ඔබ වෙබ් බ්‍රවුසරයතුල එක වර කවුලු කිහිපයක්

ඔබ වෙබ් බ්‍රවුසරයතුල එක වර කවුලු කිහිපයක් භාවිතා කරමින් විවිධ වෙබ් පි‍ටු කිහිපයක් එකවර භාවිතා කරනවා විය හැකියි. යම් මොහොතකදී ඔබට  අවශ්‍යනම් ctrl  හා Q යන යතුරු දෙක එක වර භාවිතා කර  අලුත් කවුලුවක් තුලදී දැනට විවෘත කර ගෙන ඇති සියලු කවුලු වල සංශිප්තයන් දැක ගත හැකිවනු ඇත. දිගටම ඔබ වෙබ් බ්‍රවුසරයතුල එක වර කවුලු කිහිපයක් කියවන්න

ඉන්ටර්නෙට් කෙටිමං අතරට මුල්ම සටහනවන්නේ ඔ…

ඉන්ටර්නෙට් කෙටිමං අතරට මුල්ම සටහනවන්නේ ඔබ භාවිතා කරමින් සිටින වෙබ් පි‍ටුව අකුරු විශාලනය හා කුඩා කිරීමසදහා යොදා ගත හැකි ද්වි යතුරු පුවරු සංයෝජනයක් ගැනයි. ඔබේ යතුරු පුවරුවේ  ctrl යතුර +  හා යතුර එකවර භාවිතා කිරීමෙන් වෙබ් පි‍ටුව අකුරු විශාලනය කර ගැනීමටත් ctrl හා – යන අකුරු එකවර භාවිතා කිරිමෙන් කුඩාකර ගැනීමටත් හැකියි. දිගටම ඉන්ටර්නෙට් කෙටිමං අතරට මුල්ම සටහනවන්නේ ඔ… කියවන්න

යාහූහි සේවය කරන 14100 වන සේවක පිරිසෙන් 20%

පෙර දින සැදෑවේ සිට පැතිරෙමින් තිබු පුවතක්වූ යාහූහි සේවය කරන 14100 වන සේවක පිරිසෙන්  20%කගේ සේවය අවසන් කරන්නට සමාගම තීර්නය කර ඇතිබව කියවෙන පුවත පදනමක් රහිතබවයි අද උදැසන යාහූ ආයතනයෙන් නිකුත් කල ප්‍රකශයක සටහන් වුනේ. දිගටම යාහූහි සේවය කරන 14100 වන සේවක පිරිසෙන් 20% කියවන්න

2012 වන විට ලොකයේ සුපිරිම පරිගණකයේ හිමි කරුවා

2012 වන විට ලොකයේ සුපිරිම පරිගණකයේ හිමි කරුවා වීමේ ඉලක්කය සදහා මීලග සතියතුල වැඩ අරබන්නට සියල්ල සුදානම් යැයි කියවෙන පුවතක් ඇමරිකාවෙන් පලවෙනවා. කෙසේ නමුත් මෙම වසරේදී ලොකයේ සුපිරිම පරිගනකයේ හිමි කරුවා වීමේ චීනය සතු වාර්තාව කිසිදු අභියෝගයකින් තොරව පවතින බවයි වාර්ථා වන්නේ. දිගටම 2012 වන විට ලොකයේ සුපිරිම පරිගණකයේ හිමි කරුවා කියවන්න

ධවල මන්දිරයටත් අන්තර්ජාලයේ ඇති නිදහස ගැන අවධානය යොමුකරන්නට සිදුවී ඇති බවයි කියවෙන්නේ

ධවල මන්දිරයටත් අන්තර්ජාලයේ ඇති නිදහස ගැන අවධානය යොමුකරන්නට සිදුවී ඇති බවයි කියවෙන්නේ. අලුත් අනපනත් සකසමින් අන්තර්ජාලය තුලවන අයුතු හැසිරීම් පාලනය කරන්නට සිදුවී ඇතිබවත්, අන්ත්ර්ජාලය  මතම යැපෙන බොහෝ වියාපාර මේතුලින් යම් පසුබෑමකට ලක්වීමේ ඉඩක් ඇති බවත් කියවුනා. පුද්ගල මට්ටමේ සිට වියාපාරික මට්ටම දක්වාම සීමාවල් ‍රැගැන ඒමට  දැනටමත් කටයුතු සිදුවෙමින් ඇති බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ. දිගටම ධවල මන්දිරයටත් අන්තර්ජාලයේ ඇති නිදහස ගැන අවධානය යොමුකරන්නට සිදුවී ඇති බවයි කියවෙන්නේ කියවන්න

