Chrome වල incognito mode සදහා biometric authentication පැමිනේ.

Browsers භාවිතාවේදී වඩාත් පෞද්ගලිකත්වය සුරකින බව බොහෝ භාවිතාකරන්නන් හට වැදගත් අවශ්‍යතාවයකි. Google Chrome සදහා මෙම හැකියාව ගෙනෙන්නේ incognito browsing සංක්‍රිය කිරීමෙනි. Google පවසන්නේ මෙම ආරක්ශිත බව තවත් ඉහල නංවන්නට අවශ්‍ය සහයක් තමන් සූදානම්කර ඇති බවයි. August 2021වල සිට අත්හදා බැලුනු මෙම biometric authentication මට්ටමේ තහවුරුවකින් සුරක්ශිත කිරීම stable build එකක් ලෙසට Data Privacy Day (January 28) සිට සියළුම භාවිතා කරන්නන් සදහා මුදා හරින්නට සූදානම් බව … දිගටම Chrome වල incognito mode සදහා biometric authentication පැමිනේ. කියවන්න

ඔබගේ තොරතුරු උපාංග හුවමාරුව සුරක්ෂිතව සිදුකරන්න.

නව තොරතුරු උපාංග අලවිය ලොවපුරා පසුබෑමක ඇති බව හදාරන්නන් පෙන්වා දෙමින් ඇත. එනමුත් භාවිතාව ද ඉහල යමින් තිබීම අප අවට පරිසරය නැවත නැවත පෙන්වා දෙමින් ඇත. භාවිතාකල තොරතුරු උපාංග නැවත නැවත භාවිතයට පැමිනීමේ මේ වන විට ඉහල යමින් තිබේ. පලමු භාවිතාකරන්නාගෙන් දෙවන භාවිතාකරන්නා වෙතට උපාංගය හුවමාරුවන විට අමතක නොකලම යුතු වැදගත් කාරනයක් වන්නේ එහි වන සිම් පත, අමතර මතක පත් ඉවත්කර ගත් පමනින් ඔබගේ උපාංගය … දිගටම ඔබගේ තොරතුරු උපාංග හුවමාරුව සුරක්ෂිතව සිදුකරන්න. කියවන්න

2013 න් පසුව smartphone shipments වල දරුනුතම බිඳවැටීමක්.

හදාරන්නන් පෙන්වා දෙන්නේ ලොව smartphone නිකුතුව 2013 පසුව වාර්ථා කරන අඩුම සංක්‍යාත්මක අගය වාර්ථාකරමින් තිබෙන බවයි. උදාහරනයක් ලෙසට Apple ආයතනය 2021 හතර වන කාර්තුවේදී 85 million වාර්ථාකලද 2022 වල හතරවන කාර්තුවේදී 72.3 million ලෙසට නිකුතූන් අඩුවීමක්ද Samsung ආයතනය 58.2 million වාර්ථාකරමින් 2021 හා සැසදීමේදී 11 million අඩුවීමක් වාර්ථා කරමින් සිටින බවතොවුන් පෙන්වා දෙමින් ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ ලොවපුරා පැතිරෙමින් ඇති උද්ධමනයත් ආර්ථික අවිනිශ්චිතතාවයත් තත්වය බැරෑරුම් … දිගටම 2013 න් පසුව smartphone shipments වල දරුනුතම බිඳවැටීමක්. කියවන්න

Norton වෙතින් passwords වෙනස් කරගන්නට උපදෙස්.

Norto ආයතනය ආසන්නව තම සේවා ලබන්නන් 925,000කට email ඔස්සේ උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් තම ආයතනයට සම්බන්ඳ Email හාPassword වෙනස් කරගන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පවසන්නේ තමන් විස්වාස කරන්නේ තෙවන පාර්ශවයක් main Norton account වල මෙන්ම Norton Password Managerවල අවසර පදයන් හා ඊමේල අත්පත් කර ගන්නට සමත්ව තිබෙන බවයි. Norton පැහැදිලි කරන්නේ 12 December සිට අස්වාභාවික ලෙසට logins උත්සාහයන් ප්‍රමානයක් දක්නට ලැබුන බවත් පසුව “unauthorised … දිගටම Norton වෙතින් passwords වෙනස් කරගන්නට උපදෙස්. කියවන්න

Artificial Intelligence අපව පසු කරනු ඇත.

සමාජජාලා යුගය අවසන් වෙමින් ඇත. පිවිසෙමින් ඇත්තේ AI නොහොත් artificial intelligence යුගය වෙතටය. දැනටමත් අපගේ මොබයිල් දුරකථනයේ සිට ඉහලට AI බව පිවිසෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ එය වඩාත් වෙනස් වන්නට නියමිත වන්නේ මිනිස් වර්ගයාගේ උපරිමය එය විසින් අත්පත් කර ගන්නට ආරම්භව ඇති නිසාය. ඔවුන් යෝජනා කරන්නේ නෛතික රාමු මෙන්ම සමාජ කථිකා පැමිනීම වැදගත් වන්නේ අප සිතනවාට වඩා වේගයෙන් AI අවකාශය අපව අත්පත් කරගන්නට නියමිත බැවිනි. හදාරන්නන් … දිගටම Artificial Intelligence අපව පසු කරනු ඇත. කියවන්න

VPN නොහෝත් virtual private network එකක්.

