Google වල mixed-language queries ඉදිරියට.

Google පවසන්නේ ඔබගේ උපභාෂාව Google Search වලට වඩාත් සම්බන්දිත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එසේම Google වල voice search වලදී පවා mixed-language queries හඳුනා ගන්නට මේ වන විට දියුනු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. India event වලදී වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multilingual markets වලදී එක භාෂාවකට සීමා වනව වෙනුවට ආශ්‍රිත වෙනත් භාෂා සමග මුසුවූ ප්‍රථිපල වඩා ප්‍රායෝගික බවක් තම හඳුනා ගනිමින් සිටින … දිගටම Google වල mixed-language queries ඉදිරියට. කියවන්න

Cybersecurity වෙළඳපොල ඉහලට.

හදාරන්නන් පවසන්නේ cybersecurity වෙළඳ පොල වසරින් වසර 15.9% ක වර්ධනයක් වාර්ථ කරමින් සිටින බවයි. Canalys ට අනූව පසුගිය quarter වල $17.8 billion ක අදායමක් වාර්ථා කලද සුළු හා මධ්‍යම පරිමාණයේ ආයතන වල නම් ඒසදහා වන වියදම පාලනය කිරීමක් දක්වනට ලැබෙන බවකි. එසේම ඔවුන් පූර්ව නිගමණය කරන්නේ එලබෙන මාස 12 තුලදීද subscription-based models වල සැලකිය යුතු ප්‍රගතියක් ලැබෙනු ඇති බවයි.එසේම ඔවුන් පවසන්නේ ප්‍රාදේශීයව සැලකන විට North … දිගටම Cybersecurity වෙළඳපොල ඉහලට. කියවන්න

Twitter බහුතරයක් Elon Musk ට අකමැතියි??

Twitter භාවිතාකරන්නන් ගෙන් 57.5% ක්ම Elon Musk හට Twitter ප්‍රධානී බවෙන් ඉවත්වන්නට කැමැත්ත පල කර ඇති බවටයි වාර්ථා වන්නේ. ප්‍රකට Tesla / Space X වැනි අවකාශවල හිමිත්වය දරන Mr Musk විසින් $44bn කට පසිගියදා Twitter මිළඳී ගන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනයේ ප්‍රධානී ලෙසට එලබුනු සමහර තීර්න සමග දරුනු චෝදනා රාශියකටම මුහුන දෙන්නටද ඔහුට සිදුවූ අතර Twitter වල මේ පිලිබඳව විමසීමක් කරන්නටද කටයුතු කර … දිගටම Twitter බහුතරයක් Elon Musk ට අකමැතියි?? කියවන්න

Prescriptions කියවීම පහසු කරවන්නට Google

සමහර විටකදී වෛද්‍යවරුන් නිකුත් කරන prescriptions කියවීමට අපහසු වීම බහුලව අත්දකින්නකි. දැන් Google Lens app ඔස්සේ අදාල prescription එකේ picture එකක් භාවිතයෙන් Artificial Intelligence සහයද සමගින් දියුනු කල machine-learning model එකක් සූදානම් බවට Google පවසනවා. Google පැහැදිලි කරන්නේ pharmacists ලාගේ සහය ඇතිව medical practitioner නිකුත් කරන ලිඛිත instruction කියවීම පහසු කරවීම මෙහි අරමුන බවටයි India event වලදී එම ආයතනය පැහැදිලි කර සිටියේ.Pubudu Siriwansa දිගටම Prescriptions කියවීම පහසු කරවන්නට Google කියවන්න

Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව.

Google පවසන්නේ තම Gmail (web) සඳහා end-to-end encryption (E2EE) හැකියාව ගෙන ඒම ආරම්භ කර ඇති බවයි. පලමුවෙන් Google Workspace users ලා සඳහා encrypted emails හැකියාව ඔවුන්ගේ domain තුල මෙන්ම පිටත සදහා සූදනම් බවයි. දැනටමත් ඔවුන්ගේ Google Drive, Google Docs, Sheets, Slides, Google Meet, Google Calendar (beta) සදහා මෙම සේවාව ලබා දී තිබෙනවා. Google පැහැදිලි කරන්නේ Workspace Client-side encryption (CSE) වලදී භාවිතාකරන්නාගේ browser වලදීම content encryption … දිගටම Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව. කියවන්න

Ukraine වෙතට Trojanized Windows 10 Installer ප්‍රහාර.