ෆේස්බුක් ගිනුම් හිමියන්ට වඩාත් පුලුල් ආකාරයේ ඊමේල් සේවාවක්

මෙතෙක්කල් පැවැති සිමා වන් ඉක්මවායමින් ෆේස්බුක්  ගිනුම්  හිමියන්ට වඩාත් පුලුල් ආකාරයේ ඊමේල් සේවාවක් ගැන අවදනය යොමුවී ඇති බවට පුවතක් පලවෙනවා. මෙය බොහෝවිට ගිනුම් කිහිපයකටම පිවිසෙමින් ඊමේල් කියවීම සදහා ගතවූ කාලය නිමා කරමින් වඩාත් සමීප තැනක සිට තම ඊමේල් කියවීමට උදාවන තැනැක් වනු ඇති බවයි පැවසුනේ. දිගටම ෆේස්බුක් ගිනුම් හිමියන්ට වඩාත් පුලුල් ආකාරයේ ඊමේල් සේවාවක් කියවන්න

ජාතික අමිත්‍ර දිනය නොවැම්බර් 17 ලු??????

වර්තමාන ලොකයේ මිතුරන් ගැන කතාකරන විට ෆේස් බුක් යනු අමතක  කල නොහැකි යතාර්තයකි. සමහර විට ඔබේ සමීපතම මිතුරාත් මේ වනවිට වැඩිපුරම ඔබට හමුවෙන්නේ ෆේස් බුක් ගිනුමක් හරහා විය හැකියි. නමුත් ඔබට මිතුරන් දහස් ගනනක් සිටීම සංක්‍යාත්මක සතුටක් හැරෙන්නට වෙන යම් කිසිවක් ලෙස ඔබට අර්ත දැක්විය හැකිද? අනිත් අතින් වන හානීන් ලෙස 1) සමාජ දූෂකයෙකුට යම් ප්‍රමානයක හෝ ඔබේ දත්ත විවරකිරීම තුලින් ඔබටත් ඔබේ සැබෑ මිතුරන්ටත් … දිගටම ජාතික අමිත්‍ර දිනය නොවැම්බර් 17 ලු?????? කියවන්න

සමාජ ජාලා වෙබ් බ්‍රවුසරය

සමාජ ජාලා භාවිතයට වැඩි කැමැත්තක් දක්වන අයසදහාම නිකුත් කරන්නට බලා පොරොත්තුවන වෙබ් බ්‍රවුසරයක බීටා සංස්කරනය  අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි කියවෙන්නේ. ෆේස්බූක් මූලික කරගනිමින් භාවිතය පහසු කරවන මෙම බ්‍රවුසරය රොක්මෙල්ට් නමින් නම් කර තිබෙනවා.   http://www.rockmelt.com/ දිගටම සමාජ ජාලා වෙබ් බ්‍රවුසරය කියවන්න

මෘදුකාංගමය පහරදීම් වලින් සෑම අටකට එකක් සදහාම පරිගනකයේ "යු එස් බී" සබදතා කවුලුව

ලොවපුරා දිනකට සිදුවන මෘදුකාංගමය පහරදීම් වලින් සෑම අටකට  එකක් සදහාම පරිගනකයේ  "යු එස් බී" සබදතා කවුලුව යොදා ගන්නා අතරම වින්ඩෝස් හි "ඔටෝ රන්" පහසුකම  භාවිතා කරමින් පරිගනකටට පිවිසීම පහසුකර ගන්නා බවයි කියවෙන්නේ. මෙම "ඔටෝ රන්" පහසුකම පරිගණකයට අලුතින් සම්බන්ද වන උපකරනයකට ඉතා පහසුවෙන් පරිගණකය හා හදුනා ගැනීමට ඉඩ සැලසෙන අතර ආවස්ට් ආයතනය පසු ගියදා කියා සිටියේ "යු එස් බි"  ආකාරයේ උපකරන භාවිතයේදී වැඩි සැලකිල්ලක අවශ්‍යතාවය … දිගටම මෘදුකාංගමය පහරදීම් වලින් සෑම අටකට එකක් සදහාම පරිගනකයේ "යු එස් බී" සබදතා කවුලුව කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 හා7 වල වු දුර්වලතාවයක් ඉලක්ක කොට

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 හා7 වල වු දුර්වලතාවයක් ඉලක්ක කොට මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල පිලිසකර යාවත්කාලීනය විසින් අදාල කාර්ය හොදින් අවසන් කරන්නට අසමත්වී ඇති බවයි පැවසෙන්නේ. ඔබ වෙත එවන ලබන ඊමේල් ලිපියක සබදතාවයක් අවදිකරවන්නට සලස්වා ඒ ඔස්සේ ඔබේ භාවිත වෙබ් බ්‍රවුසරයේ සංස්කරනය හදුනා ගෙන ඒ අනුව ඔබ පරිගනකය වියාජ වෙබ් අඩවිවෙත හරවා යවමින්, පරිගණක ගත කරනු ලබන හානිකර මෘදුකාංග මගින් ඔබේ පරිගණකය සියතට ගැනීම මෙම පහරදෙන්නන්ගේ … දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 හා7 වල වු දුර්වලතාවයක් ඉලක්ක කොට කියවන්න