Windows 10 (KB5019275) පිලිසකර ‍රැසක් සමග පැමිනේ.

Microsoft අද තම Windows 10 (KB5019275) නිකුතුව කරනු ලැබුවේ builds 19042.2546, 19043.2546, 19044.2546, 19045.2546. ඉලක්ක කරගෙන වන අතර හඳුනාගෙන තිබූ bug කිහිපයක් සදහා පිලිසකර එහි වන බවට පැහැදිලි කෙරුනා. ඒ අතර News / Interests feature වල unresponsive ගැටළුව ඇතුලු කිහිපයක්ම වනවා. එසේම Microsoft පවසන්නේ Windows 10 වල versions 20H2 / 21H2 දක්වා සංස්කරන සදහා optional non-security updates පැමිනීම March 2023 වලින් පසුව සිදු නොවන බවයි. … දිගටම Windows 10 (KB5019275) පිලිසකර ‍රැසක් සමග පැමිනේ. කියවන්න

Microsoft තම Windows 10 අලවිය අවසන් කරයි.

Microsoft ආයතනය තම Windows 10 අලවිය මෙම මස අග වන විට අවසන් කරන්නට සැලසුම් කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව එදින් පසුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ Windows 10 licenses ලබා ගන්නට නොහැකි වනුඅ එති බවටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත් third-party retailers ඔස්සේ එම පහසුව තවදුරටත් පවතිනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. October 14, 2025 දක්වා Microsoft ආයතනය Windows 10 සදහා security updates දක්වා security updates … දිගටම Microsoft තම Windows 10 අලවිය අවසන් කරයි. කියවන්න

Windows වල System Restore points ගැටළුවක්.

Windows System Restore භාවිතාකරන්නන් සදහා මහත් පහසුවක් ගෙනෙන්නකි. පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැටළු කාරී වන මොහොතකදී losing data වීමකින් තොරව තම operating system එක restoring කර දෙන්නට එය සමත්ව සිටී. Microsoft පවසන්නේ තම Windows 1 1 22H2 සංස්කරන මට්ටමේදී System Restore points සංක්‍රියකිරීමකදී “This app can’t open” යන error message එක ලැබෙන්නට ඉඩ ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ MSIX Windows app package format එනම් Notepad, Paint, Office, … දිගටම Windows වල System Restore points ගැටළුවක්. කියවන්න

Smishing ආකාරයේ හානීන්.

හානිය නෙක ආකාරවලට වර්ග කර ඇත. Smishing යනු ඉතා බහුල භාවිතාවක් වන SMS හානිකර ආකාරයට භාවිතාවීමට යෙදෙන නමකි. මෙහිදී සිදුවන්නේ බැංකු, ක්‍රෙඩිට් කාර්ඩ් ආයතන වැන්නකින් එන නිල SMS ආකාරයට සමානව ව්‍යාජ ලෙසට ඉලක්ක වෙතට යවන ඒවා භාවිතාකරමින් එක් ආකාරයකට භාවිතාකරන්නාගේ සංවේධී මට්ටමේ තොරතුරු ලබා ගැනීමත් තවත් විටක SMS එකට දවටා එවන WebLink එකක් ඔස්සේ භාවිතාකරන්නා ව්‍යාජ වෙබ් අඩවියකට කැඳවා ගෙන විත් හානිකර මෘදුකාංග අදාල උපාංගයේ … දිගටම Smishing ආකාරයේ හානීන්. කියවන්න

Windows 11 වල MPO display වෙතින් එන ගැටළුවක් පිලිබඳව චදනා නැගෙමින් තිබෙනවා. ගැටළුව පැහැදිලි කෙරෙන්නේ Microsoft සමාගම තම Windows 8.1 වල සිට ගෙනෙනු ලැබූ multiple frame buffers හැකියාවක් ඔස්සේ CPU / GPU වල ක්‍රියාකාරීත්වය අවම කරන්නට කටයුතු කල බවයි. විටින් විට මෙම හැකියාව ගැටළුකාරී බවක් ප්‍රකට කලද මේ වන විට එය බොහෝ භාවිතාකරන්නන් හට බදාවක් වීඅ එති බවත් Microsoft, AMD, Nvidia, වැනි දැවන්තයන් සියල්ලෝක මේ … දිගටම කියවන්න

Phishing ආකාරය.