නවතම වාර්තාවක් පවසන්නේ Ukraine වෙතට Windows 10 වල trojanized වූ installer files සංසරනය ආකාරයේ පහරදීමකට මුහුන දෙමින් සිටින බවයි. පසුගිය කාලයේ “socially engineered supply chain” පහර දීමක් මෙන්ම malicious ISO files ආකාරයේ හානිකර උත්සාහයන් පිලිබන්දවද බහුලවම තොරතුරු පල වෙමින් තිබිනි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම malware හරහා තොරතුරු ‍රැස්කිරීම්ද බහුලව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ආයතනෛක මට්ටමේ ආසාධිත පරිගණක පද්ධති පිලිබඳව වැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින … දිගටම Ukraine වෙතට Trojanized Windows 10 Installer ප්‍රහාර. කියවන්න

Cybercriminals අවධානය gaming හා virtual reality දෙසට.

2013 පිලිබඳ වන අනාවැකි අතර සයිබර් අපරාධකරුවන් අතර වැඩි අවධානයක් gamers හා metaverse වල ප්‍රමුකතා වෙතට යොමුවනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා. Kaspersky පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික email phishing මෙන්ම social media scams වලට මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබීම අඩුවෙමින් පවතින්නේ භාවිතාකරන්නන් මෙන්ම ඒම සේවා සපයන ආයතනයන් වැඩි අවධානයකින් අනතුරු වලක්වා ගන්නට කටයුතු කරමින් සිටීම නිසා මෙන්ම වේගයෙන් වර්ධණය වෙමින් ඇති gaming platforms හා virtual … දිගටම Cybercriminals අවධානය gaming හා virtual reality දෙසට. කියවන්න

Windows 10 වල 20H2 සිට ගැටළු බවක්.

Microsoft තහවුරු කර සිටිනවා සමහර Windows 10 භාවිතාකරන්නන් සදහා ගැටළු කිහිපයක් අත්දකිමින් සිටින බව. ඔවුන් පවසන්නේ visual glitches හා system stability තත්වයන් තමන් හඳුනා ගෙන ඇති බවත් ඉදිරි updates වලදී පිලිසකර සූදානම් වෙමින් ඇති බවත්ය. Microsoft පවසන්නේ restart කිරීම සමහර අවස්ථාවලදී විසඳුමක් විය හැකි අතර Known Issue Rollback feature හරහාද ගැටළුව විසඳා ගන්නට සහයක් වනු ඇති බවයි. මෙය Windows 10 20H2 වල සිට ඉහලට බලපාමින් … දිගටම Windows 10 වල 20H2 සිට ගැටළු බවක්. කියවන්න

Windows 11 22H2 වල වූ gaming performance ගැටළුව..

Microsoft පවසන්නේ ආසන්නතම Windows 11 සංස්කරනය සමග වූ GPU performance ගැටළුව පරිගණක ක්‍රිඩා ප්‍රියකරන්නන් සදහා ගැටළු සහගත වූ බව හඳුනා ගත් බවත් ඒ නිසාම Windows 11 22H2 සංස්කරණය upgrade block කිරීමකට ලක් කර තිබූ බවත් මේ වන විට ගැටළුව පිලිසකර කර ඇති නිසා නවතම cumulative updates එනම් December 14, 2022. KB5020044 වෙතට දැන් පිවිසෙන්නට හැකි බවත්ය. පෙර නිකුතුවක මට්ටමේ සිට සාමාන්‍ය නිකුතුවක මට්ටමට නව අංග … දිගටම Windows 11 22H2 වල වූ gaming performance ගැටළුව.. කියවන්න

Internet Explorer 11 සමුගැනීමට සූදානම්.

මේ වන විට Microsoft නිවේදනය කරන්නේ Internet Explorer 11 desktop web browser සදහා February 14, 2023 පැමිනෙන්නට නියමිත යවත්කාලීනයක් විසින් සමහර භාවිතාකරන්නන් සදහා permanently disable වන්නට නියමිත බවයි. මෙය Microsoft Edge update එකක් ඔස්සේ සිදුවන්නට නියමිතව තිබෙනවා. මීට පෙට ඔවුන් පවසා සිටියේ එය Windows update එකක් ඔස්සේ සිදුවන්නට නියමිත බවයි. එසේම Organizations මට්ටමේදී නිකුත්වීමට නියමිත plug on එකක් හරහා බිඳ වැටීමකින් තොරව තම භාවිතාව ඉදියට … දිගටම Internet Explorer 11 සමුගැනීමට සූදානම්. කියවන්න