India සදහා Android සීමා ලිහිල් වේ.
ලොව ප්‍රධානතම Mobile මෙහෙයුම් පද්ධතිය වන Android වලට වඩාත් නම්‍යතා ගෙනෙන්නට Gppgle සමාගම India සදහා එකග වේ. මේ අනූව Android වල licensing rules සදහා ගෙනෙන මෙම වෙනස්කම් ඔස්සේ භාවිතාකරන්නන් මෙන්ම OEMලාටද වැඩි නිදහසක් ගෙනෙන බවට බලාපොරොත්තු පලවෙමින් තිබේ. මෙම වෙනස් කම් අතර OEM මට්ටමින් pre-installation ලෙසට තම apps ගෙනෙන්නට වැඩි හැකියාවක්, භාවිතාකරන්නන් හට default search engine තොරාගැනීමේ හැකියාවක්, විකල්ප billing system එකක් ඔස්සේ apps සමග … දිගටම India සදහා Android සීමා ලිහිල් වේ. කියවන්න