Phishing උත්සාහයන් Social Network යුගයේදී බහුල හමුවන්නකි. ඊමේල්, මැසේජ් හා සමාජජාලා හැකියාවන් තුලදී තම ඉලක්කයන් ව්‍යාජයන් ඔස්සේ පොලබාවා ගනිමින් ඔවුනගේ තොරතුරු සොරා ගැනීම මෙහිදී සිදුවේ. ගොදුරුවන්නාහට එකවරම මහත් වාසියක් පෙන්වා දෙමින් පොලබවා ගැනීම කරන අතර ඔහුට හෝ ඇයට කාරනය තේරුම් යන විට තොරතුරු පැහැර ගන්නා තම අභිමතාර්තය ඉ‍ටුකරගෙන අවසාන වීම බොහෝවිට සිදුවන්නයි අමතක නොකලම යුත්ත ඔබගේන් ලබා ගන්නා එක තොරතුරක් ඔස්සේ පැහැරගන්නා ඔබ තුලට පිවිසෙන්නට … දිගටම Phishing ආකාරය. කියවන්න

LastPass Manager ගැටළුව.

Password Managers මෘදුකාංග යනු අවසාන විසඳුමක් නොවන බව පසුගිය LastPass නම් ප්‍රකට අවසර පද හසුර්වන සේවාව ලබා දෙන මෘදුකාංගය සර්වරයන්ගේ සිදුවූ security breach එක ඔසේ පැහැදිලි විනි. එහිදී unauthorized party වලට unencrypted මට්ටමේ තොරතුරු ලෙසට usernames, company names, billing addresses, email addresses, phone numbers, IP addresses මෙන්ම encrypted data ලෙසට usernames / passwords වැනි තොරතුරු ලැබුනු බවට හදාරන්නන් පෙන්වා දී තිබිනි. එසේම ඔවුන් පෙන්වාදී තිබුනේ … දිගටම LastPass Manager ගැටළුව. කියවන්න

Fake Google results මගහරින්න.

හදාරන්නන් පැහැදිලි කරන්නේ සයිබර් පහර දෙන්නන්ගේ තවත් උපංක්‍රමයක් ලෙසට ඔබ Google සෙවුමක දී ලබා ගන්නා ප්‍රථිපල වෙබ් අඩවි Link ඔස්සේ හානිකර වෙතට ‍රැගෙන යාම සිදුවන බවටයි. ප්‍රකට භාවිතාවක් ඇති බාගතකිරීම් සහිත වෙබ් අඩවි වෙනුවට හනිකර සහිත වෙබ් අඩවි නිර්මාණය කර පෙර කී ආකාරයට adverts ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවි වෙතට පලමුව ගෙන ගොස් බාගතකීරීම් වලදී ව්‍යාජ හානිකර සහිත වෙබ් අඩවි වෙතට යොමුකිරීම ඔවුන්ගේ උපංක්‍රමයක් ලෙසට පෙන්වා … දිගටම Fake Google results මගහරින්න. කියවන්න

වඩාත් cloud හා AI මිත්‍ර Windows 12

Microsoft ලොව පරිගණක භාවිතාවේ පෙර ගමන් කරුවෙකි. ලොව බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය ඔස්සේ තොරතුරු ලෝකයට ඔවුන් දෙන මග පෙන්වීම අපට මග හරින්නට නොහැකි වනු ඇත. හදාරන්නන් පවසන්නේ windows 11 මෙන්ම Windows 12 ක්‍රමයෙන් AI මිත්‍ර දෙසට චලනය වෙමින් ඇති බවයි. තව දුරටත් මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන එන දෘශ්‍ය හෝ ක්‍රියාකාරීත්වයේ අපූරුබව එහි ප්‍රධාන ආකර්ෂනයවීම යල් පනිමින් ඇති කාරනයක් වෙමින් ඇත. දෛනික ජීවිතය මතට පරිගණක භාවිතාව … දිගටම වඩාත් cloud හා AI මිත්‍ර Windows 12 කියවන්න

ප්‍රකට පරිගණක Virus කිහිපයක්.

පරිගණක වෛරස ගැන හොඳම කෙටි පැහැදිලි කිරීම Digital Destruction ලෙසට ගත හැක. ඔවුන් නිරන්තරයෙන් operating system vulnerabilities නැතිනම් මෘදුකාංග දුර්වලතා ඔස්සේ ආක්‍රමනයට කටයුතු කිරීම එහි ප්‍රධාන ලක්ෂණයයි. ලොව බහුලතම හානිකර කිහිපයක් සැලකූ විට Storm Worm ලොවපුරා මිලියන 10 පමන පරිගණක වෙතට හානීය කැඳවූ 2007 දී භාවිතයට පැමිනි බොහෝ විට Email Link එකක් ඔස්සේ පරිගණකය වෙතට එන්න සූදානමින් සිටින හානිකරයක් ලෙසට පිලිගැනේ. Conficker යනුද 2008 පමන … දිගටම ප්‍රකට පරිගණක Virus කිහිපයක්. කියවන්න