ලොවපුරා මිලියන තිහකට අදික පරිගණක ආසාදිත තත්වයට පත්කරන්නට..
නෙදර්ලන්තයේ ඉල්ලීමක් මත 27 හැවරිදි ආමෙනියානු ජාතිකයෙකු පසුගියදා එරටදී අත්වඩංගුවට ගැනුනේ ප්‍රධාන පෙලේ අන්තර්ජාල පහරදීම් කිහිපයකම ප්‍රධාන මොලකරු ලෙස සැකකරන නිසා බව පැවසුනා. පරීක්ෂකයින් වැඩිදුරටත් කියා සිටියේ සැකකරු එරට සර්වරයක් යොදා ගෙන ගොඩනැගු ජාලයක් මගින් ලොවපුරා මිලියන තිහකට අදික පරිගණක ආසාදිත තත්වයට පත්කරන්නට සමත්වු බවයි. පසුගියදා නෙදර්ලන්ත පරිගනක පද්දති 143ක සබදතා බිදවටීම පසු පසද ඔහුසිටින බවට බලධාරීන් සැක කරනවා. දිගටම ලොවපුරා මිලියන තිහකට අදික පරිගණක ආසාදිත තත්වයට පත්කරන්නට.. කියවන්න

