AI විසින් ‍රැකියා අවස්ථා 20% හිමිකරගනු ඇත.

Microsoft විසින් ChatGPT සදහා $10 billion ආයෝජනයක් කල බවටයි වාර්ථා වූවේ. එසේම ChatGPT නිර්වචනය වුවේ තීරනාත්මක artificial intelligence chatbot හැකියාවක් ලෙසටටය. එයට poems, screenplays, take exams, simulate entire chat rooms වැනි හැකියා වලින් සමන්විතය. AI සම්බඳිත හදාරන්නන් නිගමනය කරන්නේ workforce වලින් 20%ක් පමන replace කරන්නට සමන්විත වනු ඇති බවයි. ඔවුන් තත්වය පැහැදිලි කරන්නට කැමති වන්නේ නව technological revolution එකක් ලෙසටය. බොහෝ ප්‍රධාන ආයතනයන් මේ වන … දිගටම AI විසින් ‍රැකියා අවස්ථා 20% හිමිකරගනු ඇත. කියවන්න

සයිබර් අපරාධ ආදායමත් පහලට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ සයිබර් සේවාවල් වලට පමනක් නොව සයිබර් අපරාධ කරුවන්ගේද ආදායම් බිඳ වැටීම සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ගොදුරුවන්නන් ransoms සදහා ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ අපරාධකරුවන්ගේ ඉපැයීම්ද 40%කින් පහලට පැමින ඇති බවයි. Cryptocurrency සම්බන්දිත හදාරන්නන් පෙන්වා දෙන්නේ පෙර කාලයේ මෙන් ආසාධිත වන්නන් ගෙවීම් ඔස්සේ තම ගැටළුව විසඳා ගන්නට කැමති නොවීම වසරින් වසර ඉහල යමින් ඇති බවක් පෙන්වන බවයි. ලොවපුරා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනයන් … දිගටම සයිබර් අපරාධ ආදායමත් පහලට. කියවන්න

සමහර MSI motherboards වල Secure Boot සහය නැත.

Windows 11 වල නිකුතුවේදීම වැඩි අවධානය යොමුකල කාරනයක් ලෙසට Microsoft ඉස්මතුකර සිටියේ Secure Boot බවට හිත කර බවය. ඒ සදහා අවශ්‍ය system requirement ඔවුන් නිල ලෙසට ආරභයේදීම ප්‍රකාශයට පත්කර තිබිනි. මෙම Secure Boot වලදී බලාපොරොත්තුව වූවේ malicious software වලකා ගැනීමයි. මෙහිදී වන්නේ Windows boot ක්‍රියාවලියේදී භාවිතාවන files වල signed drivers ආදී verification පෙරීමක් සිදුවීමයි. හදාරන්නෙකු මෑතදී පෙන්වා දී තිබෙන්නේ MSI motherboards වල මෙම ආරක්ශිත බව … දිගටම සමහර MSI motherboards වල Secure Boot සහය නැත. කියවන්න

සයිබර් ආරක්ශාව නොනවතින අභියෝගයකි.

සයිබර් ආරක්ශාව පෙරසූදානම් සමස්ථයක් නොවේ. පෙර සූදානමට ඔබ සුරකිය හැක්කේ සමස්ථ අභියෝගයෙන් කුඩා වපසරියක් පමනක් වනු ඇත. මක්නිසාද එය නිරන්තරයෙන් වැඩෙන වෙනස් වන විෂය පථයක් වන බැවිනි. පහර දෙන්නා නිරන්තරයෙන් වෙනස් මගක් සොයයි. සයිබර් ආරක්ෂාව ගැන හදාරන්නන් නිතරම පවසන්නේ වඩාත් විවෘතව සිටීම වැදගත්ම කාරනය බවයි. ඔබගේ භාවිතාව මෙන්ම වන විවෘත බවට සාපේක්ෂව ආරක්ශිත බව පවත්වාගෙන යාම ප්‍රායෝගික වන බවට ඔවුන් යෝජනා කරයි.හැකිනම් දෘඩාංග මට්ටමේ සිට … දිගටම සයිබර් ආරක්ශාව නොනවතින අභියෝගයකි. කියවන්න

Pharming ආකාරය.

Pharming වර්ථමානයේ බහුල සයිබර් අපරාධ ආකාරයකි. සරලව මෙහිදී සිදුවන්නේ ප්‍රකට හා බහුල භාවිතාවක් ඇති වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් Online කර ඒ ඔස්සේ භාවිතාකරන්නන් කැඳවා ගෙන ඔවුන්ගේ Login වැනි තොරතුරුවල සිට නෙක පෞද්ගලික තොරතුරු පැහැර ගැනීම කරයි. අවසානයේ භාවිතාකරන්නා හිස් වෙබ් පි‍ටුවක් ඔස්සේ අතැර දැමීම හෝ නියම වෙබ් අඩවියට යොමුකොට යලිත් Login තොරතුරු ඔස්සේ ඉදිරියට යාමට සැලැස්වීම මේ ආකාරයේ ස්වභාවය වේ. පැහැර ගන්නා … දිගටම Pharming ආකාරය. කියවන්න

Google වෙතින්ද 12,000 employees අවමකිරීමක්.

