ අන්තර්ජාලය තුල සැරිසරන්නට ගූගල් භාවිතා කරන්නෙක් වෙන්නට ඉඩ ඇත

සමහර විට ඔබ අන්තර්ජාලය තුල සැරිසරන්නට ගූගල් භාවිතා කරන්නෙක් වෙන්නට ඉඩ ඇත. සපේක්ෂව අනෙක්  වෙබ් පිරික්සුම් යාන්ත්‍රනයන්ට වඩා ගූගල් හි ඇති සුවිශේසීතාවයන් ඇතුවා වෙන්නටත් පුලුවන්. ඒ කෙසේ නමුත් අද පලවූ වාර්තාවක සටහන්ව තිබුනේ " අදාල නොවන වෙබ් පි‍ටු  ඔබේ සොයනයට කරදර කිරිම නතර කරන රිසියෙන්" හදුන්වා දුන් නවාංගයක් ගැන නීතිමය ගැටලුවකට ඉඩ තිබේද යන්නයි. ඔබ කිසියම් දෙයක් ගූගල් පිරික්සනයේ සටහන් කොට පිරික්සු විට ලේබෙන යෝජනා … දිගටම ඔබ අන්තර්ජාලය තුල සැරිසරන්නට ගූගල් භාවිතා කරන්නෙක් වෙන්නට ඉඩ ඇත කියවන්න

ට්‍රෝජන් වර්ගයේ නවතම පහරදෙන්නෙකු සොයා ගත් බවයි

අන්තර්ජාල මෘදුකාංග ආරක්ශන පද්දති අතර ප්‍රමුක පෙලේ ආයතනයක් වන "බිට් ඩිපෙන්ඩර්" ආයතනය පසුගිය දිනක නිවේදනය කර සිටියේ ට්‍රෝජන් වර්ගයේ නවතම පහරදෙන්නෙකු සොයා ගත් බවයි. පරිගනකයේ මෙහෙයුම් පද්දතියේ සිස්ටම් 32හි .ඩෙල් උපාංගය යටතේ ස්තාවර වීමට අවස්තාවක් ලැබුන හොත් එතැන් සිට ක්‍රම කිහිපයකින් පරිගනකයට පහරදීමට මෙම නවතම පහරදෙන්නා කටයුතු කරන බවටයි කියවෙන්නේ. තවත් හානිකර මෘදුකාංග වලට පරිගනකයේ දොර‍ටු විවර කර දෙන්නෙකු ලෙසත්, පරිගනකයේ ඇති ඔබේ පෞද්ගලික තොරතුරු … දිගටම ට්‍රෝජන් වර්ගයේ නවතම පහරදෙන්නෙකු සොයා ගත් බවයි කියවන්න