ආරක්ශිත වෙබ් සැරියකට VPN පැහැදිලි පදහමක් ගෙනෙන බව හදාරන්නන් පවසයි. ඔවුන් පැහැදිලි කරන්නේ අනවශ්‍ය ලෙසට ඔබ වෙතට එන online ආකාරයේ access එය වලකන බවයි. නැතිනම් ඔබගේ device එකේ අනන්‍යතාවය එය සගවන්නට හා සැබෑ අනන්‍යතාය හඳුනා ගැනීම ඔස්සේ පහර දෙන්නේකුට ඔබගේ උපාංගය වෙතට පිවිසෙන්නට අවස්ථාව එය නැති කරන බව එම පැහැදිලි කිරීමයි. බොහොමයක් VPN services වලින් ලබා දෙන free trials ඔස්සේ ඔබට වඩාත් අදාල වන YPN … දිගටම VPN නොහෝත් virtual private network එකක්. කියවන්න

Windows 11 සදහා non-security cumulative update එකක්.

Microsoft සමාගම තම Windows 11 සදහා නව optional non-security cumulative update එකක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එය Windows 11 22H2 සංස්කරනය build 22621.1194 දක්වා ඉහල නංවන්නට නියමිතයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නිකුතුව දැනට හඳුනාගෙන ඇති ගැටළු කිහිපයක්ම සදහා පිලිසකර ‍රැගෙන විත් ඇති බවයි. ඒවා අතර searchindexer.exe ඇතුළු කිහිපයක්ම වනවා.Pubudu Siriwansa දිගටම Windows 11 සදහා non-security cumulative update එකක්. කියවන්න

IBM ද තම ශ්‍රම බලකාය අවම කිරිමක.

IBMද පවසන්නේ තම ශ්‍රම බලකායෙන් 1.5%ක් අවම කරන්නට තමන් කටයුතු කරන බවකි. ලොව පුරා නෙක තොරතුරු තාක්ෂණ ආයතනයන් අතර ‍රැල්ලක් ලෙසට පැතිරයමින් පවතින මෙම තත්වය ට අනූව IBM වෙතින් ඉවත්කරන්නට බලාපොරොත්තුවන පිරිස 3,900 ලෙසටයි ආසන්නව ගනනය වෙන්නේ. ආයතනයේ තීරනාත්මක කොටස් කිහිපයක් 2021 වන විට ආයතනයෙන් ඉවත් කෙරෙනු අතර ඉවත්ව යන්නන්හට දිරි දීමනා ලබදීම එවකට සිටම ආරම්භ වූ බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ වන විට Twitter, Meta, … දිගටම IBM ද තම ශ්‍රම බලකාය අවම කිරිමක. කියවන්න

Microsoft services බිඳ වැටීම අවසානයි.

Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Outlook / Teams ප්‍රමුක සේවාවන් සමග භාවිතාකරන්නන් අත්විඳිමින් තිබූ බිඳවැටීම පිලිසකර කරන්නට තමන් සමත්වූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ “Wide Area Network” ආශ්‍රිත ගැටළුවක් වූ බවත් මේ වන විට stable මට්ටමින් එම සවාවන් පවතින බවත්ය. Xbox Live, Azure වැනි සේවාවන් ද ඇතුළු භාවිතාකරන්නන් දහස් ගනනකින් පැමිනිලි ලැබුනු බවයි. ආයතනික මට්ටමින්ද තමන් පත්වු අපහසුතාවය පලව තිබෙනු දක්නට ලැබිනි. Microsoft Teams සේවාව ලොවපුරා … දිගටම Microsoft services බිඳ වැටීම අවසානයි. කියවන්න

Coca-Cola Phone එක.

ලොව ප්‍රකට සමාගමක් වන Coca-Cola වෙතින් එන්නට නියමිත Coca-Cola Branded Smartphone නිකුතුව ගැන මේ වන විට කථා බහ නිර්මාණය වෙමින් තිබෙනවා. දැනට හෙලිවන තොරතුරු පැහැදිලි කරන්නේ Realme 10 4G වලට සාමාන නිකුතුවක් වන්නට මෙය බොහෝ දුරට ඉඩ ඇති බවකි. දැනට උපකල්පනය වෙමින් ඇත්තේ Coca-Cola style වලට සමාන gradient පෙනුමක් හා cameras දෙකකින් හා LED flash.එකකින් සමන්විතව red accents පෙනුමකින් යුතුව Coco-Cola හුරුව ප්‍රකට කරවන නිකුතුවක් … දිගටම Coca-Cola Phone එක. කියවන්න