අහිතකර මෘදුකාංග

අඩු වෑඩි වශයෙන් අසහනය මිනිස් ශිස්ටාචාරයත් සමග හෑමදාම පෑවතුනත් දිනකට බිහිවන අහිතකර මෘදුකාංග ප්රාමානය දිහා බලනකොට මිනිස් අසහනයෙ වර්තමාන තත්වය ගෑන හොද තක්සෙරුවක් ලබගන්න පුලුවන්.මෙ අපතේ යන චින්තන ශක්තිය අපේ ශිස්ටාචාරයෙ අතිරිත්තයක්ද? දිගටම අහිතකර මෘදුකාංග කියවන්න

සයිබර් අවකාශය

ඉලෙක්ට්‍රොනික උපාංග මත මේ සුන්දර අවකාශය බිහිවන හා පවතින බව ඇත්තක් නමුත් දේශසීමා ඉක්මවාගිය විසල්  මිනිස් සංස්කෘතියක් මේ තුලින් බිහිවී තිබෙනවා.සාම්ප්‍රදායික ආගමික දේශපාලනික නායකයින්ට තමන්ගේ දෘශ්ටිය වෙනසක් සදහා ආරධනා කරමින් සිටිනවා. සයිබර් අවකාශය තම ලදරුවිය ඉතා  හොදින් පසුකරමින් සිටිනවා. දිගටම සයිබර් අවකාශය කියවන්න

යු ටියුබ් හි පලවීම

ජපාන වෙරලාරක්ශකයින් විසින්  චීන ධීවරයින් සහිත යාත්‍රාවක් අත්වඩංගුවට ගැනීමට අදාල සිද්දියක් යු ටියුබ් හි පලවීම පිලිබද දැඩි අවදානයක්  ජපානය විසින් යොමුකර ඇති බවක් පලවෙනවා. සංවේදී රජ්‍ය තොරතුරු පිටවීමක් ලෙස සලකා මේගැන  සොයා බලන බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත්  මෙම පලකිරීමට අදාල යු ටියුබ් ගිනුම කිසිදු තොරතුරක් නොතබාම මකා දමා ඇති බවයි කියවෙන්නේ. දිගටම යු ටියුබ් හි පලවීම කියවන්න

ගූගල් ක්‍රෝම්වල හදුනා ගෙන තිබූ දුර්වලතාවයන් 12 සදහා

ගූගල් ක්‍රෝම්වල හදුනා ගෙන තිබූ දුර්වලතාවයන් 12 සදහා පිලිසකර යාවත්කලීනයන් නිකුත් කලබව සටහන් වෙනවා. මේ අතරට ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරය සදහා මෙන්ම  පීඩීඑෆ් කියවනය සදහාද වන පිලිසකර කිරීම් මේ සදහා ඇතුලත් බවයි කියවුනේ. වැඩිදුරටත් සහන් උනේ අනෙකුත් බ්‍රවුසර් සදහා වන යාවත්කාලීනයන් දිනය තුලම නිකුත් කිරීමට සූදානම් බවයි. දිගටම ගූගල් ක්‍රෝම්වල හදුනා ගෙන තිබූ දුර්වලතාවයන් 12 සදහා කියවන්න

ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක්

ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක් ඇතිවීමේ අවශ්‍යතාවයක් පිලිබද මතයක් ගොඩනැගෙමින් පවතින බවට පුවතක් පලවෙනවා. මුල් පි‍ටුවතුලදී භාවිතා කරන්නාට වඩාත්ම වැදගත් වන කාරනා වැඩි වශයෙන් සැගවී ඇති බවට මතයක් මෙන්ම මුල් පි‍ටුවේ සැකැස්ම දිගුකාලීනව භාවිතාකරන්නන්ගේ දෙනෙත් වල සෞක්‍ය කෙරෙහි බලපෑමක් ඇති කරවන බවටද මතයක් පලවී තිබුනා. දිගටම ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක් කියවන්න

වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත්

නවතම ප්‍රවෘතියක සටහන් වන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය සදහා බලපත්‍ර මේවන විට මිලියන 240 කට වඩා අලවි වී ඇතත්, වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත් නොසැලී පවතින බවයි.තවමත් වියාපාරික තලයතුල වැඩි භාවිත ප්‍රතිශතයක් හිමි කරගෙන සිටින්නේ වින්ඩෝස් එක්ස් පී බවයි කියවෙන්නේ. ප්‍රතිශතයක් ලෙස පවසතොත් අමෙරිකාවේ හා යුරෝපයේ ආයතනික පරිගනක වලින් වින්ඩෝස් 7 භාවිත වෙන්නේ 10 :1 අනුපාතයකට බවයි සටහන් වන්නේ. දිගටම වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත් කියවන්න

මුලින්ම එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි

මුලින්ම  එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි. එය විවෘත කල විට ඔබව යොමුවන්නේ හිස් වෙබ් පි‍ටුවකටය.ඔබ සාමාන්‍යයෙන් නම් වෙබ් පි‍ටුව වසා දමා ඔබේ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇත. නමුත් ඒ වන විට ඔබේ  මෙහෙයුම් පද්දතියේ සංස්කරන කුමක්ද හා ඔබේ බ්‍රවුසරයේ සංස්කරනය පිලිබද දත්ත ඔවුන් ‍රැස්කරගෙන අවසානය. දැනට සොයා ගෙන ඇති දත්ත අනූව ඔවුන් උපදෙස් දෙන්නේ ඔබ භාවිතා කරමින් සිටින්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි හයවන … දිගටම මුලින්ම එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි කියවන්න

අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා ගැන පලවී තිබුනා

අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා  ගැන පලවී තිබුනා. මින් පලමු වැන්න ලෙස සටහන්ව ඇත්තේ ඔබව බාගත කිරීමක් සදහා පොලබවනලද සබදතාවය වෙනුවට ඇත්තටම ක්‍රියාත්මක වෙනුයේ වෙනත් සබදතාවයක් වීමය. බොහෝ දුරට මෙය වෙලද දැන්වීමකට අදාල දෙයක් වීමට ඉඩ ඇති බවයි. සරලව පැවසුවහොත් බොහෝ විට "පිටකො‍ටුවේ පේමන්ට් එකෙන් යමක් මිලදී ගන්නා විට මුහුන දෙන අනතුරු දායක තත්වය" සිහි කරවන සුලුය. වැරදීමට නැතිනම් වරද්දාගැනීමට ඇති ඉඩ කඩ බොහෝය. … දිගටම අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා ගැන පලවී තිබුනා කියවන්න

එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට

ඊමේල් ගිනුම් වලට අනවසර පිවිසීම් කර ලබා ගන්නා එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට අනවසරයෙන් ඇතුලු කල අයෙකු  පසුගිය දිනක අධිකරනයට ඉදිරි පත් කල බවට  කැලිෆෝනියානු ප්‍රවෘතියක කිය උනා. තමා කිසියම් සයිබර්මය බලහත් කාරකමකට අසුවී ඇතැයි සැක කල කාන්තාවක් නීතියට කල පැමිනිල්ලකට අනූව කල පරීක්ෂනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්වඩංගුවට ගැනීම සිදුවූ බවයි සටහන් වන්නේ. ඔහුගේ පරිගණකයේ තිබී බාල වයස්කාර දෘවන්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ම … දිගටම එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට කියවන්න