Windows 10/11 වල deleted shortcuts ගැටළුව.
Microsoft පවසන්නේ Microsoft Defender සදහා පැමිනි security intelligence update build 1.381.2140.0 යාවත්කාලීනයෙන් පසුව Start menu, taskbar, Desktop වල shortcuts මැකීයාමක් පිලිබන්ද නිවේදනය කරසිටින්නේ restore උත්සාහය අසමත් බවයි.ඒ අනූව භාවිතාකරන්නන් විසින් නිසි විසඳුම් භාවිතාකිරීම ප්‍රායෝගින බවටයි යොජනා කරන්නේ. එසේම ඔවුන් පවසන්නේ home / small offices මට්ටමින් මෙම ගැටළුව බොහෝ විට හමු නොවන බවකි. කෙසේ වෙතත් Windows 11, version 22H2; Windows 10, version 22H2; Windows 11, version … දිගටම Windows 10/11 වල deleted shortcuts ගැටළුව. කියවන්න