ප්‍රධාන පෙලේ හොරතුරු තාක්ෂණ ආයතනයන් බොහොමයකින්ම තම සේවක පිරිස් අවමකිරීම් වාර්ථාවන කාලයක් පසු කරමින් සිටීම නැවත තහවුරු කරමින් Google වෙතින්ද 12,000 employees සමුගැන්වීමක් සදහා සූදානමක් වාර්ථා වෙමින් තිබේ. මේ වන විට Microsoft වෙතින් 10000ක්ද, Amazon වෙතින් 18000ක්ද, වන සේවක අවමකිරීමක් වාර්ථාවෙමින් ඇති අතර Google මෙම පියවර එහි සමස්ථයෙන් 6%ක ආසන්නයක් වන අතර දැනටමත් අදාල Email ඔවුන් වෙතට යොමුකර ඇති බවට වාර්ථා වනවා. සමුගන්නා සේවකයින්ට නෙක … දිගටම Google වෙතින්ද 12,000 employees අවමකිරීමක්. කියවන්න

PayPal වෙතට සයිබර් පහරදීමක්.

PayPal පවසන්නේ පසුගිය Dec. 6 – Dec. 8 අතර සිදුවූ තොරතුරු පැහැරගැනීමක් ඔස්සේ 35,000 PayPal භාවිතාකරන්නන් පිරිසකගේ Social Security numbers, usernames, addresses, dates of birth, individual tax identification numbers වනි තොරතුරු ප්‍රමානයක් පැහැරගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ identity theft monitoring සේවාවක් ඔස්සේ ආසාධිත ගිණුම් තොරතුරු වලට ආරක්ෂාවක් සලසා ඇති බවත් මීලග තම ගිනුමට පිවිසීමේදී අවසර පද නැවත සකසා ගැනීමමකට සූදනම් කර ඇති බවකි. වැඩි … දිගටම PayPal වෙතට සයිබර් පහරදීමක්. කියවන්න

Windows 10 සදහා සහය අවසන් වීම තවදුරටත්.

ක්‍රමයෙන් windows 10 සමුගැනීම ආරම්භව තිබෙනවා. දැනට වන තොරතුරු අනූව version 22H2 සංස්කරණය පමනක් optional preview updates සමග සම්පූර්න සහය කාලය අවසන් වනතෙක් ඉදිරියට යනු ඇති බවටයි අනුමාන වන්නේ. Windows 10 වල version 20H2 සංස්කරනයේ Enterprise, Education, IoT Enterprise සදහා පමනක් May 9, 2023 දක්වාත්, Windows 10 version 21H2 වලදී Home, Pro, Pro Education, Pro Workstations SKUs සදහා සහය June 13, 2023, දක්වාත් එහි Enterprise, … දිගටම Windows 10 සදහා සහය අවසන් වීම තවදුරටත්. කියවන්න

Zoom සහ Google අතර interoperability සූදානම්.

ප්‍රකට online platforms දෙකක් වන Zoom සහ Google Meet අතර bi-directional interoperability බව සාමානය භාවිතයට නිකුත්කල බවට Google නිවේදනය කරනවා. පසිගිය October වල මේ පිලිබඳව පලමුවෙන් නිවේදනය වනු ලැබුවා. මෙ අනූව භාවිතාකරන්නන් හට Zoom / their Google Meet අතර meetings කරන්නට හැකි වන අතර සමහර හැකියාවන් එනම් polls, wired present, dual screen support පමනක් අහිමි වනුඅ ඇති බවටයි පැහැදිලි කරෙන්නේ.අමතර වියදමකින් තොරව මෙම පහසුව පැමිනෙන … දිගටම Zoom සහ Google අතර interoperability සූදානම්. කියවන්න

Twitter වල third party apps අවසන් කෙරේ.

Twitter නිවේදනය කරන්නේ third party apps තහනම් කරන බවයි. ආශ්‍රිත apps වන Twitterrific, Tweetbot, Fenix වල පසුගිය කාලයේ දක්නට ලැබෙමින් තිබූ ගැටළු කාරී බවත් සමග යම් ආකාරයකට ඒවා සමග තිබූ සබැඳියාව පාලනය කරන්නට එම ආයතනය කටයුතු කර තිබූ අතර මේ වන විට එම සීමා කිරීම intentional ව සංක්‍රිය එකක් කරන බවට මේ වන විට පවසා සිටිනවා. නැතිනම් official තීරනයක් බවට පත්කර ඇති බවටයි දැක්වෙන්නේ. මේ … දිගටම Twitter වල third party apps අවසන් කෙරේ. කියවන්න